මයිත්‍රීගේ අභීත සටනට දායකවූවන්

Dec 13, 2014
14
7
0
මයිත්‍රීගේ අභීත සටනට දායකවූවන්

සිය ජීවිතය පවා පරදුවට තබමින් ඉදිරිපත්වූ මේ අයගෙන් කවුරුන් ද ඔබේ ප්‍රියතම​?

(1) ගරු මයිත්‍රීපාල සිරිසේන මහතා;
z_p01-Govt-dedicated.jpg


(2) අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ;
z_p01-appoint.jpg


(3) චම්පික රණවක මහතා;
Minister_Patali_Champika_Ranawaka_Says_Norochcholai_to_add_Electricity_to_Grid_in_December.jpg


(4) මාදුලුවාවේ සෝභිත හිමිපානන් වහන්සේ;
Madluwawe-Sobita-Nayaka-Threo.jpg


(5) ගරු අනුර කුමාර දිසානායක මහතා;
(*මම ජෙප්පෙක් නෙමෙයි.. ඒත් අනුර භය නැතිව කෑ ගැහුවා.... අභීත නායකයෙක්)
z_p06-Strong-10.jpg


(6) රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා;
(*කියන්න වචන නැහ​... වදින තැනට දුන්නා... ඇට්ටි හැලෙන්න​)
z_p01-IOTC.jpg


(7) රනිල් වික්‍රමසින්හ මහතා;
Ranil-W.jpg


(8) මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා;
SF10512.jpg



(9) සුජීව සේනසින්හ මහතා;
672729982121001112017_colombo_slave_island_sujeewa_senasinghe_sri_lanka_304x171_bbc_nocredit.jpg


 
Last edited:
  • Like
Reactions: Kalu_Banda and vito

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සුජීව සේනසිංහත් ඇතුලත් වෙන්න ඕනේ ඔය ගොඩට
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොන්නයෝ මොන්ගල පකීම් රිෂාඩ් සම්බන්දන් වික්‍රමබාහු ලිස්ට් එකට දාපං:yes: