මයිත්‍රීට-විරෝධය-දක්වයි

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මයිත්‍රීට-විරෝධය-දක්වයි

[FONT=&quot]මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරහිව ලන්ඩන්හි දැක්වූ විරෝධතා වල වීඩියෝ.[/FONT]
[FONT=&quot]පොදු[/FONT] [FONT=&quot]රාජ්‍යය මණ්ඩලයේ රටවල සමුළුවට සහභාගීවීමට තිබෙන නිසා ජනාධිපති මයිත්‍රීපාල[/FONT] [FONT=&quot]මහතා බ්‍රිතාන්‍යයට පැමිණයි සිටින්නේ. එතුමා ලන්ඩනයේ හීත්‍රෝ අහස්යාත්‍රා[/FONT] [FONT=&quot]නැවතුම්පලට පැමිණි විගස[/FONT], [FONT=&quot]එතන සිටි ද්‍රවිඩ ජාතිකයන් [/FONT]9[FONT=&quot] දෙනෙක් විරෝධතා[/FONT] [FONT=&quot]පුවරුවක්ද රැගෙන අමනාපය ප්‍රකාශ කෙරුවේ යුධ අපරාද කරුවන් මෙහි එන්නේ[/FONT] [FONT=&quot]ඇයිදැයි කියා විමසමිනුයි.[/FONT]


Maithripala_London_Ranil_Chandrila_Fonseka_1.jpg


[FONT=&quot]මේ අතර ලන්ඩන්හි වෙසෙන ද්‍රවිඩ ජනයාද[/FONT] [FONT=&quot]මාර්ග අයිනේ උද්ඝෝෂණ සංවිධානය කර තිබුනේ ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන[/FONT] [FONT=&quot]මහතාගේ ලන්ඩන් ගමනට අමනාපය දැක්වීමටයි. ඔවුන් අත රැදී පුවරුවල මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා සහ හිටපු යුධ හමුදාපති ජෙනරාල් ෆොන්සේකා[FONT=&quot] මහතාගේ[/FONT] රුව ඇතුලත් ජයාරූපද තිබුනා.
[/FONT]

UK_protest_02.jpg


[FONT=&quot]පහත දැක්වෙන්නේ මේ විරෝධතා කිහිපයක වීඩියෝයි.[/FONT]








[FONT=&quot]මේ අතර ජනාධිපතිතුමා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ කැමරන් මහතා අතර හමුවක් පැවැත්වුයේ[/FONT][FONT=&quot] ලන්ඩනයේ [/FONT][FONT=&quot]ඩවූනින් වීදියේ පිහිටි අගමැති[/FONT][FONT=&quot]තුමාගේ[/FONT][FONT=&quot] නිල[/FONT][FONT=&quot] නිවසේදීයි.[/FONT]
[FONT=&quot]අපේ ජනාධිපතිතුමා ඒ සදහා පැමිණෙන විට චැනල් ෆෝ ටෙලිවිෂන් නාලිකාවේ කැලම් මැක්‍රෙ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එහි පැමිණ සිටියා.
[/FONT]


1506552_10153079040691327_5784687434942551258_n.jpg
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ජනාධිපතිතුමා අදාල සාකච්චාව අවසන් කොට පැමිණ වාහනයට නගිනා විට කැලම් මැක්‍රෙ ඉල්ලා සිටියේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නෝ[/FONT][FONT=&quot]ෆයර් සෝන්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම[/FONT][FONT=&quot] අවහිර නොකරන[/FONT][FONT=&quot] ලෙසයි. එසේම ඔහු ඇසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව ගැන නිකුත් කිරීමට තිබුණු වාර්තාව මාස 6 කට කල්දමා තියෙන නිසා, ඒ අතර තුරේ ගන්නා පියවර මොනවාදැයි කියායි.[/FONT]

[FONT=&quot]මෙහි වීඩියෝව පහතින්.[/FONT]


[FONT=&quot]
[/FONT]



[FONT=&quot]
[/FONT]



[FONT=&quot]මේ අතර [/FONT][FONT=&quot]පොදු රාජ්‍ය මණ්ඩල[/FONT][FONT=&quot]යේ[/FONT][FONT=&quot] ර[/FONT][FONT=&quot]ට වල[/FONT][FONT=&quot] නායකයන්[/FONT][FONT=&quot] සහ[/FONT] [FONT=&quot]බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන්[/FONT] [FONT=&quot]සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේ[/FONT][FONT=&quot]දී පැවැත්වුනේ මහා ඉහලිනුයි. කෙසේවෙතත් මේ ගැන වාර්තා කර තිබුණු බ්‍රිතාන්‍ය මාධ්‍යය නම් වැඩි අවධානයක් දක්වා තිබුනේ එහි පැමිණි කේට් කුමරිය පිලිබදවයි. මේ වන විට මාස කිහිපයක ගැබිනියක් වන ඇයගේ ඇදුම් විලාසිතාවයි ඔවුන්ගේ ප්‍රියතම මාතෘකාව වී තිබුනේ.[/FONT]


The-Duke-and-Duchess-of-Cambridge.jpg



The-Duke-and-Duchess-of-Cambridge.jpg
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    The-Duke-and-Duchess-of-Cambridge.jpg


    විලියොන් ලොක්ක බැඳපු දවසෙ ඉඳලම මේ දැරිවි බඩින්......!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොටියෙකුට කොටි විරෝධය දක්වනවද බං
    එහෙම නැතිනම් කොටියට දෙමල ජනතාව විරෝධය දක්වනවද (මහින්ද ගේන්න කියල)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොක්කගේ පෙෘරැෂය පොඩ්ඩක් හදාගන්න වෙයි වගේ. වෙන රටවල ලොක්කො එක්ක ඉද්දි තව ටිකක් ඒක තිබුණනම් හොදයි.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Higana demellu unta oheta wela higa kaka inna bari wei kiyala kagahanne ....
    :lol::lol::lol:

    Oya kalakanninwa ganan ganne na kawuruth
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Sri Lankan Tamils have voted for him and these fellows protest to protect their refugee status on abroad :)

    ඒ දුන්නෙ මෙයාට තියන ආදරේට නෙවෙයි , තමන්ගෙ කොටස කඩාගැනීමේ අනාගත බලාපොරොත්තුව හිතේ තියාගෙන. ඔච්චරටම මෙයාට ආදරේනම් ලංකාවෙ දෙමළ අය අඩුගානෙ ජාත්‍යන්තර මාධ්‍ය වලට ප්‍රකාශයක්වත් දෙන්න ඕන නේද. ජනාධිපති තුමා හොඳයි දෙමළ අපිට කරදර නැහැ කියල.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මැක්‍රේට මාර කැසිල්ලක් නේ තියෙන්නෙ:growl: