මයිත්රීට-විරෝධය-දක්වයි
[FONT="]මයිත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරහිව ලන්ඩන්හි දැක්වූ විරෝධතා වල වීඩියෝ.[/FONT]
[FONT="]පොදු[/FONT] [FONT="]රාජ්‍යය මණ්ඩලයේ රටවල සමුළුවට සහභාගීවීමට තිබෙන නිසා ජනාධිපති මයිත්රීපාල[/FONT] [FONT="]මහතා බ්‍රිතාන්‍යයට පැමිණයි සිටින්නේ. එතුමා ලන්ඩනයේ හීත්රෝ අහස්යාත්රා[/FONT] [FONT="]නැවතුම්පලට පැමිණි විගස[/FONT], [FONT="]එතන සිටි ද්‍රවිඩ ජාතිකයන් [/FONT]9[FONT="] දෙනෙක් විරෝධතා[/FONT] [FONT="]පුවරුවක්ද රැගෙන අමනාපය ප්‍රකාශ කෙරුවේ යුධ අපරාද කරුවන් මෙහි එන්නේ[/FONT] [FONT="]ඇයිදැයි කියා විමසමිනුයි.[/FONT]
[FONT="]මේ අතර ලන්ඩන්හි වෙසෙන ද්‍රවිඩ ජනයාද[/FONT] [FONT="]මාර්ග අයිනේ උද්ඝෝෂණ සංවිධානය කර තිබුනේ ජනාධිපති මයිත්රීපාල සිරිසේන[/FONT] [FONT="]මහතාගේ ලන්ඩන් ගමනට අමනාපය දැක්වීමටයි. ඔවුන් අත රැදී පුවරුවල මයිත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා සහ හිටපු යුධ හමුදාපති ජෙනරාල් ෆොන්සේකා[FONT="] මහතාගේ[/FONT] රුව ඇතුලත් ජයාරූපද තිබුනා.
[/FONT]
[FONT="]පහත දැක්වෙන්නේ මේ විරෝධතා කිහිපයක වීඩියෝයි.[/FONT]
[FONT="]මේ අතර ජනාධිපතිතුමා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ කැමරන් මහතා අතර හමුවක් පැවැත්වුයේ[/FONT][FONT="] ලන්ඩනයේ [/FONT][FONT="]ඩවූනින් වීදියේ පිහිටි අගමැති[/FONT][FONT="]තුමාගේ[/FONT][FONT="] නිල[/FONT][FONT="] නිවසේදීයි.[/FONT]
[FONT="]අපේ ජනාධිපතිතුමා ඒ සදහා පැමිණෙන විට චැනල් ෆෝ ටෙලිවිෂන් නාලිකාවේ කැලම් මැක්රෙ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එහි පැමිණ සිටියා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ජනාධිපතිතුමා අදාල සාකච්චාව අවසන් කොට පැමිණ වාහනයට නගිනා විට කැලම් මැක්රෙ ඉල්ලා සිටියේ [/FONT][FONT="]‘[/FONT][FONT="]නෝ[/FONT][FONT="]ෆයර් සෝන්[/FONT][FONT="]’ [/FONT][FONT="]වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම[/FONT][FONT="] අවහිර නොකරන[/FONT][FONT="] ලෙසයි. එසේම ඔහු ඇසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව ගැන නිකුත් කිරීමට තිබුණු වාර්තාව මාස 6 කට කල්දමා තියෙන නිසා, ඒ අතර තුරේ ගන්නා පියවර මොනවාදැයි කියායි.[/FONT]
[FONT="]මෙහි වීඩියෝව පහතින්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ අතර [/FONT][FONT="]පොදු රාජ්‍ය මණ්ඩල[/FONT][FONT="]යේ[/FONT][FONT="] ර[/FONT][FONT="]ට වල[/FONT][FONT="] නායකයන්[/FONT][FONT="] සහ[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන්[/FONT] [FONT="]සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේ[/FONT][FONT="]දී පැවැත්වුනේ මහා ඉහලිනුයි. කෙසේවෙතත් මේ ගැන වාර්තා කර තිබුණු බ්‍රිතාන්‍ය මාධ්‍යය නම් වැඩි අවධානයක් දක්වා තිබුනේ එහි පැමිණි කේට් කුමරිය පිලිබදවයි. මේ වන විට මාස කිහිපයක ගැබිනියක් වන ඇයගේ ඇදුම් විලාසිතාවයි ඔවුන්ගේ ප්‍රියතම මාතෘකාව වී තිබුනේ.[/FONT]