මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

    හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

    මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොන පකටද දුන්නේ එහෙනම් My3ට...සිංහයා වගේ ඉන්න මහින්දටම දෙන්න තිබ්බනේ....:lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ou ou uba nam maithritama deela wage :lol: ane palayan ban yanna
    අම්මපා දුන්නේ මයිත්‍රීට. මහින්දට දුන්නා නම් හිත හදාගන්න තිබ්බා බන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ (මහින්දගේ ගොට්ටෝ නම් කියන්නේ පසුතැවෙනවා කියලා තමා) :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: rmpuom and help3

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මපා දුන්නේ මයිත්‍රීට. මහින්දට දුන්නා නම් හිත හදාගන්න තිබ්බා බන්.

    පල යකෝ යන්න බොරු නොකියා..:rofl:

    මෙන්න මෙයා මෛත්‍රීට දුන්නලු. කියවලා බලන්න කියපු කතා

    http://www.elakiri.com/forum/showthread.php?t=1644688
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
     
    • Like
    Reactions: kat4ever

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Sri_Lankan_Presidential_Election_2015.png

    2010 election Results.

    2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)

    නැහැ lambogini ඉල්ලලා බන්. රතුපස්වල ළමයට වෙඩි තිබ්බේ helicopter එකක් ඉල්ලුව කියල. බොන්න වතුර ටිකක් ඉල්ලුව කියල එහෙම නෙමෙයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඉරිසියාව බන්