මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

bunty

Member
Sep 25, 2006
332
30
0
කිසිම දුකක් නෑ. හරිම සතුටුයි. මම හෑම දාම අදහන දෙයක් තමයි ස්වභාදහම. ඒකට පිටින් කාටවත් යන්න බෑ. උම්බලාම කියනවනේ ඒකීය රටක් අපට තියනවා කියලා. එහෙනම් කොහොමද සිතියමේ දෙමල, මුස්ලිම්, සින්හල වෙන් කරලා, මහින්ද මහත්මයා සින්හල ජන්ද ගත්ත, මෛත්‍රීපාල මහත්මයා දෙමල, මුස්ලිම් ජන්ද ගත්ත කියලා කියන්නේ.මේ රටෙ බෙදුම් වාදය අවුස්සන්නේ කවුද කියල හිස් කබලෙ මොලයක් කියල එකක් තියෙන උන් දන්නවා. තමුන්ට ලෙඩක් තියෙනවනම් එකට බෙහෙත් ගන්නේ නෑතිව නිරොගි එකාව මරන්න හරි ඌ ලෙඩ වෙයන් කිය කිය ඉන්න එක නෙමේ කරන්න තියෙන්නේ ලෙඩේ සනීප කරගන්නයි ඔනේ.සවභාදහමට ගරු කරලා ඒ අනුව ජිවත් වෙයන්. කවුරුවත් කන්න අදින්න නිකන් ගෙනත් දෙන්නේ නෑ.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mahinda president wenna kalin fisheries minister. Maithree Health.
    Mahindata politics inherit wenna eyage thaththagen. Maithree 0 idalama apu kenek.

    Ape rate inne ban ara wahallu wage ewun. Game of thrones ehke unsullied wage. Mahinda wenuwen marenna dagalanawa. Paradunama eka piliganna kamathi na. Un karanne vote karapu ewunta mada mokakhari magulak kiyana eka.

    North East province wala percentage dakkama matath tharu penuna. Eth Mahinda ta thibuna percentage eka adu wela hama district ekema. Awurudu dekak kalin election thibune Ai kiyala dannawane. Ude giyath ekai hawasa giyath ekai. Onna udema giyapu nisa minissunge hitha unu una. Mahinda hamadama kare oka. Achchila awith hug karanawai anan manan. E nisai Sinhala pathi wala chanda awe. ITN ekenuth yuddhe market kara ne. Naththam meka aththatama Maithree rate hama thaninma dinana election ekak.

    Matale, Anyradhapura wage paradune podi ganan walin. E pathi wala aachchila innawa one tharam mahindata ma chande dena.

    Anith eka me yuddhe gana kathakaranne podi ewun ban. Unta therena kale wenakota hitiye Mahinda. Politician kenekta theme songs prashasthi hadanna one na. Eyage name eka dagena swimming pool auditorium hadanna one na.
    Japan and Singapore balanna. Minissu ekamuthu welai rata goda damme. E ratawal wala politicians la maha loku porawal newei. Dan Mahinda religion ekak wage ne ban.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    10363988_10152738371704601_286139136726209343_n.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පුදුම ආතල් එකක් දැනෙන්නේ. (කේපී ත් පැනල යන්ඩ ඇති මේ අස්සේ :angry:). රාජපස්ස බේබිලගේ අර ලැම්බෝගිනි ටිකයි අස්සයෝ ටිකයි වෙන්දේසි කරල ඉස්කෝලෙ යන්ඩ සපත්තු නැති දුප්පත් ලමයින්ට සපත්තු අරන් දෙන්ඩ ඕනේ.
     

    Lomax

    Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    No regrets as of yet! but he needs to control those jihadist hambayas. thatz my concern.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ජිංතක ජිල්ලබකිට;17717607 said:
    පුදුම ආතල් එකක් දැනෙන්නේ. (කේපී ත් පැනල යන්ඩ ඇති මේ අස්සේ :angry:). රාජපස්ස බේබිලගේ අර ලැම්බෝගිනි ටිකයි අස්සයෝ ටිකයි වෙන්දේසි කරල ඉස්කෝලෙ යන්ඩ සපත්තු නැති දුප්පත් ලමයින්ට සපත්තු අරන් දෙන්ඩ ඕනේ.

    :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

    මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:

    මම කාටවත් චන්දෙ දුන්නේ නැහැ. හැබැයි චන්දෙ දුන්න කට්ටියට තාම දුකක් දැනෙන්න විදියක් නැහැ. මොකද තාම මයිත්‍රී කියන්නේ මොන වගේ කෙනෙක්ද, මොනවා කරයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. සමහරවිට මේ ප්‍රශ්නෙට තව අවුරුද්දක් විතර ගියාම පස්සේ හරි උත්තර දෙන්න පුළුවන් වෙයි. :rolleyes:
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

    ethakota ubata mewata duka nedda?
    Picture7.jpg


    20100824_dalada01.jpg


    mewa iwara une kauru balayata apu nisada?
    war eka witharak nemei bola kochchara hoda wada karala thiyenawada/ ubath presidant unanam ubath oita wada jada wada karanawa. :angry::angry::angry:
     
    • Like
    Reactions: mcwolfe

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(:(:(
    ඉස්සෙල්ලාම දැනගනින් තෝ කොලුකාරයෙක් කියලා
    තොට තියෙන්නේ මහින්දයා ගිය දුක නෙවෙයි හරකෝ
    මහින්දට කියලා තොට පුකේ ඇරගන්න බැරිවෙච්ච එකට පසුතැවීමක්
    උබට ඒක තේරෙන්නේ නැහැ ,,,
    නැත්නම් ජාතියටයි රටටයි මෙච්චර හානියක් කරපු එවුන් ගියාට තොට ඔච්චර කහන්නේ මොකද
    දැන් මරා ඉන්නවා කාල්ටන් නිවසේ උබට කහනවා වගේනම් එහෙට ගිහිං උට කියලා ඈරෝගනින්...
    දැන් පෝලිමත් නැතුව ඇතිනේ
    :baffled::baffled::baffled::baffled::eek::eek::rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන රෙද්දකටද බන් දුක් වෙන්නේ මහින්දයා තුන් වෙනි පාර ඉල්ලුව එක තමයි මට දුක මිනිස්සුන්ට ප්‍රතික්ෂේප කරන්න වුනා බලය දාලා යන්න එකයි දුක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ethakota ubata mewata duka nedda?
    Picture7.jpg


    20100824_dalada01.jpg


    mewa iwara une kauru balayata apu nisada?
    war eka witharak nemei bola kochchara hoda wada karala thiyenawada/ ubath presidant unanam ubath oita wada jada wada karanawa. :angry::angry::angry:

    :lol::lol::lol: ඕවා කරේ කවුද බොල ........... නිදහස් පක්ෂේ උප සබාපති :rofl::lol:
    කරුණ අම්මාන්, පිල්ලෙයාන් නඩු විභාග කරලා එල්ලලා මරන්න ඕනි. අනික ලබ්බෙන්ද ගහන්නේ කියලා අහපු මහින්ද කොහෙද බන් යුද විරය්ටෙක් වෙන්නේ.........
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :(:(:(
    ඉස්සෙල්ලාම දැනගනින් තෝ කොලුකාරයෙක් කියලා
    තොට තියෙන්නේ මහින්දයා ගිය දුක නෙවෙයි හරකෝ
    මහින්දට කියලා තොට පුකේ ඇරගන්න බැරිවෙච්ච එකට පසුතැවීමක්
    උබට ඒක තේරෙන්නේ නැහැ ,,,
    නැත්නම් ජාතියටයි රටටයි මෙච්චර හානියක් කරපු එවුන් ගියාට තොට ඔච්චර කහන්නේ මොකද
    දැන් මරා ඉන්නවා කාල්ටන් නිවසේ උබට කහනවා වගේනම් එහෙට ගිහිං උට කියලා ඈරෝගනින්...
    දැන් පෝලිමත් නැතුව ඇතිනේ

    :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol: ඕවා කරේ කවුද බොල ........... නිදහස් පක්ෂේ උප සබාපති :rofl::lol:
    කරුණ අම්මාන්, පිල්ලෙයාන් නඩු විභාග කරලා එල්ලලා මරන්න ඕනි. අනික ලබ්බෙන්ද ගහන්නේ කියලා අහපු මහින්ද කොහෙද බන් යුද විරය්ටෙක් වෙන්නේ.........

    ඉල්ලන් ළිඳක් කපා ගත්ත :lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

    මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:

    Machan boru kiyanna epa. Meka dakkata passe mama check karala baluwa. Ehema deyak naha.
     

    waligamaya

    Well-known member
  • //අලුත්ම ට්‍රෙන්ඩ් එක.. ජනේලෙන් ජාතිය ඇමතීම.....//
    මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
    ජනේලෙනුත් මහින්ද කිව්වේ මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
    අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
    මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
    මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
    අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
    අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
    "අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!


    මම කියන්නෙත් මෙකම තමයි, කුජිතයි මහිනද මහත්තයො, ජතිවදේ අවුලන්න එපා බලය ලබගන්න.
     

    waligamaya

    Well-known member
  • කවුද බන් මේව කියන්නෙ ලින්ක් එක දාපන්කො අපිටත් බලන්න දකුනෙ එවුන්ගෙ ඔයවගේ තුප්පහි අදහස් නැහැ බන්, එදා උතුරෙ ගිහිල්ල උන් මැරුනෙ උන් වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් පවු කතා කියන්න එපා

    පල නපුන්සකයො යන්න තොවගේ රෙද්දේ පිහහ්දාගන ඔන නපුන්සකයි කිපයක් බිහිවෙච්ච එක තමයි වැරැද්ද