මයිත්‍රීපාල සිරිසේන මහත්මයා තැපැල් ජන්ද

Dec 13, 2014
14
7
0
මයිත්‍රීපාල සිරිසේන මහත්මයා තැපැල් ජන්ද

ඇතුලින් ආවේ... මහින්දට ඇපත් නැහ කියලා කියන්නේ!!

තැපැල් ජන්දත් මෙහෙමනම්... අනිත් ඒවා ගැන මොන කතාද​?

ඒත්... සාමකාමීව ජයපැන් බොන්න​... කාටවත් කරදර කරන්න එපා... මේ ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජය​... මයිත්‍රීයෙන් සමරන්න​....
ගරු මයිත්‍රීපාල සිරිසේන මහතා 08/01/2015

එ ක් වෙ මු !
 
  • Like
Reactions: I Love Mahinda

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ගනන් කරන්න පටන් අරගෙන්ද? එළනේ. මේ සැරේ කලින්ම ප්‍රතිඵල දෙයි එහෙනම්
     
    Nov 6, 2014
    161
    35
    0
    ඇතුලින් ආවේ... මහින්දට ඇපත් නැහ කියලා කියන්නේ!!

    පිස්සුද ?? තැපැල් චන්ද ගණන් කරන තැන මමත් හිටියනේ? මහින්ද මැතිදුන් දින්නා :love:
     
    Dec 13, 2014
    14
    7
    0
    ගනන් කරන්න පටන් අරගෙන්ද? එළනේ. මේ සැරේ කලින්ම ප්‍රතිඵල දෙයි එහෙනම්

    ඔව් මචන්.. විශ්වාසවන්ත ආර්න්චිමාර්ගයකින්...
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    පිස්සුද ?? තැපැල් චන්ද ගණන් කරන තැන මමත් හිටියනේ? මහින්ද මැතිදුන් දින්නා :love:

    "මහින්ද මැතිදුන්" ammee dena eka seemawakata deepan
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පිස්සුද ?? තැපැල් චන්ද ගණන් කරන තැන මමත් හිටියනේ? මහින්ද මැතිදුන් දින්නා :love:

    ඒක තැනක් නෙමෙඉ......එහෙම තැන් ගොඩක් තියෙනෙව......උඹ ඉන්නේ ඇත්තේ හම්බන්තොට එකෙය් වෙන්න ඇති.......අනිත් ඔක්කොම මැතිදුන් හොඳට කනවා....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං මමත් මෛත්‍රීට ...
    ඒත් මචං මම අවුරුදු 5ක්ම ඔය ඡන්ද ගණන් කිරීමේ වැඩවල හිටිය නිසා කියන්නෙ
    එහෙම කාටවත් කියන්න බෑ මචං...
    ඇතුලට ගිය උන්ට කලන්තයක් හැදුනත් ආයෙ එළියට එන්න බෑ...
    ඔයඔක්කොමඅනාවැකි කියන්නෙ පෝලිං බූත් වල හිටපු උන්ගෙන් තොරතුරු අරගෙන
    ඒව විශ්වාසදායක නෑ
    ඒ නිසා අපි කලබල නොවී ඉමු තව පැය කීපයයි ඔක්කොම දැනගත්තෑකි
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව

    ela:yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ganan Karala Nam Newei Eth Army Camp eke Lokkek Kiwwe UNge Kollo Kisi Gemak Nathuwa Pennalama Hansayat Gahuwa kiyala.70k witharalu pennuwe naththe 2000kin withara..... General ta Karapuwade kathai na Bn...Api balamu results eine
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මචං මමත් මෛත්‍රීට ...
    ඒත් මචං මම අවුරුදු 5ක්ම ඔය ඡන්ද ගණන් කිරීමේ වැඩවල හිටිය නිසා කියන්නෙ
    එහෙම කාටවත් කියන්න බෑ මචං...
    ඇතුලට ගිය උන්ට කලන්තයක් හැදුනත් ආයෙ එළියට එන්න බෑ...
    ඔයඔක්කොමඅනාවැකි කියන්නෙ පෝලිං බූත් වල හිටපු උන්ගෙන් තොරතුරු අරගෙන
    ඒව විශ්වාසදායක නෑ
    ඒ නිසා අපි කලබල නොවී ඉමු තව පැය කීපයයි ඔක්කොම දැනගත්තෑකි

    උඹ නම් සිරාවටම duty ගිහින් තියෙනව වගේ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒක තැනක් නෙමෙඉ......එහෙම තැන් ගොඩක් තියෙනෙව......උඹ ඉන්නේ ඇත්තේ හම්බන්තොට එකෙය් වෙන්න ඇති.......අනිත් ඔක්කොම මැතිදුන් හොඳට කනවා....

    පකිදුන් හොදට නානවා කියපන් බන් ඔකුන් මොන මැතිදුන් ද හොර යක්කු

    :lol::lol: