මේවා මතකද. ?
![]()




මේ මට කියපල්ල මම කාටද චන්දෙ දෙන්න ඕනෙ


බම්බුව තමා. විස්තරේ දන්න උන් දන්නවා ඔතන හිටියේ මෛත්‍රීගේ පුතා කියල දන්නේ නැතුව උට අතපය තියන්න ගිහින් දහමයගේ guard එකේ ඉන්න උන්ගෙන් ගුටි කාලා අන්තිමට පොලිසියට උස්සන් ගිහින් කට්ටියම පජාත උනා කියල. අරුත් බීල ඉදල තියෙන්නේ ඒ උනත් ඔතන ඔය අසේලය බබා වෙන්න හැදුවේ.
පොලිසියට ගිහිල්ල පොලිසියේ කබ්බෝ සද්දේ දාද්දි තමා අරු මෛත්‍රිපාලගේ පුතා කියල තියෙන්නේ. මෛත්‍රී ඇවිත් පොලිසියේ උන්ට කිසිම බලපෑමක් කරන්නේ නැතුව එළියේ වාඩිවෙලා ඉදල තියෙන්නේ

