මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    දැන් ඔය ගොඨාභයට විරුද්ධව මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්.

    දැන් තියෙන ආණ්ඩුව හරි කියල මන් කියන්නෙ නෑ. මුන් හරි යන්නෙ නෑ තමයි. ඒත් මේ ආණ්ඩුවට විරුද්ධව එකට හිටගෙන ඉන්නෙත් තනි වචනයක් නැති, පෙරේතයො ටිකක්.

    ඔය එකෙක්වත් බැඳුන්කර හොරු අල්ලන්න එන්නෙ නෑ, පාස්කු ප්‍රහාරයට වගකියන උන්ව අල්ලන්නෙත් නෑ.

    මුන් එන්නෙ රට හදන්න නෙමෙයි. තමන්ට බලය අරන් තව වන්චා කරන්න.

    රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
    මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615

    බය්යො විවිධ ස්වරූපයෙන් එලි බහින්න පටන් අරන් 🙉
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    බය්යො විවිධ ස්වරූපයෙන් එලි බහින්න පටන් අරන් 🙉
    මන් බය්යෙක් නෙමෙයි. ඔනෙ නම් මගෙ කලින් පොස්ට් බලපන්.

    "රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
    මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ."

    මේ ටික දැක්කෙ නැද්ද?
     
    • Haha
    Reactions: hasithayad

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් ඔය ගොඨාභයට විරුද්ධව මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්.

    දැන් තියෙන ආණ්ඩුව හරි කියල මන් කියන්නෙ නෑ. මුන් හරි යන්නෙ නෑ තමයි. ඒත් මේ ආණ්ඩුවට විරුද්ධව එකට හිටගෙන ඉන්නෙත් තනි වචනයක් නැති, පෙරේතයො ටිකක්.

    ඔය එකෙක්වත් බැඳුන්කර හොරු අල්ලන්න එන්නෙ නෑ, පාස්කු ප්‍රහාරයට වගකියන උන්ව අල්ලන්නෙත් නෑ.

    මුන් එන්නෙ රට හදන්න නෙමෙයි. තමන්ට බලය අරන් තව වන්චා කරන්න.

    රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
    මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ.

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    system එක වෙනස් කරන්නෙ කොහොමද?
    මේ රටෙ මිනිස්සු උගත්කම වැඩි වෙන්න ඕනෙ. එතකොට දේශපාලකයො පස්සෙ යන්න ඕනෙ නෑ.
    අනික චන්දෙ දෙන එක ලන්කාවෙ මිනිස්සු තාම හිතන්නෙ තමන් චන්දෙ දුන්නු පැත්ත පැරදුනොත් තමන් පැරදුනා කියලා. මේව වෙනස් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: this_is_doge

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් ගුපියොයි ජෙප්පොයි ඉවරයි දෙයියො වැඩල ඉන්නෙ ,පෙරේතයන්ට තැන් නැති වෙනව..🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බය්යො විවිධ ස්වරූපයෙන් එලි බහින්න පටන් අරන් 🙉
    ඇත්ත ඇත්ත. උනුත් එකයි මුනුත් එකයි කියල රාජපස්සලට ජන්දෙ දෙපු එවුන් තමා මේ දවස්වල එලියට බහින්නෙ :lol:

    ලැජ්ජාවක් තියන එකෙක්ට රෙදි ඇඳගෙන කඩේ යන්නත් බෑනෙ :rofl:
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    කොහොමත් ගුපියොයි ජෙප්පොයි ඉවරයි දෙයියො වැඩල ඉන්නෙ ,පෙරේතයන්ට තැන් නැති වෙනව..🤭🤭🤭
    උබ ඉතින් කුලියට පොස්ට් දාන එකෙක්නේ. උබ කියන ඒව කවුරුවත් විස්වාස කරන්නෙ නෑ.

    උබට මෙ ආණ්ඩුවෙ රෙදි තව වැඩි කල් හෝදන්න වෙන්නෙ නෑ. උබ (or උබල සෙට් එක) වෙන පෙරේතයෙක්ගෙ රෙදි අපුල්ලන්න හොයා ගනින්. නැත්නම් ඉතින් කාල ඇඳලා ඉවරයි නෙහ්.

    උබ (or උබල සෙට් එක) මෙච්චර කඩේ ගිහිල්ලත් ශෙඩ් පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉන්න ඇති නෙහ්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: හොඳ වැඩේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කටක් ඇරල කියන්න පුලුවන් රස්සාවක් හොයාගනින්. වේසකමේ ගියත් නම්බුයි ඔයිට වඩා. :lol::lol::lol::lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කොහොමත් ගුපියොයි ජෙප්පොයි ඉවරයි දෙයියො වැඩල ඉන්නෙ ,පෙරේතයන්ට තැන් නැති වෙනව..🤭🤭🤭

    සක්‍රීය යුද සේවයෙන් ලෝකල් ගූ හොදන්න එන්න උනා නේද 🤭🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: kasun090354t

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    මෙහෙමයි මචං

    ගෝටා ඇවිත් පාර්ලිමේන්තුවෙත් 2/3ක් අරගත්ත ගමන් සෑහෙන ගේමක් ගහනව. බලපන්කො
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කොහොමත් ගුපියොයි ජෙප්පොයි ඉවරයි දෙයියො වැඩල ඉන්නෙ ,පෙරේතයන්ට තැන් නැති වෙනව..🤭🤭🤭

    වැඩලද පැඩලද :lol: :lol: ඔවු ඔවු ඌ තමයි හොදටම කරලා තියේන්නේ. රජකාලේවත් ඉන්න නැතිව ඇති මේවගේ පිස්සෝ​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    System වෙනසක් කරන්නේ ජෙප්පො විතරයි. ඉන්න සෙටි වලින් ඕක කරයි කියලා හිතන්ඩ හරි පුලුවන් උන් ආවොත් විතරයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    අපිට සිස්ටම් වෙනස් කරන්න අමාරුයි.ලංකාවේ ගොන්නු ප්‍රතිශතය වැඩි
    නෑ. මනාප චන්ද ක්‍රමේ. ඕකත් එක්ක චන්ද වලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ. එකම ක්‍රමේ කැරැල්ලක් ගහල 225 ම හරේ යවල බලේ අල්ලගෙන පස්සෙ Consultation Change කරන එක. JR ගැටේ ගහල ඉවරයි. ගොඩ ඒමක් නෑ
     
    • Sad
    Reactions: Nidarshana_k

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මන් බය්යෙක් නෙමෙයි. ඔනෙ නම් මගෙ කලින් පොස්ට් බලපන්.

    "රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
    මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ."

    මේ ටික දැක්කෙ නැද්ද?
    උඹ JVP ආන්ඩුවක් මොනවගේද කියල බලන්නෙත් නැතුව කොහොමද කියන්නෙ, උනුත් එකයි කියල...උන් විතරයි දේශපාලනය ඉගෙනගෙන දේශපාලනය කරන්නෙ...උන්‍ට අවංක උවමනාවක් තියෙනව....උනන්දුවෙන් උන්ට ඇහුන්කං දීපන්..
     
    • Like
    Reactions: earthling and SK29