දැන් ඔය ගොඨාභයට විරුද්ධව මයිත්රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්.
දැන් තියෙන ආණ්ඩුව හරි කියල මන් කියන්නෙ නෑ. මුන් හරි යන්නෙ නෑ තමයි. ඒත් මේ ආණ්ඩුවට විරුද්ධව එකට හිටගෙන ඉන්නෙත් තනි වචනයක් නැති, පෙරේතයො ටිකක්.
ඔය එකෙක්වත් බැඳුන්කර හොරු අල්ලන්න එන්නෙ නෑ, පාස්කු ප්රහාරයට වගකියන උන්ව අල්ලන්නෙත් නෑ.
මුන් එන්නෙ රට හදන්න නෙමෙයි. තමන්ට බලය අරන් තව වන්චා කරන්න.
රාජපක්ෂ, සිරිසේන, විමල්, සජිත්, JVP ඔක්කොම එකයි.
මේ system එක වෙනස් කරන්නෙ නැතුව පක්ෂ මාරු කලාට තේරුමක් නෑ.