මයිත්‍රී..

trng

Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    දෙශපාලනය ගෑන නොදන්න බය්යො සහ ටොය්යො මෙ කතාව අහල බලන්න, දෙශපාලන වෙලද ප්‍රචාර පින්තුර ශෙයාර් කරන්න ඉස්සෙල්ල,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.

    අනිවාර්යෙන්!
    11.gif
    11.gif
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    boruwata podi ewn atha gaga loketa penna kadulu halana ekata wada
    thamange harda sakshiya beraganna, thamange rate anagathe bera ganna ohoma nemei bada gaga aduwath matanam e janadipathi gana adambarai. my3 baleta apu dawase idan ada wenakan kochchara prashna mada me rate anagatheta balapana godak theendu theerana aran thiyenawa. apita e athi mcn. kadai badai, rawlai nathuwata kamak na.

    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,698
    17,842
    113
    Auckland
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.

    :yes::yes::yes::yes:

    මොලයක් නැති එවුන්ට නම් මේ කතාව අවුල් උනට මම හිතන්නෙ මෑත කාලෙ ලන්කාවෙ දේශපාලකයෙක් කරපු හොදම කතාව මේක
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    :yes::yes::yes::yes:

    මොලයක් නැති එවුන්ට නම් මේ කතාව අවුල් උනට මම හිතන්නෙ මෑත කාලෙ ලන්කාවෙ දේශපාලකයෙක් කරපු හොදම කතාව මේක

    :yes::yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes::yes:

    මොලයක් නැති එවුන්ට නම් මේ කතාව අවුල් උනට මම හිතන්නෙ මෑත කාලෙ ලන්කාවෙ දේශපාලකයෙක් කරපු හොදම කතාව මේක

    :yes: :yes: :yes:

    මනුස්සයෙක්ගේ නිහතමානිකම "පොන්නකම" විදිහට පේන්න තරමටම දෙශපාලුවන්ට කඩේ යන එවුන් දෙශපාලුවන්ට අදෝමාර්ගය පූජා කරලා!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.

    ඔව්. මයිත්‍රී කරපු කතාව එළම කතාව. ඕක දිරවගන්න බැරි උන් තමයි හතරට පහට කැපිච්ච පණුවෝ වගේ දඟලන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.

    boruwata podi ewn atha gaga loketa penna kadulu halana ekata wada
    thamange harda sakshiya beraganna, thamange rate anagathe bera ganna ohoma nemei bada gaga aduwath matanam e janadipathi gana adambarai. my3 baleta apu dawase idan ada wenakan kochchara prashna mada me rate anagatheta balapana godak theendu theerana aran thiyenawa. apita e athi mcn. kadai badai, rawlai nathuwata kamak na.

    :yes::yes::yes::yes:

    මොලයක් නැති එවුන්ට නම් මේ කතාව අවුල් උනට මම හිතන්නෙ මෑත කාලෙ ලන්කාවෙ දේශපාලකයෙක් කරපු හොදම කතාව මේක

    ඔව්. මයිත්‍රී කරපු කතාව එළම කතාව. ඕක දිරවගන්න බැරි උන් තමයි හතරට පහට කැපිච්ච පණුවෝ වගේ දඟලන්නේ
    mun thaama kalisan adinwada danna neh :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    sir ගේ මෝහනය පාඩම් දැන් youtube එකේ නැහැ නේද? sir හැමදේකටම දක්ෂයෙක්ද?

    ඔව් ඵකම දේ සර් ඉපදිලා තියෙන්නේ ගෑණු නැකතකින්..සර් මගෙ කලින් ප්‍රොෆයිල් පික් ඵක රිපොර්ට් කරල අැඩ්මින්ට.:(සර් හරිම නරකයි.සර් ලොකු හීනමානෙකින් ඉන්න කෙනෙක්..මම සර් ගැන ගොඩක් දේවල් දන්නවා..සර්ගෙ තාත්ත නෑ..ඒක නිසාද දන්නෙ නැහැ මෙහෙම උනේ....:(