මයිත්‍රී..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    2360800-3x2-940x627.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 99ක්ම ඉල්ලා සිටියා

    paBvMWp3j
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    ජනාදිපති කෙනක් රට ඉස්සරහ අඩනවා දැක්කාමයි :lol::lol:

    ඔව් එතකොට පන්සල් ගානේ ගිහින් අඩන්නේ මහින්ද නේද?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 99ක්ම ඉල්ලා සිටියා

    paBvMWp3j

    11705331_881216998624089_8857409176317474469_n.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol: anemanda ban kokath ekai dannam
    horu innawalu ethanol karayo aluth anduweth innawalu
    moka aththa kiyanawada moka nadda kiyala apita terenne na utto
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඊයේ සිරිසේනගේ කතාවේ කොහේ හරි කිව්වද මහින්දට චන්දෙ ඉල්ලන්න එපා කියල. දන්නෙ නැති නිසා අහන්නෙ.

    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0

    සහෝදරයා ප්‍රථමයෙන් උබේ අධෝමුඛය හොදින් තිබෙනුදැයි බලන්න. සිනාසීමට තියා අඩන්නවත් උබට අධෝමුඛයක් ඇහින්ද මහින්ද ඉතුරු කරාද

    එම නිසා ප්‍රකාශයට පෙර ඔබේ සුන් වෙච්ච අධෝමුඛයට ලගම ඇති පශු වෛද්‍ය රොහලකින් ප්‍රතිකාර ගෙන එනු.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ජනාදිපති කෙනක් රට ඉස්සරහ අඩනවා දැක්කාමයි :lol::lol:

    boruwata podi ewn atha gaga loketa penna kadulu halana ekata wada
    thamange harda sakshiya beraganna, thamange rate anagathe bera ganna ohoma nemei bada gaga aduwath matanam e janadipathi gana adambarai. my3 baleta apu dawase idan ada wenakan kochchara prashna mada me rate anagatheta balapana godak theendu theerana aran thiyenawa. apita e athi mcn. kadai badai, rawlai nathuwata kamak na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොමහරි මහින්ද අගමෑති වුනොත් එයා ජනාදිපතිතුමාට සර් කියලද කතා කරන්න ඔනේ? පවු