මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    ශ්‍රීලනිප, එජාප , ජවිපෙ පාක්ශිකයෙක් ලෙස නොව ශ්‍රී ලාංකිකයෙක් ලෙස මේ යෝජනා කියවා හිතකරද නැද්ද යන්න තීරණය කරන්න. සැමට එකලෙස සලකන පොලිසියක් උසාවියක් අපේ ඉල්ලීම් නොව අපේ මූලික අයිතිවාසිකමක් නොවෙද ? අපේ අනාගත පරපුරේ නාමයෙන් මයිත්‍රී ගෙනියන මෙම මානුශික මෙහෙයුම සාර්ථක වේවායි රටට ආදරේ පුරවැසියන් ලෙස අපි සියල්ල පැතිය යුතු නොවේද ?

    1. - දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
    2. - 18 වන සංශෝධනය අහෝසි කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
    3. - මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.
    4. - ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
    මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:
    • - පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, ¥ෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.
    • -නීතියේ ආධිපත්‍යයට ප‍්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.
    •- සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.
    •- සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.
    •- සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.
    •- ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ‍්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු තමා,දින 100න් කොහොමද විධායක ජනාධිපති කරමේ වෙනස් කරන්නෙ, උබල ඔවට රැවටිලාද ඉන්නෙ.:lol::lol::lol: ඔන්න විධයක ජනාධිපති කරමෙ දින 365 කින් වගේ අයින් කරනව කියුවනම් කමක් නැ, දින 100 කොරයි රෙද්දක්.:P:P:P

    තනිකර බොරුව තියෙන්නෙ,:confused::confused:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
    එත් මහින්ද කරපු වැඩ අජුවයි
    මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
    මම නම් චන්දේ දන්නේ නැහැ.
    දෙන්නගෙන් එකෙක්ට වත්

    මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
    රටට අදරේ කරන
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
    එත් මහින්ද කරපු වැඩ අජුවයි
    මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
    මම නම් චන්දේ දන්නේ නැහැ.
    දෙන්නගෙන් එකෙක්ට වත්

    මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
    රටට අදරේ කරන
    මම නම් හිතන්නේ මයිත්‍රිට ඕවා කරන්නම වෙනවා. මොක්ද මිනිහා එන්නෙම ඕක නැති කරන්න කියලා හින්දා. නොකරොත් අනිවාර්යෙන් ගෙදර ගන්න වෙනවා. හැබැයි යෝජනා විදිහට මෙවා නරක නෑ නේද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙම මානුශික මෙහෙයුම සාර්ථක
    :rofl::rofl::rofl::rofl:

    thopita ahema hari kalak da ganata oni ne.
    අපිට ඕනි සාධාරණ හැමෝටම එක විදිහට සලකන රටක්. දේශපාලකයටත් , අපිටත් වරදක් කළාම එක විදිහට සලකන රටක් .ඈයි අවුල්ද ?. 18 තුළ ඕවා හීනයක්ම විතරයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් හිතන්නේ මයිත්‍රිට ඕවා කරන්නම වෙනවා. මොක්ද මිනිහා එන්නෙම ඕක නැති කරන්න කියලා හින්දා. නොකරොත් අනිවාර්යෙන් ගෙදර ගන්න වෙනවා. හැබැයි යෝජනා විදිහට මෙවා නරක නෑ නේද

    මම නම් හිතන්නේ නහ. මහින්දට සාපේක්ෂව මයිත්‍රී හොදයි කියලා හිතෙන බව ඇත්ත. එත් විශ්වශ් කරන්න බහ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම නම් හිතන්නේ නහ. මහින්දට සාපේක්ෂව මයිත්‍රී හොදයි කියලා හිතෙන බව ඇත්ත. එත් විශ්වශ් කරන්න බහ.
    ජවිපේ ආණ්ඩුවක් එනවනම් මාත් බොහොම කැමතියි. ඒත් අපේ අවාසනාවකට ඒකක් තව අවුරුදු 30 කටවත් එන එකක් නැ. එතකන් රටක් ඉතුරු කරගන්න එපැයි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1625569_10203285282148020_4551332027723105033_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපේ ආණ්ඩුවක් එනවනම් මාත් බොහොම කැමතියි. ඒත් අපේ අවාසනාවකට ඒකක් තව අවුරුදු 30 කටවත් එන එකක් නැ. එතකන් රටක් ඉතුරු කරගන්න එපැයි

    මම ජවිපෙ කතාවක් කිවුවේ නැහැ. jvp එක අදාළ වෙන්නේ කොහොමද??
    දැන් ඔය jvp කියන එක කියපු නිසා මන් මෙටික කියන්නනම්

    හැබැයි ඔය අවසනාවකට එන්නේ නැහැ කියන අය හැමදාම දෙන්නේ රනිල්ට, එක්කෝ මහින්දට, අඩුමගානේ මන්ත්‍රී කමක් වැඩිවෙයි කියලා හිතාගෙන ප්‍රාදේශීය සබවකට වත් jvp එකට චන්දයක් දෙන්නේ නැහැ. එත් එනවනම් කැමතිලු. ප්එරෝසන් වගේ කෙනෙක් jvp එකට දෙන්න පුළුවන් කවද හරි. එත් ඔය වැහෙ කතා කියන අය දෙන්නේ නැහැ කවදාවත්.

    හරිදේ මොකද්ද කියලා දැන දැන ලොකූ දේට එකතුවෙන එක තමයි ලොකුම වරද.
    සුළුවෙන් හරි තමන් නිවැරදි කියලා හිතං ඩේ කරන්න බැරි මිනිස්සු ඉන්න රටක කුඩු දුමින්දලා පිනුම් ගහන එක අහන්න දෙයක් ද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විහිලු තමා,දින 100න් කොහොමද විධායක ජනාධිපති කරමේ වෙනස් කරන්නෙ, උබල ඔවට රැවටිලාද ඉන්නෙ.:lol::lol::lol: ඔන්න විධයක ජනාධිපති කරමෙ දින 365 කින් වගේ අයින් කරනව කියුවනම් කමක් නැ, දින 100 කොරයි රෙද්දක්.:P:P:P

    තනිකර බොරුව තියෙන්නෙ,:confused::confused:

    ඔය කුම්මැහි කමින් පස්සට එලිය වැටෙනකන් නිදාගන්න උන්ට තමයි බන් ඔය ප්‍රශ්න එන්නේ අරම කරරොත් මෙහෙම වෙයිද ? කරන්න පුළුවන්ද ? වැඩේ ගැස්සෙයිද ? ඔහොම තමයි කුම්මැහියෝ හිතන්නේ. විරයෝ හිතන්නේ කෙලින්ම වැඩේ ඉවර කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කුම්මැහි කමින් පස්සට එලිය වැටෙනකන් නිදාගන්න උන්ට තමයි බන් ඔය ප්‍රශ්න එන්නේ අරම කරරොත් මෙහෙම වෙයිද ? කරන්න පුළුවන්ද ? වැඩේ ගැස්සෙයිද ? ඔහොම තමයි කුම්මැහියෝ හිතන්නේ. විරයෝ හිතන්නේ කෙලින්ම වැඩේ ඉවර කරන්න.
    කෙලින් වැඩේ ඉවර කරන්ඩ හිතුවට කොරන්ඩ බැරිනම් වැඩක් නැනේ, දින 100න් කවදාවත් ඔක කරන්ඩ බැ,:no: ඔක ප්‍රායොගික නැ.රටේ විවස්තාව වෙනස් කරන්ඩ පුලුවන් දින 100න්,:lol::lol::lol: උබ විවස්තාව කියල හිතාගෙන ඉන්නෙ මොකක්ද බන්,:confused::confused::confused: මොලයක් ඇතුව කතාකරපන්කො, :baffled:

    අනික වීරය කියුවෙ කාටද සිරිසේනටද??? ලැජ්ජයි යකො.උබල වීරය වීරය කිය කියා හිටියෙ ෆොන්සේකට නේද,කො ෆොන්සේක.මිනිහට උබල ඇරල විනාශ කරල ඉවරයි නේද?? උබලගෙ ගියපාර වීරයට මේ පාර බැරිද බන්??? උබල සත්තු ,ෆොන්සේකට කෙලල විනාශ කරල,මේ පාර සිරිසේනට අරිනව ලැජ්ජාවක් නැද්ද,උබල දේශපාලන කූතාඩ් බන්.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    විහිලු තමා,දින 100න් කොහොමද විධායක ජනාධිපති කරමේ වෙනස් කරන්නෙ, උබල ඔවට රැවටිලාද ඉන්නෙ.:lol::lol::lol: ඔන්න විධයක ජනාධිපති කරමෙ දින 365 කින් වගේ අයින් කරනව කියුවනම් කමක් නැ, දින 100 කොරයි රෙද්දක්.:P:P:P

    තනිකර බොරුව තියෙන්නෙ,:confused::confused:

    අපි හිතමු MY3 දිනුවා කියලා. සන්ධානෙට ආසන 123ක් තියෙනවා. රනිල්ට 43. අර 123 න් 100ක් වත් MY3 ට සෙට් වෙනවා. බැසිලුත් විශ්වාස නෑ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම ජවිපෙ කතාවක් කිවුවේ නැහැ. jvp එක අදාළ වෙන්නේ කොහොමද??
    දැන් ඔය jvp කියන එක කියපු නිසා මන් මෙටික කියන්නනම්

    හැබැයි ඔය අවසනාවකට එන්නේ නැහැ කියන අය හැමදාම දෙන්නේ රනිල්ට, එක්කෝ මහින්දට, අඩුමගානේ මන්ත්‍රී කමක් වැඩිවෙයි කියලා හිතාගෙන ප්‍රාදේශීය සබවකට වත් jvp එකට චන්දයක් දෙන්නේ නැහැ. එත් එනවනම් කැමතිලු. ප්එරෝසන් වගේ කෙනෙක් jvp එකට දෙන්න පුළුවන් කවද හරි. එත් ඔය වැහෙ කතා කියන අය දෙන්නේ නැහැ කවදාවත්.

    හරිදේ මොකද්ද කියලා දැන දැන ලොකූ දේට එකතුවෙන එක තමයි ලොකුම වරද.
    සුළුවෙන් හරි තමන් නිවැරදි කියලා හිතං ඩේ කරන්න බැරි මිනිස්සු ඉන්න රටක කුඩු දුමින්දලා පිනුම් ගහන එක අහන්න දෙයක් ද
    උඹ කිව්ව විකල්ප පක්ශය ජවිපෙ නෙමෙයිද ? හොදම විකල්පය ජවිපෙ තමයි. මගේ මතය ජවිපෙ විතරයි රටේ දෙශපාලන තීන්දු තීරණ වලදී රටට හිතකර තීන්දු ගන්නා පක්ෂය. පළවෙනි පාර මහින්ද ගෙනාපු එකෙන් යුද්දෙ ඉවර උනා. එදා මිනිස්සු අතර තිබ්බෙ කොටින්ව යුද්ධයෙන් පරාද කරන්න බැ කියලා මතයක්. මහින්ද සාම සාකච්ඡා කර කර ඉන්නකොට ජවිපෙ තමයි කිව්වෙ යුද්දෙ කරන්න අපි මිනිස්සුන්ගේ මතේ හදන්නම් කියලා. හැබැයි මහින්ද ඒකෙ ගෞරවය තනියම සින්නක්කර ලියාගත්තා.

    දෙවෙනි පාර ෆොන්සේකා ගේන්න හැදුවෙ විධායකය අහෝසි කරන්න. ඒකෙනුත් රටට වෙන්න ගියේ හොදක්. හැබැයි මේ දෙකේදිම පක්ශෙ ඡන්ද පදනම සෑහෙන්න කැඩුනා. ජේවීපිය නැතිවෙන්නම ගියා. හැබැයි දැන් ආයිත් ජවිපෙ ශක්තිමත්.

    2015 ජනාධිපතිවරණෙ, මෙතනදි මගේ මතය ජවිපෙ රටට කලින් පක්ශෙ ගැන හිතුවා කියලා.
    මා වැරදි නම් නිවැරදි කරන්න. මොකද මහින්ද එළවීම තමයි අංක එක. මේ මනුස්සයා තව අවුරුදු 8 ක් ඉන්නවා කියන්නේ අපිට ඉන්න රටක් ඉතුරුවෙයිද . කුඩු එතනෝල් කැසිනෝ වලින් රට පිරිලා තියෙයි. අධ්‍යාපනය රටේ නීතිය නැත්තටම නැතිවෙයි.
    PS- මම මෙතෙක් හැම පාර්ලිමේන්තු, පළාත් සභා මැතිවරණයකදීම ඡන්ද දී ඇත්තේ ජවිපෙටයි. ඒ නිසා ජවිපෙ විවේචනයට මට සාධාරණ අයිතියක් ඇතැයි සිතමි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අපි හිතමු MY3 දිනුවා කියලා. සන්ධානෙට ආසන 123ක් තියෙනවා. රනිල්ට 43. අර 123 න් 100ක් වත් MY3 ට සෙට් වෙනවා. බැසිලුත් විශ්වාස නෑ.

    නෑ නෑ ජනාධිපති වරණයෙන් පස්සේ මහ මැතිවරණයක් තියෙනවා :yes: .එකේදී කොහොම වෙයිද දන්නේ නෑ :baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මට පෙන්නේ උබල ඔක්කොම රැවටිලා නිකන් මෙතන මර ගන්නවා නුල් දගෙන ලොරි ටෝක් දීල බලේට එන මොකා උනත් කරන්නේ උටයි උගේ පරම්පරාවටයි හම්බකරන එක.

    මගේ පුද්ගලික මතය මේක,
    මෛත්‍රි හොදෙයි මහින්දට වඩා නමුත් පොරගේ වටේ ඉන්න සෙට් එක මෙලෝ රහක් නැහැ උන්ටත් තියෙන්නේ බල තන්හාව මොකද යුද්දේ ඉවරයි දැන් බලේට ඇවිත් අතල් ගන්න පුළුවන් නිසා(දැන් මහින්දයා වගේ),පොනිල්ට ඕනි රජ වෙන්න, චන්ද්‍රිකාට ඕනි පලි ගන්න ඇයි චන්ද්‍රිකාට බැරි උනේ විධායකය වෙනස් කරන්න ඒ කාලේ.මහින්දයා අඩු ගානේ මොනවහරි යමක් කර රටට පොර ඇන ගත්තේ ගසා කන්න පටන් ගත්ත එක,මෛත්‍රි ඇන ගත්තේ පොර ජනදිපති වෙලා පොනිල්ට දෙනවා කිව ආණ්ඩුව පොනිල් කයන්නේ මොකද්ද උගේ පක්ෂේ ගැන මිසක් රට ගැන නෙවේ.මෙතන වෙන්න යන්නෙත් හරියට ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්,මොකා ආවත් රටට කෙලවන්වා.අපේ ගොන් හැත්තෑ උන් වෙනුවෙන් මර ගන්නවා.මන් නම් එකෙකුට දෙන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කිව්ව විකල්ප පක්ශය ජවිපෙ නෙමෙයිද ? හොදම විකල්පය ජවිපෙ තමයි. මගේ මතය ජවිපෙ විතරයි රටේ දෙශපාලන තීන්දු තීරණ වලදී රටට හිතකර තීන්දු ගන්නා පක්ෂය. පළවෙනි පාර මහින්ද ගෙනාපු එකෙන් යුද්දෙ ඉවර උනා. එදා මිනිස්සු අතර තිබ්බෙ කොටින්ව යුද්ධයෙන් පරාද කරන්න බැ කියලා මතයක්. මහින්ද සාම සාකච්ඡා කර කර ඉන්නකොට ජවිපෙ තමයි කිව්වෙ යුද්දෙ කරන්න අපි මිනිස්සුන්ගේ මතේ හදන්නම් කියලා. හැබැයි මහින්ද ඒකෙ ගෞරවය තනියම සින්නක්කර ලියාගත්තා.

    දෙවෙනි පාර ෆොන්සේකා ගේන්න හැදුවෙ විධායකය අහෝසි කරන්න. ඒකෙනුත් රටට වෙන්න ගියේ හොදක්. හැබැයි මේ දෙකේදිම පක්ශෙ ඡන්ද පදනම සෑහෙන්න කැඩුනා. ජේවීපිය නැතිවෙන්නම ගියා. හැබැයි දැන් ආයිත් ජවිපෙ ශක්තිමත්.

    2015 ජනාධිපතිවරණෙ, මෙතනදි මගේ මතය ජවිපෙ රටට කලින් පක්ශෙ ගැන හිතුවා කියලා.
    මා වැරදි නම් නිවැරදි කරන්න. මොකද මහින්ද එළවීම තමයි අංක එක. මේ මනුස්සයා තව අවුරුදු 8 ක් ඉන්නවා කියන්නේ අපිට ඉන්න රටක් ඉතුරුවෙයිද . කුඩු එතනෝල් කැසිනෝ වලින් රට පිරිලා තියෙයි. අධ්‍යාපනය රටේ නීතිය නැත්තටම නැතිවෙයි.
    PS- මම මෙතෙක් හැම පාර්ලිමේන්තු, පළාත් සභා මැතිවරණයකදීම ඡන්ද දී ඇත්තේ ජවිපෙටයි. ඒ නිසා ජවිපෙ විවේචනයට මට සාධාරණ අයිතියක් ඇතැයි සිතමි

    ඔකට පැහැදිලි කිරීමක මම දැම්ම මචං මම දරන මතය. මම එක හොයලා දැන්නම්. මහින්ද එලවිම එනක 1 උනත් තව මහින්ද කෙනෙක් ගේන්නේ උවමනාවක් නැහැ බන්. unp හෝ සන්දාන හෝ 2න් එකක් නැති වෙන එක වාසියක්. එකට කල් යනවා උනත් කරන්න වෙන දෙයක් නැහැ. එක තීරණය කරන්න ජවිපෙඅ විතරක් බහ . එක තීරණය වෙන්නේ රටේ ඒ වෙලාවේ වාතාවරණය, ආගමික සංවිදාන වල මිනිසුන්ගේ ඔළුවට බලපෑම් කිරීමට ඇති හැකියාව. , ස්භාවික විපත්, ඒවගේ ගොඩක් දේවල්. ඒවත් එක්ක එනකොට පක්ෂෙකට හෝ පුද්ගලයෙක්ට කරන්න පුළුවන් දේවල් ස්ස්පෙකහ වෙනවා.

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    කෙලින් වැඩේ ඉවර කරන්ඩ හිතුවට කොරන්ඩ බැරිනම් වැඩක් නැනේ, දින 100න් කවදාවත් ඔක කරන්ඩ බැ,:no: ඔක ප්‍රායොගික නැ.රටේ විවස්තාව වෙනස් කරන්ඩ පුලුවන් දින 100න්,:lol::lol::lol: උබ විවස්තාව කියල හිතාගෙන ඉන්නෙ මොකක්ද බන්,:confused::confused::confused: මොලයක් ඇතුව කතාකරපන්කො, :baffled:

    අනික වීරය කියුවෙ කාටද සිරිසේනටද??? ලැජ්ජයි යකො.උබල වීරය වීරය කිය කියා හිටියෙ ෆොන්සේකට නේද,කො ෆොන්සේක.මිනිහට උබල ඇරල විනාශ කරල ඉවරයි නේද?? උබලගෙ ගියපාර වීරයට මේ පාර බැරිද බන්??? උබල සත්තු ,ෆොන්සේකට කෙලල විනාශ කරල,මේ පාර සිරිසේනට අරිනව ලැජ්ජාවක් නැද්ද,උබල දේශපාලන කූතාඩ් බන්.

    :rolleyes::rolleyes:

    පලයන් බන් පච අරින් නැතුව මෙතන හෙන විද්වතා වගේ.
    එහෙනම් කියපන් මහින්ද කොහොමද 18 ව්‍යවස්ථාව ගෙනත් සම්මත කරේ සති ගානකින් ?:lol::lol: