18 කියන්නෙ විවස්තාවද මැට්ටො ගොන් කතා කියන්ඩ එපා, උබල වගේ මැට්ටො තමා සිරිසේනට කඩේ යන්නෙ.
පලයන් බන් පච අරින් නැතුව මෙතන හෙන විද්වතා වගේ.
එහෙනම් කියපන් මහින්ද කොහොමද 18 ව්‍යවස්ථාව ගෙනත් සම්මත කරේ සති ගානකින් ?![]()


18 කියන්නෙ විවස්තාව නෙමේ බන් කැල්ලක්.විවස්තාව සන්සොදන්ය කරන්ඩ නම්,ඔය සිරිසේනල කියන විදිහට.'ජනමත විචාරනයක 50.1% වගේම,2/3කින් පාර්ලිමේන්තුවෙ සම්මත කරන්ඩ ඔනෙ'.දන් නැති ඒව කියවන්ඩ එපා ඔය දෙක දින 100න් කරන්ඩ පුලුවන්ද???





