මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes::rolleyes:

    පලයන් බන් පච අරින් නැතුව මෙතන හෙන විද්වතා වගේ.
    එහෙනම් කියපන් මහින්ද කොහොමද 18 ව්‍යවස්ථාව ගෙනත් සම්මත කරේ සති ගානකින් ?:lol::lol:
    18 කියන්නෙ විවස්තාවද මැට්ටො ගොන් කතා කියන්ඩ එපා, උබල වගේ මැට්ටො තමා සිරිසේනට කඩේ යන්නෙ.:confused::confused:

    18 කියන්නෙ විවස්තාව නෙමේ බන් කැල්ලක්.විවස්තාව සන්සොදන්ය කරන්ඩ නම්,ඔය සිරිසේනල කියන විදිහට.'ජනමත විචාරනයක 50.1% වගේම,2/3කින් පාර්ලිමේන්තුවෙ සම්මත කරන්ඩ ඔනෙ'.දන් නැති ඒව කියවන්ඩ එපා ඔය දෙක දින 100න් කරන්ඩ පුලුවන්ද???:confused::confused:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    18 ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඔ්නෑ.
    පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරාට පස්සේ කරන්න පුළුවන්.

    ඔතන මුලු ව්‍යවස්ථාවෙ වෙනස් වෙන්නෙ විධායක බලතල පාර්ලිමේන්තුවට පවරන එකයි. ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මටනම් ඕනේ ඔය මගුලේ ව්‍යවස්ථාව නෙවි මේ පර දෙමලු ටිකයි හම්බයෝ ටිකයි මේ රටෙන් එලවන නායකයෙක්.මෛත්‍රී ඒක කරන්නෙත් නැ මහින්ද එක කරන්නෙත් නැ.ඒක නිසා ඕකුන් දෙන්නම හරියන්නේ නැ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18 ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඔ්නෑ.
    පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරාට පස්සේ කරන්න පුළුවන්.

    ඔතන මුලු ව්‍යවස්ථාවෙ වෙනස් වෙන්නෙ විධායක බලතල පාර්ලිමේන්තුවට පවරන එකයි. ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නෑ.
    අනේ මේ නිකන් ගොන් කතා නොකිය පලයන් බන් යන්ඩ 'ජනමත විචාරනයක් හා 2/3 ඔනෙ'. ජනමත විචාරනයක් නැතුව කොරයි, දැන ගෙන කතා කරපන්.ජනමත විචාරනයක් ඔනෙ කියන්නෙ නිති විශාරදයො ඒක සිරිසේනත් පිලිගෙන තියෙන්නෙ,දන් නැත්තන් පච කෙලින්ඩ එපා කරුනාකරල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටනම් ඕනේ ඔය මගුලේ ව්‍යවස්ථාව නෙවි මේ පර දෙමලු ටිකයි හම්බයෝ ටිකයි මේ රටෙන් එලවන නායකයෙක්.මෛත්‍රී ඒක කරන්නෙත් නැ මහින්ද එක කරන්නෙත් නැ.ඒක නිසා ඕකුන් දෙන්නම හරියන්නේ නැ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    වයස???
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
    එත් මහින්ද කරපු වැඩ අජුවයි
    මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
    මම නම් චන්දේ දන්නේ නැහැ.
    දෙන්නගෙන් එකෙක්ට වත්

    මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
    රටට අදරේ කරන

    my3 කවදාවත් මහින්ද වගේ බොරු කියල නැහැ බන්(මතකනේ මහින්ද කිව්වා ගෑස් නිධියක් හම්බ උනා කියල ගිය පාර චන්දෙදි ). MY3 සෞක්‍ය ඇමති වෙලා ඉද්දි තනියම ගේම ගහල තමයි දුම්වැටි පෙට්ටි වල 80%ක් රූපමය අවවාද සම්මත කරගත්තේ. ආණ්ඩුවේ උන්ම මරණ තර්ජන එව්වා ඒ දවස් වල. අන්තිමට මහින්ද මැදිහත් වෙලා තමයි එක 60% ට අඩු කෙරුවේ. කොහොමද බයියාගේ වැඩ ?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    my3 කවදාවත් මහින්ද වගේ බොරු කියල නැහැ බන්. ඌ සෞක්‍ය ඇමති වෙලා ඉද්දි තනියම ගේම ගහල තමයි දුම්වැටි පෙට්ටි වල 80%ක් රූපමය අවවාද සම්මත කරගත්තේ. ආණ්ඩුවේ උන්ම මරණ තර්ජන එව්වා ඒ දවස් වල. අන්තිමට මහින්ද මැදිහත් වෙලා තමයි එක 60% ට අඩු කෙරුවේ. කොහොමද බයියාගේ වැඩ ?

    මයිත්‍රිට මහින්ද සැලකුවේ නැහැ හරියට. එක තමයි ප්‍රදාන හේතුවආණ්ඩුව හැර යන්න. මහින්දගේ ගොඩේ හිටපු එකක් කියන එක අමතක කරන්න එපා. හැබැයි ms හොදයි කියලා හිටහ්ව මහින්දට වඩා. එත් හැමදාම ඔලු මාරු කර කර ඉදලා වැඩක් නැහැ.

    වෙනසක් කරන්න නම් වෙන කෙනෙට දෙන්න ඕනි
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10426115_302719216593334_5450275271795103853_n.jpg

    මහින්ද බෝර්ඩ් එකක ෆ්‍රේම් එක හදන්න විතරක් යනවා රුපියල් 500කට කිට්ටු වෙන්න. තව ප්රින්ටින්ග් එකට යනවා රුපියල් 150ක් විතර. කොහොමද බයියාගේ නාස්තිය ?
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔකට පැහැදිලි කිරීමක මම දැම්ම මචං මම දරන මතය. මම එක හොයලා දැන්නම්. මහින්ද එලවිම එනක 1 උනත් තව මහින්ද කෙනෙක් ගේන්නේ උවමනාවක් නැහැ බන්. unp හෝ සන්දාන හෝ 2න් එකක් නැති වෙන එක වාසියක්. එකට කල් යනවා උනත් කරන්න වෙන දෙයක් නැහැ. එක තීරණය කරන්න ජවිපෙඅ විතරක් බහ . එක තීරණය වෙන්නේ රටේ ඒ වෙලාවේ වාතාවරණය, ආගමික සංවිදාන වල මිනිසුන්ගේ ඔළුවට බලපෑම් කිරීමට ඇති හැකියාව. , ස්භාවික විපත්, ඒවගේ ගොඩක් දේවල්. ඒවත් එක්ක එනකොට පක්ෂෙකට හෝ පුද්ගලයෙක්ට කරන්න පුළුවන් දේවල් ස්ස්පෙකහ වෙනවා.

    මම උබේ පෝස්ට් ටික කියවලා බලන්නම් ස්තුතියි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෛත්‍රි යාම අහම්බයෙන් ගත්ත හදිසි තීරනයක් නෙමෙයි. අගමැති කම නොලැබුණාට ගියාලු. කලින් දවසෙ ආප්ප කෑවලු . හැබැයි මේක අවුරුදු ගාණක් හිතලා ගත්ත තීරණයක්. මේ අනුර කුමාරගෙ 2010 ප්‍රේඩික්ශන් එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට චන්ද බලය තියෙනවා.චන්දෙ දාලත් තියෙනවා.

    එතින් උබ හිතනවද උබව ලනකාවෙන් එලවන්න පුළුවන් කියලා.
    මෙරටේ පුරවැසියෙක් විදියට ලියාපදිංචි වෙන්ච්ච් එකෙක්වත්
    මෙහෙන් එලවන්න බහ බන්. අපිට ආසාව තිබ්බට.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මම හිත්න විදියට නම් මෙ වෙලාවෙ හැටියට මෙ දෙන්නටම චන්දෙ දෙන එක මොඩ වැඩක්.මහින්ද ගසා කනවා,ඒකාදිපති කියල ඒක නවත්තන්න මෙත්‍රීට දෙනව කියන්නේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. මොකද මෙත්‍රී එක්ක ඉන්නෙ ඔක්කොම තම තමන්ගෙ පුද්ගලික දේ කර ගන්න බලාගෙන ඉන්න කට්ටියක්. හොදම දේ දෙන්නටම චන්දෙ නොදී ඉන්න එක. මොකද මෙ පර මහින්ද දින්නොත් අයෙත් 2020 ටම චන්දයක් එන්නේ. ඒ වෙනකොට ලන්කාවෙ ප්‍රබල විපක්ශෙ විදියට JVP එක හිටියොත් අයෙත් පොදු අපේක්ශකයෙක් ඕනෙ වෙන එකක් නැ.ඒත් එහෙම නොඋනොත් අයෙත් වෙන්නෙ මහින්දගෙම කෙනෙක් රජ වෙන එක තමා.
    පුද්ගලික මතය....
     
    • Like
    Reactions: Gatapolos

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අනේ මේ නිකන් ගොන් කතා නොකිය පලයන් බන් යන්ඩ 'ජනමත විචාරනයක් හා 2/3 ඔනෙ'. ජනමත විචාරනයක් නැතුව කොරයි, දැන ගෙන කතා කරපන්.ජනමත විචාරනයක් ඔනෙ කියන්නෙ නිති විශාරදයො ඒක සිරිසේනත් පිලිගෙන තියෙන්නෙ,දන් නැත්තන් පච කෙලින්ඩ එපා කරුනාකරල.

    ලංකාවෙ කොච්චර ව්‍යවස්ථාවට වෙනස්කම් කරල තියෙයිද ?. ජනමත විචාරණයක් කැදෙව්වේ ජේ අාර් විතරයි. එ්කත් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවුරුදු 6ක් කරන්න. ජනමත චිචාරණයක් කැදවන එක අවශ්‍යම දෙයක් නෙමේ. එ්ක විධායක ජනාධිපති ගන්න තීරණයක්. ජනතාව අහෝසි කරනවට අකමැතියි වගේ වාතාවරණයක් තිබ්බොත් එ්බව සනාථ කර ගන්න ජනමත විචාරණයක් තියන්න පුළුවන්. නැතුව අවශ්‍යම දෙයක් නෙමේ.

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනේ මේ නිකන් ගොන් කතා නොකිය පලයන් බන් යන්ඩ 'ජනමත විචාරනයක් හා 2/3 ඔනෙ'. ජනමත විචාරනයක් නැතුව කොරයි, දැන ගෙන කතා කරපන්.ජනමත විචාරනයක් ඔනෙ කියන්නෙ නිති විශාරදයො ඒක සිරිසේනත් පිලිගෙන තියෙන්නෙ,දන් නැත්තන් පච කෙලින්ඩ එපා කරුනාකරල.

    ජනමත විචාරණයක් තිබ්බොත් සරළ බහුතරය ලැබෙනවා විධායක ජනාධීපති ක්‍රමය අහෝසි කරන්න.. :yes::yes::yes::yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මම හිත්න විදියට නම් මෙ වෙලාවෙ හැටියට මෙ දෙන්නටම චන්දෙ දෙන එක මොඩ වැඩක්.මහින්ද ගසා කනවා,ඒකාදිපති කියල ඒක නවත්තන්න මෙත්‍රීට දෙනව කියන්නේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. මොකද මෙත්‍රී එක්ක ඉන්නෙ ඔක්කොම තම තමන්ගෙ පුද්ගලික දේ කර ගන්න බලාගෙන ඉන්න කට්ටියක්. හොදම දේ දෙන්නටම චන්දෙ නොදී ඉන්න එක. මොකද මෙ පර මහින්ද දින්නොත් අයෙත් 2020 ටම චන්දයක් එන්නේ. ඒ වෙනකොට ලන්කාවෙ ප්‍රබල විපක්ශෙ විදියට JVP එක හිටියොත් අයෙත් පොදු අපේක්ශකයෙක් ඕනෙ වෙන එකක් නැ.ඒත් එහෙම නොඋනොත් අයෙත් වෙන්නෙ මහින්දගෙම කෙනෙක් රජ වෙන එක තමා.
    පුද්ගලික මතය....

    ඔය විධායක බලය හින්දනේ මහින්ද හා වටේ ඉන්න එවුන් ගසා කන්නේ.
    ස්වාධීන කොමිෂන් (අල්ලස් කොමිෂම වගේ) සභා අැති කරල, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරොත් ඔ්ක වෙනස් කරන්න පුළුවන්.
    එහෙම නැතුව හිටියොත් හැමදාම මේ දූෂණය තියෙයි.
    මගේ අදහස කීවේ.
     
    • Like
    Reactions: Gatapolos