මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
එත් මහින්ද කරපු වැඩ අජුවයි
මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
මම නම් චන්දේ දන්නේ නැහැ.
දෙන්නගෙන් එකෙක්ට වත්
මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
රටට අදරේ කරන

මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
එත් මහින්ද කරපු වැඩ අජුවයි
මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
මම නම් චන්දේ දන්නේ නැහැ.
දෙන්නගෙන් එකෙක්ට වත්
මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
රටට අදරේ කරන





කෙලින් වැඩේ ඉවර කරන්ඩ හිතුවට කොරන්ඩ බැරිනම් වැඩක් නැනේ, දින 100න් කවදාවත් ඔක කරන්ඩ බැ,ඔක ප්‍රායොගික නැ.රටේ විවස්තාව වෙනස් කරන්ඩ පුලුවන් දින 100න්,
උබ විවස්තාව කියල හිතාගෙන ඉන්නෙ මොකක්ද බන්,
මොලයක් ඇතුව කතාකරපන්කො,
අනික වීරය කියුවෙ කාටද සිරිසේනටද??? ලැජ්ජයි යකො.උබල වීරය වීරය කිය කියා හිටියෙ ෆොන්සේකට නේද,කො ෆොන්සේක.මිනිහට උබල ඇරල විනාශ කරල ඉවරයි නේද?? උබලගෙ ගියපාර වීරයට මේ පාර බැරිද බන්??? උබල සත්තු ,ෆොන්සේකට කෙලල විනාශ කරල,මේ පාර සිරිසේනට අරිනව ලැජ්ජාවක් නැද්ද,උබල දේශපාලන කූතාඩ් බන්.


මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
එත් මහින්ද කරපු වැඩ අජුවයි
මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
මම නම් චන්දේ දන්නේ නැහැ.
දෙන්නගෙන් එකෙක්ට වත්
මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
රටට අදරේ කරන

පර්ලිමේන්තුව විසුරවල මැතිවරනෙ තියල, ඒකෙන් පුලුවන් නම් 2/3 හදාගෙන. ජනමත විචාරනයකට ගිහින් ඒක තියල ඒකෙන් සම්මත කරගෙන,විවස්තාව කෙටුම්පත් කරල අධිකරනයට තව සහ ආයතනයකට( නම මතක නැ) යවල, ආ මැතිවරනෙන් 2/3 ආවෙ නැත්තන් විපක්ශ මන්ත්‍රිල බ්ලිබාගෙන,ඔය ඔක්කොම කරල දින 100 විවස්තාව සන්ශොදනය කරන්ඩ පුලුවන්ද???? කවදාවත් බෑ, ඔක සිරිසේනගෙ කෙප්පයක්.ආ සිරිසේන ඉයෙ කියල විවස්තාව සන්ශොදනය කරන්නෙ නැ කියල ඒ කියන්නෙ විදායක අගමැති කියල එකෙක් ගේන් නැ උබල පව් බන්,.ඉතින් බං උබ බෑ කියල කීයනව විතරයි නේ. හේතුවක් වත් දෙන්නෙ නෑ. උබ මොනදේ දැම්මත් හේතුවක් ඒක්ක දාපන්.


පාර්ලිමේන්තුව විසුරුවන්නේ අහවල් එකකටද ? ජනාධිපති මයිත්‍රී උනාම , සංධානෙ මන්ත්‍රීවරු අත් දෙකම උස්සලා මයිත්‍රී ගෙ බලතල අඩු කරන්න එකග වෙන්නෙ නැද්ද ?පර්ලිමේන්තුව විසුරවල මැතිවරනෙ තියල, ඒකෙන් පුලුවන් නම් 2/3 හදාගෙන. ජනමත විචාරනයකට ගිහින් ඒක තියල ඒකෙන් සම්මත කරගෙන,විවස්තාව කෙටුම්පත් කරල අධිකරනයට තව සහ ආයතනයකට( නම මතක නැ) යවල, ආ මැතිවරනෙන් 2/3 ආවෙ නැත්තන් විපක්ශ මන්ත්‍රිල බ්ලිබාගෙන,ඔය ඔක්කොම කරල දින 100 විවස්තාව සන්ශොදනය කරන්ඩ පුලුවන්ද???? කවදාවත් බෑ, ඔක සිරිසේනගෙ කෙප්පයක්.ආ සිරිසේන ඉයෙ කියල විවස්තාව සන්ශොදනය කරන්නෙ නැ කියල ඒ කියන්නෙ විදායක අගමැති කියල එකෙක් ගේන් නැ උබල පව් බන්,.![]()
ඔව් ඔව් වෙනව වෙනව හීන දකින්ඩ එපා බන්,පාර්ලිමේන්තුව විසුරුවන්නේ අහවල් එකකටද ? ජනාධිපති මයිත්‍රී උනාම , සංධානෙ මන්ත්‍රීවරු අත් දෙකම උස්සලා මයිත්‍රී ගෙ බලතල අඩු කරන්න එකග වෙන්නෙ නැද්ද ?


පක්ෂයක් නැති අපේක්ෂකයෙක් වුන මෛත්‍රීට හොරකම් කරන්න වෙන්නෙ නැහැමහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
එත් මහින්ද කරපු වැඩ අජුවයි
මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
මම නම් චන්දේ දන්නේ නැහැ.
දෙන්නගෙන් එකෙක්ට වත්
මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
රටට අදරේ කරන
පර්ලිමේන්තුව විසුරවල මැතිවරනෙ තියල, ඒකෙන් පුලුවන් නම් 2/3 හදාගෙන. ජනමත විචාරනයකට ගිහින් ඒක තියල ඒකෙන් සම්මත කරගෙන,විවස්තාව කෙටුම්පත් කරල අධිකරනයට තව සහ ආයතනයකට( නම මතක නැ) යවල, ආ මැතිවරනෙන් 2/3 ආවෙ නැත්තන් විපක්ශ මන්ත්‍රිල බ්ලිබාගෙන,ඔය ඔක්කොම කරල දින 100 විවස්තාව සන්ශොදනය කරන්ඩ පුලුවන්ද???? කවදාවත් බෑ, ඔක සිරිසේනගෙ කෙප්පයක්.ආ සිරිසේන ඉයෙ කියල විවස්තාව සන්ශොදනය කරන්නෙ නැ කියල ඒ කියන්නෙ විදායක අගමැති කියල එකෙක් ගේන් නැ උබල පව් බන්,.![]()


. තියෙන පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ගන්න බැරිඋනොත් කරන්න යන දේවල්. අතලෙස්සක් අැර අනිත් අය කැමතී විදායක ජනාදිපති ක්‍රමය වෙනස්කරන්න. මහින්ද චින්තනේ ඒ්ක මුල ඉදන්ම තිබ්බ. ඒ්ක නිසා මෙෙත්‍රී ජනාදිපති උනොත් විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න 2/3 ගන්න පුලුවන්. අනිත් ඒක ව්වස්තාවේ සංශෝදනය වෙන්න ඔ්න තැන් දැනටදත් නිර්නය කරල ඉවරයි හේතුව මේක අද ඊයෙ අාපු කතිකාවක් නෙවේ. වසර ගනනාවක් තිස්සෙ අාපු දෙයක්. ඒතනදී හෙල උරුමය තමයි ප්‍රධාන ක්‍රියාකාරී දායකත්වය සපයන්නෙ. 

විහිලු තමා,දින 100න් කොහොමද විධායක ජනාධිපති කරමේ වෙනස් කරන්නෙ, උබල ඔවට රැවටිලාද ඉන්නෙ.ඔන්න විධයක ජනාධිපති කරමෙ දින 365 කින් වගේ අයින් කරනව කියුවනම් කමක් නැ, දින 100 කොරයි රෙද්දක්.
තනිකර බොරුව තියෙන්නෙ,
ඔව් ඔව් වෙනව වෙනව හීන දකින්ඩ එපා බන්,
හීන වලින් දේශපාලනේ කොරල තමා සිරිසේනත් මේ පාර නාගන්නෙ,![]()
ශ්‍රීලනිප, එජාප , ජවිපෙ පාක්ශිකයෙක් ලෙස නොව ශ්‍රී ලාංකිකයෙක් ලෙස මේ යෝජනා කියවා හිතකරද නැද්ද යන්න තීරණය කරන්න. සැමට එකලෙස සලකන පොලිසියක් උසාවියක් අපේ ඉල්ලීම් නොව අපේ මූලික අයිතිවාසිකමක් නොවෙද ? අපේ අනාගත පරපුරේ නාමයෙන් මයිත්‍රී ගෙනියන මෙම මානුශික මෙහෙයුම සාර්ථක වේවායි රටට ආදරේ පුරවැසියන් ලෙස අපි සියල්ල පැතිය යුතු නොවේද ?
1. - දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
2. - 18 වන සංශෝධනය අහෝසි කර, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
3. - මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත්‍රී ආසන ක්රමයේ සහ සමානුපාතික ක්රමයේ සම්මිශ්‍රණයෙන් නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම.
4. - ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:
• - පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, ¥ෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.
• -නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප්රජාතන්ත්රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.
•- සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.
•- සීඝ්රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.
•- සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.
•- ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.
oya thiyenne 100 days walin karana dewalarthikaya diyunu karanna monawath karannadda![]()
Eeta passe danata thiyena Tourism Casino wata kendriya wechcha arthike wenuwata nishpadana arthikayak godanaganawa kiwwanishpadana arthikayak godanaganawa nam kamak naoya thiyenne 100 days walin karana dewalEeta passe danata thiyena Tourism Casino wata kendriya wechcha arthike wenuwata nishpadana arthikayak godanaganawa kiwwa

