මයිත්‍රී_පාලනය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    danata poddak hari horakan nathiwela thiyana ekai sathuta..
    duka..my3 SLFP eke sabapathi wechcha ekai......!!!
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    2 . ඔබ විවේචනය කරන කරුණු මොනවාද?? - මහින්ද ගාව හිටි හොරු ටික මේ පැත්තට ගැනීම !
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    2 . ඔබ විවේචනය කරන කරුණු මොනවාද?? - මහින්ද ගාව හිටි හොරු ටික මේ පැත්තට ගැනීම !

    Hama ekama sahaya denawa kiyapu paliyata aragaththa kiyanda ba.

    Anika Widayake balaya adu karanda 2/3 votes one. Eka nisa inna hama ekagenma vote eka araganda wenawa. Nathiwa eka karanda ba.

    Mea inne tempary anduwak... Horu tika okkoma Maha mathiwaranayen prathikshepa wei... Passe un ge horakam gana parikshana thiyanda one

    Okkotoma kalin Wiyawashtha prathisanskarana tika krganda one mungen votes tika aran
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලොකුම ජයග්‍රහනය දුෂිත ඒකාධිපති පාලකයාව ගෙදර යැවීම ,
    දවස් 10ක් වත් යන්න කලින් ඔය වගේ ප්‍රශ්ණ අහන එක සාදාරණ නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොකුම ජයග්‍රහනය දුෂිත ඒකාධිපති පාලකයාව ගෙදර යැවීම ,
    දවස් 10ක් වත් යන්න කලින් ඔය වගේ ප්‍රශ්ණ අහන එක සාදාරණ නෑ

    ඔයි අහල තියෙන්නේ අනගතය ගැන නෙමයි. මේ ටික කාලය ඇතුලත එක ත්රුම් ගන්න මොලයක් නැත්තම් මැදට පනින්නේ නැතුව ඉදහන
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    5.වෙනත් - උබල වගේ උන් මේකෙ රගන හැටි දැක්කම අපරාදේ මන් මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නෙ කියල හිතෙනවා..:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    5.වෙනත් - උබල වගේ උන් මේකෙ රගන හැටි දැක්කම අපරාදේ මන් මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නෙ කියල හිතෙනවා..:(

    kothanada machn mama ragalaa thiyenne. :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    1 ඔබ සතුටුවන කාරණා මොනවාද ??? - 90% සතුටුදායක ඇමති මන්ඩලය, ඇමති ආරක්ශාව අඩු කිරීම, සරල මිනිහෙක් ජනපති වීම, වෙනසක් ඇති වීමේ පෙර නිමිති

    2 ඔබ විවේචනය කරන කරුණු මොනවාද?? - මහින්ද ගාව හිටි හොරු ටික මේ පැත්තට ගැනීම, එලක කොටිය වූ කරුනා අද පූසෙක් වීම, දින 100 වැඩසටහන පරක්කු වීම, දින 100 වැඩ පැත්තකට දමා වෙන වෙඩ, කුනු හොයන්න යෑම, රටෙස් මාර්ග ඇතුලු සන්වර්දන කටයුතු ඇනහිටීම(තාවකාලිකව වෙන්න ඇති )

    3 වෙනස් විය යුතුයි සිතන කරුණු මොනවාද? - කලින් රජෙයේ හොරු කිව්ව අය නොගැනීම, කොටි කිව්ව උන නොගැනීම, දේශපාලන පලිගැනීම් නැවතීම, සන්වර්දන කටයුතු අකන්ඩව ගෙනයෑම

    4 ඔබ බලාපොරොත්තු වී එහෙත් ඒවා ඉටු නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් මොනවාද - තමම කල් මදි කියන්න. තාම ආන්ඩුව අලුත්

    ඔබට සතුටුයිද දැන් :rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    හුකෑස්.....