මයිත්‍රී_මහින්ද_දීගය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මයිත්‍රී_මහින්ද_දීගය

    MR-Maithri.jpg



    මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බයියන්ට වහ කදුරු උනු කාලය ඈතක නොවේ. පොදු අපේක්ශකත්වය ප්‍රකාශයට පත් කළ දවසේ සිට ඔහුගේ කබාය, ඇදුම, ගමන, බඩ රැවුල ආදී අනේකවිද කායික අඩුපාඩුකම් ගැන විවේචන බයියන් එල්ල කළහ. සිරිසේන ගොයියා ඇමරිකාවේ පදයට නටන්නෙක් ලෙස සංදාන හවුල්කාරයින් පැවසීය. ඔහු දිනූ නිදහස අහිමිකර රනවිරුවන් පෝරකයට දක්කන්නෙක් විණි. ජනාධිපතිවරනය දිනා රටේ මිලියන 22 කට නායකයා වූ පසුත් බයියන්ගේ විවේචනවල අඩුවක් නොවීය.

    සමහරුන්ට දවස් ගණන් බත් කාගත නොහැකිව සුසුම් හෙළුුහ. අපපච්චි නැතුව මං මැරෙනවා කී පිරිස අපමණය. සමහරු හිස පොළවේ ගසමින් වැලපුනහ.මහින්ද ගැන බයියන්ගේ හිතේ ඇති භක්තිය එලෙසය. විල්පත්තුව වැනි කැළෑ 100 එළි කළත්, අධිකරණයට කොතරම් අත පෙවීම් කළත්, 100 පාරක් ඉල්ලන්න ව්‍යවස්ථාව වෙනස් කළත් , දවසට ලක්ශ 260 නොව 26 000 වියදම් කළත් ඔවුන්ගේ අන්ධ භක්තිය වෙනස් නොවේ. ඔවුන් වහලුන් ලෙස ජනපති මයිත්‍රී අතිශය නිවැරදි ලෙස නම්කළේ එබැවිනි.

    නමුත් මයිත්‍රීපාලට ඡන්දය දුන් ලක්ශ 62 එවැන්නන් නොවේ. හෙතු තර්ක විතර්ක මැද රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ඔවුන් හට මයිත්‍රී කෙරෙහි එවැනි භක්තියක් නැත.

    මහින්දට නාමයෝජනා දුන් පසු එක රැයින් ඔවුන් සියල්ලම මයිත්‍රීගෙන් ඈත්විය. නැවත ත් බයියන්ගෙන් එම අඩුව කවර් කරගැනීමට මයිත්‍රී සිතන්නේ නම් එය විහිළුවකි. බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නොමැත. තමන්ව විශ්වාස කල මිනිසුන්ව මෙලෙස පාවා දෙන්නෙකුට මහින්ද නැවත මැදමුලනට දැක්කීම එතරම අපහසු නොවන බව බයියන් නොදන්නවා විය නොහැකිය

    අනිත් අතින් ටොයියන්ගේ තර්කය අතිශය සාධාරනය. නැවත මහින්ද වැන්නෙකුට පාර කැපීමට අවශ්‍ය නම් වෙනසක් අවශ්‍ය වන්නේ නැත. ජනවාරි 8 වෙනිදාම එය කළ හැකිව තිබිණි. ඒ අනුව පැහැදිළිවම මයිත්‍රී කර ඇත්තේ තමන්ව අඩි 6 ක් උඩින් ඔසවා තැබූ ජනතාවගේ ජනවරමට ඉදුරාම පට හැනි ක්‍රියාවකි.

    දැන් ජනපති මයිත්‍රීට බයියන්ද නැත ටොයියන්ද නැත. ඉතුරු ඔහුගේ මෝඩි කබාය පමණි. රටට කලින් පක්ශය ඉදිරියට දමා කාපු පතේ පැහැරූ නායකයෙකු ලෙස ඔහු ඉතිහාසයේ කුණු කූඩයට එකතුවෙනු ඇත. අපේ වගකීම වනුයේ මයිත්‍රී මහින්ද ඇතුළු ශ්‍රීලනිපය නැමැති අසූචි වල පරදවා ජනවාරි 8 වෙනිදා ලබාගත් ජයග්‍රහනය ස්ථිර කර ගැනීමය. මයිත්‍රීපාලටත් මහින්දටත් ටොක්කක් ඇණ අපගේ අප්‍රසාදය දැක්වීමට ඇති හොදම අවස්ථාවද මෙයය
     
    • Like
    Reactions: Real MAN

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [
    නමුත් මයිත්‍රීපාලට ඡන්දය දුන් ලක්ශ 62 එවැන්නන් නොවේ. හෙතු තර්ක විතර්ක මැද රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ඔවුන් හට මයිත්‍රී කෙරෙහි එවැනි භක්තියක් නැත.

    යකෝ මේ ටික කාලෙට මුන ගිහින් තියන උඩ? උඹ හිතන්න‍ෙ අපි මහින්දට දුන්නෙ හේතු විතරක් නැතුව කියලද? :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැවත ත් බයියන්ගෙන් එම අඩුව කවර් කරගැනීමට මයිත්‍රී සිතන්නේ නම් එය විහිළුවකි. බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නැත

    :yes::yes::yes::yes::yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යකෝ මේ ටික කාලෙට මුන ගිහින් තියන උඩ? උඹ හිතන්න‍ෙ අපි මහින්දට දුන්නෙ හේතු විතරක් නැතුව කියලද? :rofl::rofl::rofl:
    හේතු තියෙනවා මචන්. ගත්තු බාර් ලයිසන් කැන්සල් වෙනවට, දිගටම කොමිස් ගහගන්න, කැළෑ එළිකරන්න, කැසිනෝ දාන්න. ඔය තියෙන්නෙ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේතු තියෙනවා මචන්. ගත්තු බාර් ලයිසන් කැන්සල් වෙනවට, දිගටම කොමිස් ගහගන්න, කැළෑ එළිකරන්න, කැසිනෝ දාන්න. ඔය තියෙන්නෙ

    ඉතින් දැන් යූඇනපිය හිටපු නිදහස් පක්සෙ උන්ව ගන්නෙ? එතකොට මොකද කියන්නෙ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    lol eeka aththa kathawa.
    kawruwath sirisenata kamathi naha. mahindata kamathi saha akamathi kiyala piris 2i inne. muu mehema kalama arun tika anathai :lol:
    ekathu wechcha eun tika aai unp jvp walata duwai. mahindgen giyapu thawa tikak mahinda lagatama ei :lol:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    ඉ නිව්ස් එකයි upfa facebook page එකය් තමා මම මේ දවස්වල ජොලියට බලන්නේ .. උදේට සිරිසේනට බැනල දානවා හවසට කියනවා සිරිසේන තාම හොදයි කියල .. ටෝය්යන්ට ගිය කලක් LOL :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉ නිව්ස් එකයි upfa facebook page එකය් තමා මම මේ දවස්වල ජොලියට බලන්නේ .. උදේට සිරිසේනට බැනල දානවා හවසට කියනවා සිරිසේන තාම හොදයි කියල .. ටෝය්යන්ට ගිය කලක් LOL :lol:

    පේජ් එකේ නම upfa තියෙන්නෙ unp පෝස්ට් ඇඩෙනවා... .
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    lol eeka aththa kathawa.
    kawruwath sirisenata kamathi naha. mahindata kamathi saha akamathi kiyala piris 2i inne. muu mehema kalama arun tika anathai :lol:
    ekathu wechcha eun tika aai unp jvp walata duwai. mahindgen giyapu thawa tikak mahinda lagatama ei :lol:
    :lol::lol::lol:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    යකෝ මේ ටික කාලෙට මුන ගිහින් තියන උඩ? උඹ හිතන්න‍ෙ අපි මහින්දට දුන්නෙ හේතු විතරක් නැතුව කියලද? :rofl::rofl::rofl:

    බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නොමැත.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පේජ් එකේ නම upfa තියෙන්නෙ unp පෝස්ට් ඇඩෙනවා... .

    මොනවා උනත් UPFA ඇඩ්මින් මේ කොමෙන්ට් එක (ලයික් 483ක් එක්ක ) ඩිලීට් කරන්නේ නැතුව තියාගෙන ඉන්න එකට මම ගරු කරනවා , ඉ නිවුස් කාරයා ට මෙච්චාර සදාචාරයක් නෑ

    Shani Anuruddhi මම ගමේ බයියෙකි.
    මම මහින්දට පමණක් කඩේ යමි.
    ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.
    එසේම මහින්දගේ තිබූ මනුස්සකම සහ රටේ සංවර්ධනය සියැසින් දුටු නිසාවෙනි.
    කොළඹ හැම කහ ඉරක් උඩම කලර් ලයිට් හදන එක සියසින් දුටුවෙමි..
    ගමේ ගොඩේ ඇති කිසිම දේශපාලකයෙකුගේ ඇස නොගැටුණ පාරවල් කාපට් වුන හැටි සියසින් දුටුවෙමි...
    සිතුවේවත් නැති හයි වේ සහ කොළඹ ලස්සන කිරීමට ගොඩ නැගු ෆ්ලොටින් මාකට්,ආකේඩ්,නාවල උයන,ඇතුළු කුණුගොඩක් වී තිබුන පිටකොටුව නහය ඇරගෙන බේරේ වැව ලඟින් බහින්නට හැදුව හැටි සියසින් දුටුවෙමි..
    ගෝල්ෆේස් එකේ සිට සියලුම පේමන්ට් අලුතෙන් සාදා දියත උයන සහ වෝටර්ස් ඒජ් ඇතුළු ගුවන් පාලම සාදා ට්රැෆික් අඩු කර රට හිතා ගන්නට බැරි විදියට දියුණු වන හැටි සියැසින් දුටුවෙමි...
    මට දේශපලනය වැදගත් නැත.
    ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්රශ්ණයක් නැත.
    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු
    ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.
    මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.
    සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.
    මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.එසේම ආදරය කරමි.
    එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.
    රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම් ඒ මහින්ද පමණි.
    මෛත්රි ජනපති වුන එක ගැන දුකක් නැත.
    ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.
    එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය දැකිය හැකි වනු ඇත.
    දින 185 ක් ඇතුලතදී කෝටි 750 කට බැදුම්කර මගින් කෙළවු ආණ්ඩුවක් අපිට තිබුණු එකේ අවුරුදු 12 කට ම මහින්ද විසින් කිසිදු හොරකමක් කරපු බව ඔප්පු කරගැනීමට නොහැකි වූ එකේ ඔහු කෝටි 1000 ක් හොරකම් කරත් මා ඔහුට වැරද්දක් නොකියන්නේ එය මේ රටේ දියුණුව බලා සිටීමට නොහැකිව ගෙතු කතා නිසාය...
    මේ දින 165 තුල රට පාවාදීම් රැසකට මුහුණ දුන්හ...
    කොටි යලි නැගිටින හැටි නිවුස් සයිට් වල දුටුවෙමි..
    LTTE කොටි නායිකාවන් නිදහස් කරද්දී රණවිරුවන් පෝරකයට දක්කන හැටි දුටුවෙමි
    අලුතින් ජනාධිපති කෙනෙක් සහ ඔහු විසින් පත්කරනු ලැබූ UNP ආණ්ඩුවක් මම දුටුවෙමි...
    නමුත් මේ දින 185 ඇතුලත මහින්ද හදපු ඒවා විවෘත කරා මිසක් මේ රටේ කිසිදු දියුණුවට පාර කැපීමක් දුටුවේ නැත...
    මහාමාර්ග දෙපාර්තමේන්තුවේ දහසකට රැකියා නැති කරමින් ඔවුන් උපවාස උද්ඝෝෂණ කරන හැටි දුටුවෙමි...
    වෙනසක් කරමු යයි ගෙන්වූ ආණ්ඩුව විසින්ද කොල්ලුපිටියේදී කැම්පස් ළමයින්ට එලව එලවා ගහන හැටි සියැසින් දුටුවෙමි...
    වෙනසක් කරමු යයි ගෙන්වා ගත ආණ්ඩුව විසින් හමුදාපති ෆීල්ඩ් මාෂල් කරද්දී අනෙකුත් නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයාව හිරේට දක්වන්නට පොලිසි ගානේ සහ FCID එක ගානේ දක්කාගෙන යන හැටි දුටුවෙමි...
    මට වෙනසක් අවශ්ය නැත...ඒ වෙනස කරනවා නම් මේ මාස 6 හොඳටම ප්රමාණවත්ය...
    යලිත් මේ රට සංවර්ධනය කරා ගෙනියමින් රණවිරුවන් ආරක්ෂා කරමින් ජාත්යන්තරයට යට නොවෙමින් රැජින මේස් ගලවනු ලැබූ එක ගැන ආඩම්බරයෙන් නොකියන අපේ රටේ රණවිරුවන් ගැන ආඩම්බරයෙන් කියවන ඒ මහින්ද රාජපක්ෂ වෙත මම මගේ මුළු ගෞරවය දක්වමි...
    Like · Reply · 483 · July 3 at 6:23am