මයිත්‍රී_මහින්ද_දීගය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හේතු තියෙනවා මචන්. ගත්තු බාර් ලයිසන් කැන්සල් වෙනවට, දිගටම කොමිස් ගහගන්න, කැළෑ එළිකරන්න, කැසිනෝ දාන්න. ඔය තියෙන්නෙ

    ඉතින් දැන් යූඇනපිය හිටපු නිදහස් පක්සෙ උන්ව ගන්නෙ? එතකොට මොකද කියන්නෙ?

    බල තන්හාව මචෝ බල තන්හාව.උබලා බයියො ටොයියො කියලා පිල් බෙදිලා මරාගත්තට මුන්ගෙන්, උබලටවත් අපිටවත් මේ රටටවත් යහපතක් වෙන්නෙ නෑ.දැන් බලපන් UNP එකේ ඉන්නකොට කෑ ගහල මැරෙන්න හදපු උන් කිසිම විලි ලැජ්ජාවක් නැතුව මහරජාගෙ දෑත් ශක්තිමත් කරන්න ආවා.නැත්නම් සන්දානෙ උන් UNP එකට පැන්නා.පොඩ්ඩක් බලපන් ඡන්දෙ ඉල්ලන උන්ගැන.හොරු,කුඩ්ඩො,වනචරයො,අපරාධකාරයො,වංචා කාරයො,මානසික රෝගීන්,ස්ත්‍රී දූශකයො,ජෝකර්ලා.මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට යවල අපි කොහොමද සාදාරන යුක්තිගරුක සමාජයක් බිහි කරන්නෙ?ලංකාවේ දේශපාලනය අන්තිම කුජීතයි.අප්පිරියයි.මම උබට වඩා පොඩි එකෙක් වෙන්න පුලුවන්.නමුත් ඔය පාට කන්නාඩි ගලවලා ඇස් දෙකෙන් ලෝකය දිහා බලන්න.යතාර්ථය මොකක්ද් කියලා උබටම වැටහේවි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    පොඩි එකෝ උඹ ඔහොම්මම හිටපන් , ලොකු වෙන්න එපා , අපිටත් ඔහොම කාලයක් තිබ්බ බන් දැන් නම් එපා වෙලා ඉන්නේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ බන්.උබ හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කියලද ? දැක්කේ නෑ වගේ ඉන්නවා බන් තමන්ගේ වාසියට
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නොමැත.

    ඔවු භක්තියක් තියනවා තමා. භක්තියක් තියෙනවා නන් ඒක ගොත්රික මානසිකත්වයක් වෙන්නෙ කොහොමද? උඹලා. ඒකියන්නෙ උඹලා හිතන විදියට සිවිලයිස් වෙච්ච අයගේ හිත‍ේ භක්තියක නැද්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බල තන්හාව මචෝ බල තන්හාව.උබලා බයියො ටොයියො කියලා පිල් බෙදිලා මරාගත්තට මුන්ගෙන්, උබලටවත් අපිටවත් මේ රටටවත් යහපතක් වෙන්නෙ නෑ.දැන් බලපන් UNP එකේ ඉන්නකොට කෑ ගහල මැරෙන්න හදපු උන් කිසිම විලි ලැජ්ජාවක් නැතුව මහරජාගෙ දෑත් ශක්තිමත් කරන්න ආවා.නැත්නම් සන්දානෙ උන් UNP එකට පැන්නා.පොඩ්ඩක් බලපන් ඡන්දෙ ඉල්ලන උන්ගැන.හොරු,කුඩ්ඩො,වනචරයො,අපරාධකාරයො,වංචා කාරයො,මානසික රෝගීන්,ස්ත්‍රී දූශකයො,ජෝකර්ලා.මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට යවල අපි කොහොමද සාදාරන යුක්තිගරුක සමාජයක් බිහි කරන්නෙ?ලංකාවේ දේශපාලනය අන්තිම කුජීතයි.අප්පිරියයි.මම උබට වඩා පොඩි එකෙක් වෙන්න පුලුවන්.නමුත් ඔය පාට කන්නාඩි ගලවලා ඇස් දෙකෙන් ලෝකය දිහා බලන්න.යතාර්ථය මොකක්ද් කියලා උබටම වැටහේවි.

    :yes::yes::yes::yes::yes:
     
    සාධාරණ යුක්ති ගරැක සමාජ හදන්න නෙමේ ජන්ද දෙන්න ඕනි රට හදන්න. රට හැදුනම ඉබේම සමාජයත් සාධාරණ යුක්ති ගරැක එකක් වෙනවා. රට නොහැදි සමාජය සාධාරණ යුක්ති ගරැක වෙන්න නෑ.

    (රට හැදනෙවා කියන්නෙ රට ආර්තික අතින් ශක්තිමත් වෙනවා/දේශපාලනිකව ස්තාවර වෙනවා කියන එක.)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    11698607_10207366624589455_8200025458675334992_n.jpg

    E news karaya oka makala apa rade tibanam honda athal ekak ganna tibba.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාධාරණ යුක්ති ගරැක සමාජ හදන්න නෙමේ ජන්ද දෙන්න ඕනි රට හදන්න. රට හැදුනම ඉබේම සමාජයත් සාධාරණ යුක්ති ගරැක එකක් වෙනවා. රට නොහැදි සමාජය සාධාරණ යුක්ති ගරැක වෙන්න නෑ.

    (රට හැදනෙවා කියන්නෙ රට ආර්තික අතින් ශක්තිමත් වෙනවා/දේශපාලනිකව ස්තාවර වෙනවා කියන එක.)

    ඉතින් මචන් මහින්දගේ කාලෙදි රටේ ආර්තිකය ශක්තිමත් වුනාද?
    දළ ජාතික ආදායමට වඩා වැඩියි වසරේ ණය වාරිකය හා පොලිය.ඒක ගෙවන්නත් ආයිමත් ණයක් ගන්න ඕනි.එතකොට රටේ අධ්‍යාපනය,සෞඛය වගේ සේවා පවත්වාගෙන යන්න කොහෙන්ද සල්ලි?කර්මාන්ත කරුවන්ට බදු සහනයක් වත් දෙන්න පුලුවන්ද?මේවටත් ණය ගන්න වෙනවා නේද?ණය වලින් දුවන ආර්ථිකයක් කොහොමද ස්ථාවර ආර්තිකයක් කියලා කියන්නෙ? කර්මාන්ත,අධ්‍යාපන අංශ දියුනු කරන්නෙ නැතුව කොහොමද රටේ ශක්තිමත් ආර්ථිකයක් හදන්නෙ?
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..