හේතු තියෙනවා මචන්. ගත්තු බාර් ලයිසන් කැන්සල් වෙනවට, දිගටම කොමිස් ගහගන්න, කැළෑ එළිකරන්න, කැසිනෝ දාන්න. ඔය තියෙන්නෙ
ඉතින් දැන් යූඇනපිය හිටපු නිදහස් පක්සෙ උන්ව ගන්නෙ? එතකොට මොකද කියන්නෙ?
බල තන්හාව මචෝ බල තන්හාව.උබලා බයියො ටොයියො කියලා පිල් බෙදිලා මරාගත්තට මුන්ගෙන්, උබලටවත් අපිටවත් මේ රටටවත් යහපතක් වෙන්නෙ නෑ.දැන් බලපන් UNP එකේ ඉන්නකොට කෑ ගහල මැරෙන්න හදපු උන් කිසිම විලි ලැජ්ජාවක් නැතුව මහරජාගෙ දෑත් ශක්තිමත් කරන්න ආවා.නැත්නම් සන්දානෙ උන් UNP එකට පැන්නා.පොඩ්ඩක් බලපන් ඡන්දෙ ඉල්ලන උන්ගැන.හොරු,කුඩ්ඩො,වනචරයො,අපරාධකාරයො,වංචා කාරයො,මානසික රෝගීන්,ස්ත්රී දූශකයො,ජෝකර්ලා.මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට යවල අපි කොහොමද සාදාරන යුක්තිගරුක සමාජයක් බිහි කරන්නෙ?ලංකාවේ දේශපාලනය අන්තිම කුජීතයි.අප්පිරියයි.මම උබට වඩා පොඩි එකෙක් වෙන්න පුලුවන්.නමුත් ඔය පාට කන්නාඩි ගලවලා ඇස් දෙකෙන් ලෝකය දිහා බලන්න.යතාර්ථය මොකක්ද් කියලා උබටම වැටහේවි.

