මහින්ද රාජපක්ෂ කවදාවත් හොරකම් කරල නෑ.. හොරකම් කලා නම් කලේ ඒ එක දෙයක් විතරයි. ඒ ජනතාවගෙ හදවත් විතරයි - (කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර නුගේගොඩ පොදුජන පෙරමුණේ මැයි රැලිය)