මෙතනට තව දෙයක් add කරන්නම් ඔය කොළඹට ගෙනාපු සෙට් එකට (5000 ට ආපු උන් හැර) චන්දෙට කලින් බෙදන්න තමයි බැසිලා ඉන්නකන් 5000 හේ ඒවා බිලියන ගණන් ප්‍රින්ට් කලේ. ඒක කලින්ම උනටත් කියලයි තිබුනේ. බැසිලව එලෙව්වට පස්සේ අරුන්ට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් උනේ මොකද ගහපු ප්ලෑන් අවුල් යන්න පුළුවන් නිසා. අරගලේට විවිද ගේම් දීලා පලවා අරින්න හැදුවට වැඩක් උනේ නෑ... ඔක්කොම නොන්ඩි උනාට පස්සේ තමයි.. නාකි මයිනටත් ගෙදර පලයන් කියන ප්‍රෙෂර් එක එන්න පටන් ගත්තේ.. මේකෙන් වැඩියෙන්ම අවුල් උනේ ඔය බැසිල්ගේ කුට්ටිය බලන් හිටපු උන්ට. ඕකුන්ට කොළඹ GGG , MGG දෙකට ගහන්න එන්න තරම් කේන්තියත් ඒකයි. මයිනා ගෙදර ගියොත් ඒකත් නැති වෙනවා කියන එක දන්නා නිසා තමයි ඔය ලොකු ලොක්කෝ සෙට් එක උන්ගේ හෙන්චයියෝ , බය වද්දල ගෙන්නපු උන් සේරටම පොවලා අහිංසකයන්ට ගහන්න යැව්වේ.. හැබැයි ඔය ගහන්න යවපු සෙට් අතරේ අර ලොකු ලොක්කෝ ටික හිටියේ නෑ. මොකද උන් කලින්ම පැනගත්තා. බීලා රවුමේ ගහපු උන් ටික කොළඹට කොටු උනා. සනත් නිසාන්තත් චුන් කරන්න ගෝල්ෆේස් ගියාට කලින්ම පැනගත්තා.