මයිනගේ අඩව්ව වැරදුනේ ඇයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සරලව මයිනා බැලුවේ මුන් පොඩි කොල්ලෝ ටිකක් එකෙක් දෙකෙක්ට ගහලා බයකරාම මුන් යයි කියල. අන්න එහෙමයි ගහන්න ගියේ. ඒ වෙලාවේම එලකිරියේ ඉන්න පුක්සන්ලත් ආව. කොහොමද කෑම තව ගහනව කියලා. ඒ ආවේ මානසිකව වට්ටන්න. ඇත්තටම උන් ටිකක් සාර්තක වුනා කියන්න පුළුවන්. හැබැයි ඊලඟට පට්ට බූස්ට් එකක් ආවේ නොහිතපු පැත්තකින්.​

    ඔය හරිය වැඩකරපු ඔක්කොම බැස්ස ගෝල්ෆේස් එකට. නාකි පිස්සු මැන්ටල් මයිනා ඒක හිතුවේ නෑ එහෙම වෙයි කියල. උන් බැස්ස ගමන් මාරම මොරාල්.​

    ඊලඟට ආපු බූස්ට් එක තමයි ගහල බස්වල ගිය මහින්දගේ බුරුවන්ට තැන් තැන්වල වැදුනා මදි නොකියන්න. මේන්න මේක මැන්ටල් මයිනා හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ ඒ ගම්වල උන් සෙට්​

    මේකේ රඟපු ගොඩක් @JBls,@elajani වගේ අපතයෝ මේ සින්න් එකෙන් පස්සේ මිසින්​

    මහින්ද ඇතුලු ගොන් නඩේට වැරදුනේ මෙතනයි.​

    උන් හිතුවේ අරගලේ තියෙන්නේ ගොල්ෆෙස්වල කියලා. හැබැ‍යි පෝලිම් වල ඉන්න හැම එකාම අරගලේ හිටියා මනසින්. අන්න ඒක තෙරුම් ගන්න බැරිවුනා නාකි මයිනට​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙතනට තව දෙයක් add කරන්නම් ඔය කොළඹට ගෙනාපු සෙට් එකට (5000 ට ආපු උන් හැර) චන්දෙට කලින් බෙදන්න තමයි බැසිලා ඉන්නකන් 5000 හේ ඒවා බිලියන ගණන් ප්‍රින්ට් කලේ. ඒක කලින්ම උනටත් කියලයි තිබුනේ. බැසිලව එලෙව්වට පස්සේ අරුන්ට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් උනේ මොකද ගහපු ප්ලෑන් අවුල් යන්න පුළුවන් නිසා. අරගලේට විවිද ගේම් දීලා පලවා අරින්න හැදුවට වැඩක් උනේ නෑ... ඔක්කොම නොන්ඩි උනාට පස්සේ තමයි.. නාකි මයිනටත් ගෙදර පලයන් කියන ප්‍රෙෂර් එක එන්න පටන් ගත්තේ.. මේකෙන් වැඩියෙන්ම අවුල් උනේ ඔය බැසිල්ගේ කුට්ටිය බලන් හිටපු උන්ට. ඕකුන්ට කොළඹ GGG , MGG දෙකට ගහන්න එන්න තරම් කේන්තියත් ඒකයි. මයිනා ගෙදර ගියොත් ඒකත් නැති වෙනවා කියන එක දන්නා නිසා තමයි ඔය ලොකු ලොක්කෝ සෙට් එක උන්ගේ හෙන්චයියෝ , බය වද්දල ගෙන්නපු උන් සේරටම පොවලා අහිංසකයන්ට ගහන්න යැව්වේ.. හැබැයි ඔය ගහන්න යවපු සෙට් අතරේ අර ලොකු ලොක්කෝ ටික හිටියේ නෑ. මොකද උන් කලින්ම පැනගත්තා. බීලා රවුමේ ගහපු උන් ටික කොළඹට කොටු උනා. සනත් නිසාන්තත් චුන් කරන්න ගෝල්ෆේස් ගියාට කලින්ම පැනගත්තා.
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් හිතුවේ බන් අරගලේ තියෙන්නේ ගෝල් ෆේස් එකේ විතරයි කියල.

    මුන් හිතුවේ නැහැ අරගලේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල කියල.

    අරගලේ හිටිය කොල්ලොන්ට ගහද්දි අපි කිව්වේ අන්න අපේ එවුන්ට ගහනවා අරුන් කියල. උන් ගහපු පාරක් පාරක් ගානේ බන් අපිටත් වැදුන වගේ දැනුනේ!

    උන් එහෙම එකක් හිතුවේ නැහැ.

    gurulugomi

    Well-known member
  • මටනං හිතන්නේ මෙහෙම රට වටෙන්ම මුං පහු බහින එක ගේමක්. අපි ගියෙ නෑ. විදේශ කුමන්ත්‍රණ අපිව එලෙව්වා කියල තව ටික කාලෙකින් නා-මල් ව ගේන ප්ලෑනක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1652190489220.png
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට හිතෙන්නේ මයිනා තමා තාම ගේම් එකේ ඉන්නේ කියලා.ඒකනේ අස් උනත් උට ගාඩ් එක ප්ලේන් එහෙම දෙන්නේ
     
    • Like
    Reactions: Piyathissa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    සරලව මයිනා බැලුවේ මුන් පොඩි කොල්ලෝ ටිකක් එකෙක් දෙකෙක්ට ගහලා බයකරාම මුන් යයි කියල. අන්න එහෙමයි ගහන්න ගියේ. ඒ වෙලාවේම එලකිරියේ ඉන්න පුක්සන්ලත් ආව. කොහොමද කෑම තව ගහනව කියලා. ඒ ආවේ මානසිකව වට්ටන්න. ඇත්තටම උන් ටිකක් සාර්තක වුනා කියන්න පුළුවන්. හැබැයි ඊලඟට පට්ට බූස්ට් එකක් ආවේ නොහිතපු පැත්තකින්.​

    ඔය හරිය වැඩකරපු ඔක්කොම බැස්ස ගෝල්ෆේස් එකට. නාකි පිස්සු මැන්ටල් මයිනා ඒක හිතුවේ නෑ එහෙම වෙයි කියල. උන් බැස්ස ගමන් මාරම මොරාල්.​

    ඊලඟට ආපු බූස්ට් එක තමයි ගහල බස්වල ගිය මහින්දගේ බුරුවන්ට තැන් තැන්වල වැදුනා මදි නොකියන්න. මේන්න මේක මැන්ටල් මයිනා හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ ඒ ගම්වල උන් සෙට්​

    මේකේ රඟපු ගොඩක් @JBls,@elajani වගේ අපතයෝ මේ සින්න් එකෙන් පස්සේ මිසින්​

    මහින්ද ඇතුලු ගොන් නඩේට වැරදුනේ මෙතනයි.​

    උන් හිතුවේ අරගලේ තියෙන්නේ ගොල්ෆෙස්වල කියලා. හැබැ‍යි පෝලිම් වල ඉන්න හැම එකාම අරගලේ හිටියා මනසින්. අන්න ඒක තෙරුම් ගන්න බැරිවුනා නාකි මයිනට​

    ඇයි මේ ඉන්නේ... තම්බි
    ඔය මොක කලත් තම්බියන්ට බයයි උබල...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තම්බින්ගෙන් ගුටිකාලා බෙරේ වැවට පැනපු පොන්ස් කෙනෙක් කියන කතාවක්ද මේ
    ඔය මොක කලත් තම්බියන්ට බයයි උබල...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,648
    13,363
    113
    මයිනා ඊයේ අයින් වෙන්න නෙවෙයි හිටියේ ,
    හිතුවේ ගොල්ෆෙස් එකේ කොල්ලොන්න්ට ගහලා එලවලා දිගටම ඉන්න නාකි පම්කයා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    අගමැති කමින් අයින් උනාට.. දැනට ජනාධිපතිට තාම අයිති තියෙනවා අගමැති කම නැවත ලබා දෙන්න...
    .. අමාරුවෙන් ගත්ත දේවල්.. ලේසියෙන් නිකම් දිලා යයි කියලා හිතන්න එපා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හිතෙන්නේ මයිනා තමා තාම ගේම් එකේ ඉන්නේ කියලා.ඒකනේ අස් උනත් උට ගාඩ් එක ප්ලේන් එහෙම දෙන්නේ
    මමත් ඉස්සෙල්ල හිතුවෙ එහෙමයි. ඒත් මේ ටිකේ වෙච්ච දේවල් බලද්දි අවුරුදු 80ක මෝඩ මහල්ලෙක්ව කට්ටිය තියාගෙන නටවනවා කියලා හොඳටම ඔප්පු උනා. හැමෝම ඌව තියාගෙන නටවනවා. ඌ නටනවා. :lol:

    අයින් වෙන්න තටමපු එක බලපන්. එකෙක් කියනවා අයින් වෙන්නලු, තව එකෙක් එපාලු. ඌ හැම එකාම කියන දේ අහලා නැටුවා.

    ජොනී වගේ බිස්නස් කාරයෝ මූව මුරුංගා අත්තේ තියලා නටවපු එක කරේ. අන්තිම මොහොතෙත් ජොනී මූව නැටෙව්වා. ඒකෙන් තමයි මූ කෙලවගත්තෙ
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මට හිතෙන්නේ මයිනා තමා තාම ගේම් එකේ ඉන්නේ කියලා.ඒකනේ අස් උනත් උට ගාඩ් එක ප්ලේන් එහෙම දෙන්නේ
    e ban airforce walin denne unta dena commands anuwa.

    Commands denne mahindata hithawath commandersla
     
    • Like
    Reactions: Rowdy Baby