මයින්ඩ් ස්ටාර් බලන අය එන්න
මචන්ල මචීල අද(2011.10.29) අද මෙන්න මෙහෙම සින්දුවක් කිව්ව තරග කරන්න අපු තරගකරුවෙක්
"සොදුරියෙ ඔබගෙන යන්නට එන්නෙ නැ මම
රන්දෝලාවෙන්නම්"
මෙන්න මේ කොටස කිව්ව මේක සින්දුවෙ පලවෙනි කැල්ලෙ අන්තිම පද දෙක,මේක කියන්න සනත් නන්ඩ සිරි පුලුවන්නම් මට මේ සින්දුව හොයල දෙන්න
බම්ප් එකක් දාලව ත් යන්න