YouTube Rank කරන්න ඕන අය එන්න. Last Chance!!
කැමතිද ඔයාලගේ වීඩියෝ එක ඉතාමත් හොදින් රෑන්ක් වෙනවට Google Search Result එකේ..???
එහෙනම් ඔයාලටයි මේ අවස්තාව ලැබෙන්නේ.
YouTube Keyword Research Tool
අද උදේ පාන්දර මේ සොෆ්ට් එක මට ලැබුනේ මගේ හොද යාලුවෙක් වෙන Andrew Butler ( BHW Moderator) ගෙන්. ඔහුට උදවු කරන තරමට ඔහුත් මට උදවු කරනවා.
හොදයි. වැඩි කතා බහක් නැතුව බලමු මොනවාද මේකෙන් කරන්න පුලුවන් කියලා.
ඔයාලා දන්නවාද ඔයාලා Google.com එකට ගිහින් වීඩියෝ එකක් Search කරද්දී එ Search Result එකේ කොහොමද වීඩියෝ එකක් ඉහලටම එන්නේ කියලා. ( First 10 Search results)
එහෙමත් නැත්නම් YouTube වල Video Title එකක් Search කරලා Search Result බලද්දී කොහොමද Video එකක් ඉහලටම එන්නේ කියල Search Result පලවෙනි 10 ඇතුලට.
ඒ Search Result අතරින් පලවෙනි එකට Video එකක් එන්නේ ඇයි කියලා දන්නවද?
ඒකට එක හේතුවක් ගැනයි අද මම කියන්න යන්නේ සහ ඒකට ඕන කරන දෙයක් ගැන, ඒ ගැන නොදන්න අයටයි මම මේ කෙටි හැදින්වීම කරන්නේ.

ඔයාලා YouTube එකට වීඩියෝ එකක් Add කරද්දී ඒක අනිත් තරගකරුවන් සමග කරට කර තරග කරවන්න නම්... ඔවුන් ඔවුන්ගේ වීඩියෝ Description එකට Video Title එකට පාවිච්චි කරන හොදම කී වර්ඩ්ස් ( High Search Volume Keywords) අපිටත් පාවිච්චි කරන්න සිද්ද වෙනවා.
පුලුවනිද ඔයාලට ඒක ලෙසියෙන් හොයගන්න.?
එක ක්‍රමයක් තියනවා කී වර්ඩ් ටූල් එකක් පාවිච්චි කරලා.
ඒක ටිකක් වෙලා යන වැඩක්.
නරකද ඒ වැඩේම මේ විදියට වුනොත්???
ඔයාලා කරන වීඩියෝ එකේ Video Title එකට අදාල, එ කියන්නේ ඔයාලා පාවිච්චි කරන මාතෘකාවට අදාලව ඔයාලගේ වීඩියෝ එකේ ප්‍රධාන Keyword එක Search කරලා එතනට එන අනිත් අය කරපු හොදම Videos වල YouTube Search Result එකෙන්, ඔයාට පලවෙනි Videos 10 යෙම ඒ අය රෑන්ක් වෙන්න පාවිච්චි කරපු කී වර්ඩ්ස් ගන්න පුලුවන් නම් ???
එල නේ?
එහෙනම් මේ සොෆ්ට් එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.
වැඩි කතා ඕන නැහැ තවත්. වැඩ දන්න අය වැඩේ කරගන්න. දන්නේ නැති අය PM එකක් දාන්න. කියල දෙන්නම්.
PM Box එක නම් Full වෙන්න ඔන්න මෙන්න. මම කැමතියි ඇත්තටම PM Box එක තව ටිකක් ලොකු වෙනවා නම්. එහෙම වුනා නම් තව ගොඩාක් දෙනෙක්ට උදවු කරන්න පුලුවන් නිසා.
හරි. වීඩියෝ එක බලල වැඩේ කරන විදිය ගැන අවබෝධයක් ලබගන්න.
පසුව ලියමි.
යාලුවනේ කීප දෙනෙක්ට මම මේ කරන දේ අල්ලන්නේ නැති වුන වග මට ඒ අය විසින් තේරුම් කරවලා දුන්න.
ඒත් ඇයි ඒ අය එහෙම කරන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ.? මම මේ දේවල් දාන්නේ මට වාසියක් ලබාගන්නවත්, මගේ පොර කම පෙන්නන්නවත් නෙවෙයි කියලා මම හැමදාම කියන දෙයක්. මම මෙතනට ආවෙ ගොඩාක් කැපකිරීම් කරලා. ඒ වගේම මම කැමතියි කවුරුහරි කෙනෙක් අද මම ඉන්න තැනට එනවානම්.
මට අභියෝගයක් විදියටවත් අඩුම තරමේ. එහෙම වත් හිතලා ඉහලට එන්න. මට ඕන එච්චරයි ඔයගොල්ලන්ගෙන්.
තව දෙයක් කියන්න ඕන හැමෝටම. මම සොෆ්ට්වෙයාර් එකක් දෙන්නෙ නෙට් එකෙන් අහුලගෙන නෙවෙයි කියන එක.
ඕන තරම් සොෆ්ට් තියනවා Nulled එවා, Crack කරපුවා, Spam වලට වත් අහුවෙන්නෙ නැති ට්‍රොජන් තියන සොෆ්ට්වෙයාර්.
ඒත් මම මේ දෙන ගොඩාක් සොෆ්ට්වෙයාර් මම Buy කරලා පාවිච්චි කරපුවා මිසක් වෙන වෙන මගුල් නෙවෙයි කියන එක මට කියන්න ඕන. මොකද මම එහෙම ශක්තියක් ඇති කරගත්ත නිසා මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.
මගේ Target එකට මම යන්න ඕන කරන හැමදේම මම ගොඩ නගාගත්තා. ඒ කරපු හොද දේවල් වල ප්‍රතිඵලයක් විදියටයි අද මම මෙතන ඉන්නේ.ඒ වගේම මට කාගෙන් හරි ලැබුන එකක් නම් මම ඒකත් කියනවා. මෙයාගෙන් ලැබුනේ කියලා.
ඒ වගේම මම කවමදාවත් යාලුවන්ට සෙතක් ලැබෙන දෙයක් මිස හානියක් වෙන දෙයක් මෙතන පල කරන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා.

හොදයි. කතාවෙන් කතාව මේක දිග වැඩි වෙනවා අප්පා.
මේ Software එක Pre-Activated එකක්. ඒ වගේම මමත් ටෙස්ට් කරා. එලකිරි වගේ වැඩ.
මේ සොෆ්ට් එකේ වටිනාකම 12$ක් වෙනවා.
ඒ වගේම මේ සොෆ්ට් එකේ Trail Version දවස් 14කට ලබගන්නත් පුලුවනි ඕන කරන කෙනෙක්ට.
මේ තියෙන්නේ Vendor සයිට් එක.
ගිහින් බලන්න ඕන නම්.
Link1
මුලින්ම සොෆ්ට් එක කරගන්න
මෙන්න මෙතනින්.
Link2
මෙන්න Virus Total Report එක
Link3
ඊලගට ඔයා Software ඒක install කරලා ඔයාගේ නමයි, E-Mail එකයි දෙන්න.
තප්පර 15ක් ඇතුලත එක ඔයාගේ Email එකට Activation Reply එක විදියට ඒවි. තප්පර 15ක් ඇතුලත ආවා කියලා බය වෙන්න එපා.
ඊලගට ඒ Serial Hash එක සොෆ්ට් එකට දීල Fully Activate කරගන්න.
මම කවදාවත් Crack/ Patch තියන සොෆ්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ යාලුවනේ.
අඩුම තරමේ OS එක වත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ.
ඊලගට ඉතින් ගිනි වගේ සොෆ්ට් එකෙන් වැඩ ගන්නයි තියෙන්නේ.
සොෆ්ට්වෙයාර් එක Update කරන්න නම් එපා.!
Download Link Expire විය හැකි බැවින් ඉක්මනින් Download කරගන්න.
ඒ වගේම මේ දෙන Software's තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන්, අවන්කව ඉහලට එන්න වෙර දරන අය සදහා පමණක් බවත් ක්ෂණික මුදල් ඉපයීමට උත්සාහ කරන අයට නොවන බවත් කාරුණිකව සලකන්න.
බොහෝම ස්තූතියි හැමෝටම.
හොදයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් හොදයි වැදගත් වේවි කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.

මොකද ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා. අපි ඔක්කොම එලකිරි එකේ යාලුවන් වන නිසා.

එහෙනම් ඔයාලටයි මේ අවස්තාව ලැබෙන්නේ.
YouTube Keyword Research Tool
අද උදේ පාන්දර මේ සොෆ්ට් එක මට ලැබුනේ මගේ හොද යාලුවෙක් වෙන Andrew Butler ( BHW Moderator) ගෙන්. ඔහුට උදවු කරන තරමට ඔහුත් මට උදවු කරනවා.

හොදයි. වැඩි කතා බහක් නැතුව බලමු මොනවාද මේකෙන් කරන්න පුලුවන් කියලා.

ඔයාලා දන්නවාද ඔයාලා Google.com එකට ගිහින් වීඩියෝ එකක් Search කරද්දී එ Search Result එකේ කොහොමද වීඩියෝ එකක් ඉහලටම එන්නේ කියලා. ( First 10 Search results)
එහෙමත් නැත්නම් YouTube වල Video Title එකක් Search කරලා Search Result බලද්දී කොහොමද Video එකක් ඉහලටම එන්නේ කියල Search Result පලවෙනි 10 ඇතුලට.
ඒ Search Result අතරින් පලවෙනි එකට Video එකක් එන්නේ ඇයි කියලා දන්නවද?

ඒකට එක හේතුවක් ගැනයි අද මම කියන්න යන්නේ සහ ඒකට ඕන කරන දෙයක් ගැන, ඒ ගැන නොදන්න අයටයි මම මේ කෙටි හැදින්වීම කරන්නේ.

ඔයාලා YouTube එකට වීඩියෝ එකක් Add කරද්දී ඒක අනිත් තරගකරුවන් සමග කරට කර තරග කරවන්න නම්... ඔවුන් ඔවුන්ගේ වීඩියෝ Description එකට Video Title එකට පාවිච්චි කරන හොදම කී වර්ඩ්ස් ( High Search Volume Keywords) අපිටත් පාවිච්චි කරන්න සිද්ද වෙනවා.
පුලුවනිද ඔයාලට ඒක ලෙසියෙන් හොයගන්න.?
එක ක්‍රමයක් තියනවා කී වර්ඩ් ටූල් එකක් පාවිච්චි කරලා.
ඒක ටිකක් වෙලා යන වැඩක්.
නරකද ඒ වැඩේම මේ විදියට වුනොත්???

ඔයාලා කරන වීඩියෝ එකේ Video Title එකට අදාල, එ කියන්නේ ඔයාලා පාවිච්චි කරන මාතෘකාවට අදාලව ඔයාලගේ වීඩියෝ එකේ ප්‍රධාන Keyword එක Search කරලා එතනට එන අනිත් අය කරපු හොදම Videos වල YouTube Search Result එකෙන්, ඔයාට පලවෙනි Videos 10 යෙම ඒ අය රෑන්ක් වෙන්න පාවිච්චි කරපු කී වර්ඩ්ස් ගන්න පුලුවන් නම් ???
එල නේ?

එහෙනම් මේ සොෆ්ට් එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.
වැඩි කතා ඕන නැහැ තවත්. වැඩ දන්න අය වැඩේ කරගන්න. දන්නේ නැති අය PM එකක් දාන්න. කියල දෙන්නම්.
PM Box එක නම් Full වෙන්න ඔන්න මෙන්න. මම කැමතියි ඇත්තටම PM Box එක තව ටිකක් ලොකු වෙනවා නම්. එහෙම වුනා නම් තව ගොඩාක් දෙනෙක්ට උදවු කරන්න පුලුවන් නිසා.

හරි. වීඩියෝ එක බලල වැඩේ කරන විදිය ගැන අවබෝධයක් ලබගන්න.

පසුව ලියමි.
යාලුවනේ කීප දෙනෙක්ට මම මේ කරන දේ අල්ලන්නේ නැති වුන වග මට ඒ අය විසින් තේරුම් කරවලා දුන්න.

ඒත් ඇයි ඒ අය එහෙම කරන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ.? මම මේ දේවල් දාන්නේ මට වාසියක් ලබාගන්නවත්, මගේ පොර කම පෙන්නන්නවත් නෙවෙයි කියලා මම හැමදාම කියන දෙයක්. මම මෙතනට ආවෙ ගොඩාක් කැපකිරීම් කරලා. ඒ වගේම මම කැමතියි කවුරුහරි කෙනෙක් අද මම ඉන්න තැනට එනවානම්.

මට අභියෝගයක් විදියටවත් අඩුම තරමේ. එහෙම වත් හිතලා ඉහලට එන්න. මට ඕන එච්චරයි ඔයගොල්ලන්ගෙන්.

තව දෙයක් කියන්න ඕන හැමෝටම. මම සොෆ්ට්වෙයාර් එකක් දෙන්නෙ නෙට් එකෙන් අහුලගෙන නෙවෙයි කියන එක.
ඕන තරම් සොෆ්ට් තියනවා Nulled එවා, Crack කරපුවා, Spam වලට වත් අහුවෙන්නෙ නැති ට්‍රොජන් තියන සොෆ්ට්වෙයාර්.ඒත් මම මේ දෙන ගොඩාක් සොෆ්ට්වෙයාර් මම Buy කරලා පාවිච්චි කරපුවා මිසක් වෙන වෙන මගුල් නෙවෙයි කියන එක මට කියන්න ඕන. මොකද මම එහෙම ශක්තියක් ඇති කරගත්ත නිසා මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.

Last edited: