මයින්ඩ සමූහ දූශනය වෙයි, පුප ඉරී යයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    මයින්ඩ රාජපස්ස (ඔව් ඔව්, අර පො!න්නයො තුන් දෙනාගෙ පියා) අරගෙන තියෙන්නෙ මනාප 527,364 යි. හරිනි සහ විජිත ඊට වඩා අරගෙන මයින්ඩ පුක්ශනය කරල.

    මයින්ඩ අඩනවලු, මට ඇරියෝ මට ඇරියෝ කියල.

    Screenshot 2024-11-16 at 12.27.15 pm.png
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සිරාවටම බන් මහින්දගෙ අන්තිම කාලෙ උට මාර මූසල වෙන්නය් යන්නෙ, එහෙන් පුතා පරදිනව 3% ... ඊටපස්සෙ මහින්ද අඩු කුලේට දාපු අනුර සහ ජෙප්පො රට ඇල්ලුව .. ඊටපස්සෙ ඊයෙ මුලු ලංකාවම මාලිමාව ඇල්ලුව ... උගෙ වාර්ථා කැඩුව ... මල හුත්තයි 😅 මූ දැන් මැරුණොත් අනිවා දියවන්නාවට අරක්ගත්තු බහිරවයෙක් වෙලා උපදිනව 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    සිරාවටම බන් මහින්දගෙ අන්තිම කාලෙ උට මාර මූසල වෙන්නය් යන්නෙ, එහෙන් පුතා පරදිනව 3% ... ඊටපස්සෙ මහින්ද අඩු කුලේට දාපු අනුර සහ ජෙප්පො රට ඇල්ලුව .. ඊටපස්සෙ ඊයෙ මුලු ලංකාවම මාලිමාව ඇල්ලුව ... උගෙ වාර්ථා කැඩුව ... මල හුත්තයි 😅 මූ දැන් මැරුණොත් අනිවා දියවන්නාවට අරක්ගත්තු බහිරවයෙක් වෙලා උපදිනව 😂
    ඌමයි වැඩි තණ්හාවට ගිහින් කෙලෝ ගත්තේ. තුන්වෙනි පාර ඉලන්නේ නැතිව 2015 දේශපාලනෙන් සමුගත්ත නම් අදටත් දෙයියෙක්ට වගේ මිනිස්සු වැඳුම් පිදුම් කරන්නේ. මේ වෙද්දි නෑමොලයට ජනාධිපති වෙන්නත් තිබුණා. දැන් ඉතිං ඔක්කොම ඉවරයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    සිරාවටම බන් මහින්දගෙ අන්තිම කාලෙ උට මාර මූසල වෙන්නය් යන්නෙ, එහෙන් පුතා පරදිනව 3% ... ඊටපස්සෙ මහින්ද අඩු කුලේට දාපු අනුර සහ ජෙප්පො රට ඇල්ලුව .. ඊටපස්සෙ ඊයෙ මුලු ලංකාවම මාලිමාව ඇල්ලුව ... උගෙ වාර්ථා කැඩුව ... මල හුත්තයි 😅 මූ දැන් මැරුණොත් අනිවා දියවන්නාවට අරක්ගත්තු බහිරවයෙක් වෙලා උපදිනව 😂

    මයින්ඩයගෙ පුතා විතරක් නෙමෙයි, තව ටික කාලෙකින් නෝමල් උගෙ පොඩි පගයවත් ෆෝම් කරන්න පටන් ගනී, ඒවට නම් ඉඩදෙන්න හොද නෑ, හොර වේස ජාන ආපහු එන්නෙ නැති තැනටම වැඩකරන්න ඕනෙ.