මයින්ද මාත්තයගෙ ආරක්ශාවට තර්ජනයක් ගුපියනේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයින්ත මත්යාට මාරයාගෙන් තමයි තර්ජන තියෙන්නෙ

    Grim Reaper Halloween GIF by patternbase
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සිරිලිය මැඩම් ක්‍රිස්තියානි නිසා ද?

    ඒත් ඉතිං මහින්ද මහත්තයා මැලේ මුස්ලිම් නේ 🤭
     
    • Wow
    Reactions: lilman

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,053
    113
    මෙන්න මෙතන...
    මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
    mainage e kale giya ban..dan too late
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    @2osama රට ගියා විතරයි :(

    තම්බි ගැරඬි මරනව කියල දන්නෙ අද :(

    මහින්දට ඈත්තටම හොද ආරක්ශාවක් දෙන්න ඕනේ. ලන්කාවේ ආයේ ගෑටුමක් ඈති කරලා ජාතිවාදී සීන් එකක් ඈති කරන්න මහින්දගේ ලගින් බුලට් එකක් ගියත් ඈති. පාස්කු බෝම්බේ මතක නම් මිනිස්සු දෑන ගන්න ඕනේ බලය සදහා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා මහින්දට හොද ආරක්ශාවක් දෙන්න ඕනේ
    ඌට දෙන්න ඕන ආරක්ශාව දීපල්ලා. ජප්පෙනගෙ කයිය විතරක් තියෙන එක ඔය වගේ පොන්න වැඩ වලින් වහන්න බෑ. ඕකට මොනාහරි උනොත් ජෙපන්න්ට මේ නාන විදිය හැටියට ගුටි කන්න තමා වෙන්නෙ. ඔය වගේ පොන්න වැඩ ඇරෙන්න මොනාද කියපන්කො මූ කරලා තියෙන්නෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mainage e kale giya ban..dan too late
    එහෙම නෑ බන්. ඔය මාලිමාවට දීපු 68 ලක්සෙන් 97% ම හිටපු බයියෝ. මහින්දගේ මයිල් ගහකට කෙලවුනොත් උන්ගේ අප්පච්චි ආලේ ආයේ එනවා. එතනින් එහාට ඩාම් වෙනවා ඩූම් වෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    එහෙම නෑ බන්. ඔය මාලිමාවට දීපු 68 ලක්සෙන් 97% ම හිටපු බයියෝ. මහින්දගේ මයිල් ගහකට කෙලවුනොත් උන්ගේ අප්පච්චි ආලේ ආයේ එනවා. එතනින් එහාට ඩාම් වෙනවා ඩූම් වෙනවා
    සිරා කතාව මචන්
    එරෝසනයා හිටියනම් යවන්න තිබ්බා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113
    ඔය පවුලම බාවන්න තමා මාලිමාවට රටේ‍ම මිනිස්සු චන්දේ දුන්නේ..ඒක නිසා අාරක්ෂාව නැතිම කරලා දාන්න ඕන..නැත්නම් අර සිරියාවේ අල් අසාද් පවුල වගේ රටෙන් පැනල යන්නම වැඩ සිද්ද කරන්න ඕන.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌට දෙන්න ඕන ආරක්ශාව දීපල්ලා. ජප්පෙනගෙ කයිය විතරක් තියෙන එක ඔය වගේ පොන්න වැඩ වලින් වහන්න බෑ. ඕකට මොනාහරි උනොත් ජෙපන්න්ට මේ නාන විදිය හැටියට ගුටි කන්න තමා වෙන්නෙ. ඔය වගේ පොන්න වැඩ ඇරෙන්න මොනාද කියපන්කො මූ කරලා තියෙන්නෙ?
    සාදූ සාදූ සාදූ...

    අපේ මයින්ද මාතියා බුදු වෙන්න ඕන හූත්තෝ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    සාදූ සාදූ සාදූ...

    අපේ මයින්ද මාතියා බුදු වෙන්න ඕන හූත්තෝ...
    වැරැද්දක් කලා කියලා ඔප්පු කරන්න පුලුවන්නම් කරලා හිරේ දාපන්. නැතුව නිකන් පොන්නයෝ ටික වගේ කොනින්ත කොනිත්ත බොක්කු උඩ කයිය ගගහා හිටියා කියල වැඩි දෙයක් වෙන්නෙ නෑ. ජප්පන්ට පුක දුන්නෙ මහින්දට කඩේ ගිය උන්ම තමා. උන් දැන් අහු මුලුවල කෙඳිරි ගානවා මුන්ගෙ කයිය විතරයි කියලා. අන්තිමට මහින්දයට මොනාහරි උනොත් මුලින්ම ෆයර් වෙන්නෙ උන් සෙට් එක තමා.

    මුන් අද වෙනකන් කරපු වැඩක් නෑ, කරලා තියෙන්නෙ පොන්නයෝ වගේ ඔය වගේ කොනිත්ත කොනිත්ත ගැලැරියට ආතල් දීපු එක. ඕවලින් වැඩි කල් දුවන්න බෑ බන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැරැද්දක් කලා කියලා ඔප්පු කරන්න පුලුවන්නම් කරලා හිරේ දාපන්. නැතුව නිකන් පොන්නයෝ ටික වගේ කොනින්ත කොනිත්ත බොක්කු උඩ කයිය ගගහා හිටියා කියල වැඩි දෙයක් වෙන්නෙ නෑ. ජප්පන්ට පුක දුන්නෙ මහින්දට කඩේ ගිය උන්ම තමා. උන් දැන් අහු මුලුවල කෙඳිරි ගානවා මුන්ගෙ කයිය විතරයි කියලා. අන්තිමට මහින්දයට මොනාහරි උනොත් මුලින්ම ෆයර් වෙන්නෙ උන් සෙට් එක තමා.

    මුන් අද වෙනකන් කරපු වැඩක් නෑ, කරලා තියෙන්නෙ පොන්නයෝ වගේ ඔය වගේ කොනිත්ත කොනිත්ත ගැලැරියට ආතල් දීපු එක. ඕවලින් වැඩි කල් දුවන්න බෑ බන්.
    ආමේන්...

    අපේ මයින්ද මාතියට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි... 🙏🙏🙏
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    කවුද එකෙක් කිව්වා ද්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා....එහෙම උනොත් ආමි එකෙන් හිටියත්වදක් නෑ ..මතකනේ කොටි කුරුම්බැට්ටි ටික..
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කවුද එකෙක් කිව්වා ද්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා....එහෙම උනොත් ආමි එකෙන් හිටියත්වදක් නෑ ..මතකනේ කොටි කුරුම්බැට්ටි ටික..

    1. ඇයි කොටි මූව මරන්නේ ?
    2. මූව ලංකාවේදී මරන්න කොටින්ට පුළුවන් කියන්නේ කෝටි ඉවර කරලා නෑ නේ යුද්දේ ඉවරයි කියල බොරුවක් නේ කරලා තින්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    විවෙචන තියෙනව ,,,කල්ක්‍රියාව හොද නැ අවසාන කාලයෙ,, නමුත් පුතෙ රට යම් තිරනාත්මක තැනකදි ඔහු එක කලා,,හිගන්නාගෙ තුවාලය ඉවර කලා,,නමුත් විවෙචන බොහොමයි,,එත් ඔහු එක කලා,,, අද තියෙන්නේ වචන විතරනෙ ..පිගන් හොදන කෙනා අතින්ම තමයි පිගන් බිදෙන්නෙ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    1. ඇයි කොටි මූව මරන්නේ ?
    2. මූව ලංකාවේදී මරන්න කොටින්ට පුළුවන් කියන්නේ කෝටි ඉවර කරලා නෑ නේ යුද්දේ ඉවරයි කියල බොරුවක් නේ කරලා තින්නේ
    1. පොඩ්ඩක් බලපං Jaffna එවුන්ගෙ social media වලට ටිකක් එබිලා.. ප්‍රබාකරන් පොන්නයාගෙ පොටෝ එක දැක්කම ක්ෂණික මෝචනය වෙන දෙමළු ඉන්නෙ, පොඩි කැරියො පවා.. එහෙම ලක්ෂ ගානකින් එකෙකුට හිතෙන්න විදියක් නැද්ද අරූට සොට් එක දෙන්න ඕන කියලා?

    2. මේක තමයි මං දැක්ක පොන්නම තර්කෙ බං.. යුද්දෙ තිබ්බ හැටි මතකද උඹට?? කොටි පැරැද්දුව ද නැද්ද කියන එක, මහින්දයා මරන එකෙන් කොහාමද බං කියන්නෙ?? දේශපාලන මතේ මොනවා වුනත්, මහින්දයා නිසා කොටි පකයලා ඉවර වුනා කියන එක පිලිගන්න බෑ කියන්නෙ ජානගත කුහකකම බං තියෙන්නෙ