මයින්ද මාත්තයා තාමත් ජනාධිපති වගේ ෆීලීන් එකක් එනවා සිම්හලූ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මේ දවස් ටිකේ ශෝෂල් මීඩියාවල උඩ පහල යද්දි මේ රටේ ජනාධිපති මයින්ද මාත්තයා කියලා ෆීලින් එකක් එනව සිම්හලු. ඒ මනුස්සයා ජනාධිපති කමෙන් අයින් වෙලා අවුරුදු 10ක් ගිහිල්ලත් තාමත් මිනිස්සුන්ට මයින්ද මාත්තයව නැතුවම බෑ. ජෙප්පෙක් මයින්ද මාත්තයට බැනලා පෝස්ට් එකක් දැම්මාත් ම්නිස්සු මයින්ද මාත්තයගේ හොද කියලා කමෙන්ට් කරනවා. උබලා මයින්ද මාත්තයගේ පෝස්ට් එකක් දැක්කොත් ඒවගේ රියැක්ට් කරපු ප්‍රමාණත් බලපන්. මයින්ද මාත්තයට HAHA රියැක්ට් වැටිලා තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්. හැමෝම එයාගේ හොද කියනවා. 2015 පස්සේ හරි හමන් නායකයෙක් රටට පත්වුනේ නෑ කියලත් කමෙන්ට්වල තියනවා. ඒ අස්සේ අනුර ස' මෛතිට වඩා ජෝකර් කෙනෙක් වෙලා. මාලිමාවේ අය දාන දාන පෝස්ට්වලට මිනිස්සු විහිළු කරලා කමෙන්ට් කරනවා. රියැක්ට් කරපු ප්‍රමාණ ගත්තොත් HAHA වැඩීයි. අවුරුද්දට ඇද යට හැංගුනා, යුද සැමරුමටත් ඇද යට හැංගුනා වගේ කුජීත කමෙන්ට් පවා තියනවා. ඒ අස්සේ එකෙක් දාලා තිබුනා තඹුත්තේගම සෙල්ස්තිනා කියලා. රටක ජනාධිපති කෙනෙක් මෙහෙම චොර වෙනවට මම නම් කැමති නෑ. කොහොම උනත් මයින්ද මාත්තයාව මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න කාටවත් බෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793

    රටේ එක එක අමාරු කාල වල නියම එකා පත් උනා, රටේ කරුමෙට තමා ජෙප්පො ආවේ :yes: :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    amuthuma feeling ekak neda eka
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ටිකක් හිටපන්. මහින්ද උගන්ඩාවෙ FD දාපු සල්ලි ටික කල්පිරෙනකං ඉන්නෙ. ඊටපස්සෙ පොලියත් එක්කම ලංකා ආණ්ඩුවට පවරගන්නවා.
    හැබැයි ඒකට ඉතිං ඊළගට එන ඡන්ද වලදි ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. 🙄
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මයිනා යුද්දේ ඉවර නොකර හිටියනම් අපි මෙලහට මීට වඩා දියුනු වෙලා.එහෙනම් මයිනා අවුරුදු පහ ඉදියා ගෙදර ගියා.රජාට ඇදිලි නෑ බේබිලා රැගිලි නෑ ආවා ගියා විතරයි
     
    • Like
    Reactions: ttj

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    kochchara talk dunnath may 18 rewenwa godak wunta,
    mokada honestly unta kiyanna uththrayak hitaganna ba

    yayi yayi ganwa boruwata ithin,

    eka side ekaktwath biased wela inne nathi ewunta nam prashnayak na

    hari de agayannath puluwan
    waradi de pitu dakinnath puluwan.

    498937050_661814883498144_4741466609941431286_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්දට තියෙන පෞර්ශය ඔය ගොඩයාගෙන් පේනවා ද බලපං.

    මයිනා යුද්දේ ඉවර නොකර හිටියනම් අපි මෙලහට මීට වඩා දියුනු වෙලා.එහෙනම් මයිනා අවුරුදු පහ ඉදියා ගෙදර ගියා.රජාට ඇදිලි නෑ බේබිලා රැගිලි නෑ ආවා ගියා විතරයි

    මහින්ද යුද්දෙ ඉවර නොකලා නම් උබේ පවුලේ උන් බොම්බෙකට අහුවෙලා මැරිලා 😂

    තබුත්තේගම ගෝතයා කියලා එකෙකුත් ඉදිද ශුවර් නෑ
    ------ Post added on May 18, 2025 at 7:52 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    මයිනා යුද්දේ ඉවර නොකර හිටියනම් අපි මෙලහට මීට වඩා දියුනු වෙලා.එහෙනම් මයිනා අවුරුදු පහ ඉදියා ගෙදර ගියා.රජාට ඇදිලි නෑ බේබිලා රැගිලි නෑ ආවා ගියා විතරයි
    ඔව් ඔව්, දැන් ඉන්න පොන්නයා වගේ එකෙක් හිටියානම් ඒ කාලේ අපි දැන් "වනක්කම්" ගගා තොසේ කකා ඉඳි. 🤭 🤭
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මයිනා යුද්දේ ඉවර නොකර හිටියනම් අපි මෙලහට මීට වඩා දියුනු වෙලා.එහෙනම් මයිනා අවුරුදු පහ ඉදියා ගෙදර ගියා.රජාට ඇදිලි නෑ බේබිලා රැගිලි නෑ ආවා ගියා විතරයි
    යුද්දේ තිබ්බ නම් මේ රට මෙච්චර දියුනූ වෙන්නෙ නෑ. හැබැයි රටට ආයුධ ගේද්දි රටේ පාලකයන්ට හොද කොමිස් එකක් ගන්න පුලුවන්. යුද්ද කියන්නේ බිස්නස් එකක්. මහින් දටත් යුද්දේ ඉවර නොකර ඒකෙන් ගාණක් හොයාගෙන ඉන්න තිබුනා.
    රටේ එක එක අමාරු කාල වල නියම එකා පත් උනා, රටේ කරුමෙට තමා ජෙප්පො ආවේ :yes: :yes:
    ඒක නම් ඇත්ත. යුද්දෙට මහින් ද, කොරෝනා කාලේ ගෝඨා, රට වැටුන වෙලාවේ රනිල්. හැබැයි මේ වෙලාවේ ඉන්න ජනාධිපති ගැන නම් මට කිසිම පැහැදීමක් නෑ. 2028දි ණය ගෙවන්නේ කොහොමද කියන එඅ තමයි ලංකාවේ මේ වෙලාවේ ලොකුම මාතෘකාව වෙන්න ඕනිදේ. ඒත් අපේ උන් දෙපැත්ත බෙදිලා වල්පල් කියවනවා. 2028 කෙලවුනොත් ඒ කෙල වෙන්නේ රටට විතරක් නෙමෙයි. අපි හැමෝටම කෙල වෙනවා. ආයේ IMF ගියත් ගොඩ එන්න සෑහෙන කාලයක් යනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,105
    1
    8,988
    113
    -~උලක් උඩ-~
    මේක වෙලා තියෙන්නෙ රටට එක ප්‍රතිපත්තියක් නැති එක. කලින් එකා කල ඒවයින් හොඳ දේ අරගෙන ඒව ඉදිරියට ගෙනල්ලා . කලින් එකා කරපු නරක ඒවා හොයල උන්ට දඬුවම් කලා නම් හරි. කලින් එකා හොඳක් කලා නම් ඒක පිලිගන්න එක මදිකමක් කරගන්න ඔනෙ නෑ.