මේ දවස් ටිකේ ශෝෂල් මීඩියාවල උඩ පහල යද්දි මේ රටේ ජනාධිපති මයින්ද මාත්තයා කියලා ෆීලින් එකක් එනව සිම්හලු. ඒ මනුස්සයා ජනාධිපති කමෙන් අයින් වෙලා අවුරුදු 10ක් ගිහිල්ලත් තාමත් මිනිස්සුන්ට මයින්ද මාත්තයව නැතුවම බෑ. ජෙප්පෙක් මයින්ද මාත්තයට බැනලා පෝස්ට් එකක් දැම්මාත් ම්නිස්සු මයින්ද මාත්තයගේ හොද කියලා කමෙන්ට් කරනවා. උබලා මයින්ද මාත්තයගේ පෝස්ට් එකක් දැක්කොත් ඒවගේ රියැක්ට් කරපු ප්‍රමාණත් බලපන්. මයින්ද මාත්තයට HAHA රියැක්ට් වැටිලා තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්. හැමෝම එයාගේ හොද කියනවා. 2015 පස්සේ හරි හමන් නායකයෙක් රටට පත්වුනේ නෑ කියලත් කමෙන්ට්වල තියනවා. ඒ අස්සේ අනුර ස' මෛතිට වඩා ජෝකර් කෙනෙක් වෙලා. මාලිමාවේ අය දාන දාන පෝස්ට්වලට මිනිස්සු විහිළු කරලා කමෙන්ට් කරනවා. රියැක්ට් කරපු ප්‍රමාණ ගත්තොත් HAHA වැඩීයි. අවුරුද්දට ඇද යට හැංගුනා, යුද සැමරුමටත් ඇද යට හැංගුනා වගේ කුජීත කමෙන්ට් පවා තියනවා. ඒ අස්සේ එකෙක් දාලා තිබුනා තඹුත්තේගම සෙල්ස්තිනා කියලා. රටක ජනාධිපති කෙනෙක් මෙහෙම චොර වෙනවට මම නම් කැමති නෑ. කොහොම උනත් මයින්ද මාත්තයාව මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න කාටවත් බෑ