අඩෝ මං හීනෙං දැක්කා මයින්ද මාතියා මොකක් හරි විවෘත කිරීමකට ආවා. හැබැයි මයින්ද මාත්තයා ආවේ පොලිස් ජීප් එකක ඉස්සරහ සීට් එකේ පිටි පස්සෙන් ලොකු ලොකු සැප වහාන ආවා. මිනිහා බැහැලා ඇවිල්ලා රිබන් එකක් කපලා එතන හිටපු හැමෝට ආයුබොං කීවා. මං මේ පළමු වතාවට දේශපාලකයෙක් හීනෙං දැක්කේ. මේ හීනේ තේරුම මොකක් වෙන්න ඇද්ද?

