මයින්ද මාතියාව හීනෙං දැක්කා බොලව්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    අඩෝ මං හීනෙං දැක්කා මයින්ද මාතියා මොකක් හරි විවෘත කිරීමකට ආවා. හැබැයි මයින්ද මාත්තයා ආවේ පොලිස් ජීප් එකක ඉස්සරහ සීට් එකේ පිටි පස්සෙන් ලොකු ලොකු සැප වහාන ආවා. මිනිහා බැහැලා ඇවිල්ලා රිබන් එකක් කපලා එතන හිටපු හැමෝට ආයුබොං කීවා. මං මේ පළමු වතාවට දේශපාලකයෙක් හීනෙං දැක්කේ. මේ හීනේ තේරුම මොකක් වෙන්න ඇද්ද?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මමත් හීනෙන් දැක්කා සිරාවට.
    ඊයේ නිදාගන්න කලින් කරපු ඔපරේෂන් එකයි uk වල ඉදලා ඒ වෙනුවෙන් ආව ඩොකා ගැනැයි කතා වුණා ඒ නිසා වෙන්න ඇති. මම දැක්කේ අපේ මාතලේ බර්නාඩ් ග්‍රවුන්ඩ් එකට හෙලියක් ඇවිත් මහින්ද මාතය ambulance එකක ගෙනත් හෙලියට පටවන් එක්ක යනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    මමත් හීනෙන් දැක්කා සිරාවට.
    ඊයේ නිදාගන්න කලින් කරපු ඔපරේෂන් එකයි uk වල ඉදලා ඒ වෙනුවෙන් ආව ඩොකා ගැනැයි කතා වුණා ඒ නිසා වෙන්න ඇති. මම දැක්කේ අපේ මාතලේ බර්නාඩ් ග්‍රවුන්ඩ් එකට හෙලියක් ඇවිත් මහින්ද මාතය ambulance එකක ගෙනත් හෙලියට පටවන් එක්ක යනවා.
    දෙන්නෙක්ම දැක්කා කියන්නෙ බඩු ශුවර්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Screenshot_20220130-082910.png
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    අඩෝ මාත් දැක්කා බන් ගිය සතියේ සිරාවටම අම්මාපල්ලා. මේ යකා නැති වෙලා කියලා බ්‍රේකින් නිවුස් වල ටීවී එකේ උදේ පාන්දරම යනවා වැඩට යන්න ඇහැරුන වෙලේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,450
    113
    අඩෝ මං හීනෙං දැක්කා මයින්ද මාතියා මොකක් හරි විවෘත කිරීමකට ආවා. හැබැයි මයින්ද මාත්තයා ආවේ පොලිස් ජීප් එකක ඉස්සරහ සීට් එකේ පිටි පස්සෙන් ලොකු ලොකු සැප වහාන ආවා. මිනිහා බැහැලා ඇවිල්ලා රිබන් එකක් කපලා එතන හිටපු හැමෝට ආයුබොං කීවා. මං මේ පළමු වතාවට දේශපාලකයෙක් හීනෙං දැක්කේ. මේ හීනේ තේරුම මොකක් වෙන්න ඇද්ද?
    Kariya yai wage ikmanatama. Naamalaya full try eka denawa pana gahala ganna uge future eka secure karanna. But Oka yanawa uge paramparaawama handigaawila yanna.
     
    • Love
    Reactions: tilvin-silva

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙකයි. උබට හැමදාම හීන පේන්නේ නැත්නම් ඕක දරුණුයි.

    මම අදුරන එකෙක් ඉන්නවා. ඌට කාව හරි හීනෙන් පෙනුනොත් අර හීනෙන් පෙනිච්ච එකට මොකක් හරි වෙනවා. 😂 😂
    උපරිම සුදු කොඩි දාන්න හරි වෙනවා. ❤️❤️❤️
     
    • Haha
    Reactions: ML1987

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    Kariya yai wage ikmanatama. Naamalaya full try eka denawa pana gahala ganna uge future eka secure karanna. But Oka yanawa uge paramparaawama handigaawila yanna.
    නාමලයා ලොවෙත් ලන්කාවෙ ජනාධිපති වෙනවා බන් අලුත් බයි පරම්පරාව ඕකව උස්සගෙන එනවා

    ------ Post added on Jan 30, 2022 at 10:21 AM
     
    • Like
    Reactions: ML1987