මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

Myth

Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    ප්‍රබාකරන් හිටියනන් උතුර සල්ලි දීල ගන්නෙ මූගෙන් :rofl:
     
    • Love
    Reactions: Didy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රටම චීනට විකුණලා CHINA SW වරාය එහෙම හැදුවෙ උගෙ අම්මගෙ හොර මිනිහ වෙන්න ඇති එහෙනං.
    කින්ග්ස්ලි නම් නෙමේ මචන් මේ කතාව හදලා තියෙන්නේ. මේකේ මේ රටේ දැන් තියන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් තමා එහෙම එකක තියේද වත් නැනේ??? සෝ මම නම් කොම්පියුස් වෙලා බන් ඉන්නේ. මු කියන්නේ මොකක්ද ? එක්කෝ මු ලියල දීපු කතාව නෙමේ කියවල තියෙන්නේ.
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    maina tharajane damme thanikara.
    mainage paule ayata apahasathmaka prakasha karanawalu lol
    yako job nokarapu puththu ganu aran daruwo hadala, gewal aragena rangaddi
    me rate anik kollo unge anagathe mahaparata adala damme me musala paula nemeida?
     
    • Like
    Reactions: Didy

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    මේ පම්කය තව අවුරුදු 100ක් ක් ජීවත් වුණත් ඔය ටිකම තමා කියන්නෙ. මෙලෝ රහකට නැති ලොන්තයෙක් මූනං. කුණු වෙලා කජ්ජ හැලනකන්ම ඉදී මූ වෙව්ල වෙව්ල
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Wadiya sadde dammoth 88/89 wage denawa kiyala nokiya kiuwe niyama professional threat ekak
    Mekennam dan kohoma hari yanna try karanna one naththan marum kanna wenne
     
    • Like
    Reactions: FalconX

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    maina tharajane damme thanikara.
    mainage paule ayata apahasathmaka prakasha karanawalu lol
    yako job nokarapu puththu ganu aran daruwo hadala, gewal aragena rangaddi
    me rate anik kollo unge anagathe mahaparata adala damme me musala paula nemeida?
    parana sataka naki mynata denawalu besamak :-D
     
    • Haha
    Reactions: jhnnwp

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කවුරුත් දන්නව මහින්ද හිටියෙම තග්ල එක්ක කියල. ඒවගේම මර්වින් ජොනි සනත් නිශාන්ත කැටගොඩ කොහොමද යොදාගත්තෙ කියල..ප්‍රසන්න කොහොමද මිරිස් කුඩු ගැහුවෙ කියල.

    එච්චර එහෙම චාටර් අතීතයක් තිබිලත් මේ මනුස්සය තාම පාඩමක් ඉගෙනගෙන නෑ..ඒක පේනවා සනත් නිශාන්තව නටවන විදිහෙන් ජොනි හැසිරෙන විදිහෙන් රත්තරන් කියන කතාවලින්. මේ ත්‍රාඩ මිනිස්සු කරන හැම දේකටම හානියකටම මහින්ද වග වෙන්න ඕන. මොකද ඒ කුක්කො කවදාවත් අණක් නැතුවනෙවේ නටන්නෙ. බොරුවට ජාතිය අමතල වැඩක් නෑ මහින්ද ඔයාගෙ ගෝලයෝ ඔයා තාමත් හසුරවන්නෙ කූට විදිහටනම්. ඔය ඇති...Stop your violence through your foot liking thugs

    # Stop
    violence #
    # Thugs Goto Jail #
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ඥනා ගේ සෙම්බුව මිරක මිරක කතා කරන්නේ උබල අපිව වශී කරන්න.. ඇයි බන් කමෙන්ට් කරන කරන එකාම ඌට මැරියන් මයිනා කියන්නේ :lol::lol:

    පරණ කතා වලංගු නෑ මයින්ස්....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    Geri Amana Mahindaya Marenne Kawadda Kiribath Kanda.
    Okage Ata Dekath Ain Karala LOL
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Mu yanna hithalawath na wage ban.Gon yaka,karanna thiyena okkoma tika karala,dan magulak kiyawanawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Thinking Reaction GIF by SpongeBob SquarePants