මයිනාගෝගමට ප්‍රහාරයක් ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක

    bsvJ1AV.jpg




     
    • Sad
    Reactions: Lahiru120

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මයිනගෝ ගමට අතවර වෙනව ටිකක් වැඩියි වගේ....
    ගෝල්ෆේස් වගේ ලොකු කට්ටියකුත් නෑනෙ. අනික මයින්දට දරාගන්න අමාරු ඇති....
     
    • Like
    Reactions: Any.key and B.Chat

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උදේ පාන්දර curnt එක තිබ්බේත් නැ.. නින්ද ගියෙත් නැ...පුදුම රස්නියක්නේ.... මං හිතුවේම curnt එකත් කපලා ගහන්න ඇති කියලමයි...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ෆොන්සේකාද අණ දෙන්නේ ? දැන් වෙන්න ජනාධිපතිලා කීයක් ඉන්නවද ? :lol:

    මෙන්න දාර බයියා අායෙත් අැවිත්..මුන් වගේ අපතයොන්ට කන්න නැතුව මළත් මහින්ද මහත්තයා තමා..මොකද හෙට යනව කියල අහපුවහම දුක හිතුනද?.🤣🤣🤣
     
    • Like
    Reactions: abu0094