මයිනාට කරල තියෙන්නේ laminectomy ලූ.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ කියන්නේ මේකයි ..

    ds00515_ds00697_my00674_im04364_mcdc7_lumbar_laminectomy_jpg.jpg

    මෙයා තමයිලු වැඩේ කරල තියෙන්නේ

    Hilali_Noordeen_profile

    ....

    ආයුර්වේද රෝහලේ මේකට කරන ප්‍රතිකාරය තමයි මේ ... ඉතාම සාර්ථකයි.

    images
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සිංහල බෙහෙත් කරල වැඩක් නැද්ද ?
    සිංහල බෙහෙත් කලානම් මෙලහකට ජෙප්පෝ ටෝයියෝ කිරිබතුයි මාරියි එකට කනවා .මුන්ගේ තියරිය තමයි හරිගියොත් වෙදගේ හැකියාව කෙලෞනොත් උගේ කරුමේ නැත්නම් උගේ වෙලාව සරලයි සුගමයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙත් කලානම් මෙලහකට ජෙප්පෝ ටෝයියෝ කිරිබතුයි මාරියි එකට කනවා .මුන්ගේ තියරිය තමයි හරිගියොත් වෙදගේ හැකියාව කෙලෞනොත් උගේ කරුමේ නැත්නම් උගේ වෙලාව සරලයි සුගමයි.
    ඩොක්කුත් කියන්නෙ ඔය වගේ කතා ඕන තරම්.. 😆😆
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හෙම්බිරිසාවටත් පිටරට යන එකෙක් ඔච්චර එකක් කීයටවත් ලංකාවෙ කරන්නෑ. වෙන පොඩි දෙයක් වෙන්න ඇති
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හෙම්බිරිසාවටත් පිටරට යන එකෙක් ඔච්චර එකක් කීයටවත් ලංකාවෙ කරන්නෑ. වෙන පොඩි දෙයක් වෙන්න ඇති
    ow detol plaster ekak gahanawa wage podi ekak wenna ati

    okata karanna tibbe Lobotomy
    ------ Post added on Jan 26, 2022 at 4:19 PM
     
    • Like
    Reactions: hasithayad