මයිනා දූපතට පයින්නද යන්නේ 🛑🛑

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,697
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    1652159593023.png


    ගාන් කියන්නෙ මාලදිවයිනේ දූපතක්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හිටපු ඇමතිලාත් එක්කම රටින් පනී වගේ.... නැත්තං ශ්‍රී ලන්කන් මෙහෙම ඩෙස්ටිනේශන් එකකට ගියේ නෑනේ...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    View attachment 170593
    එක පාරක් දැම්මාම ඇති
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    මාලේ වලට විසා ගන්න ඕන නැහැනේ.
    ඔතනට මුලින්ම ගිහින් එතනින් පිළිවෙලක් ඇති තැනකට යනවා.
    Eth ban munta depression hadei.baleth nane.sinhalu wage lewa kana minisuth ne.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,433
    75,153
    113
    Island walara gihin tiyenawa.epa wenawane bn 3 days walata passe
    Yeap there is nothing to do other than staring at the sea and smoking. No liquor and shit. But you can fuck some chicks (for money of course).

    Many who go to maldives want to detach themselves from the busy world. Different kind of experience.
     
    • Like
    Reactions: Walter White

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    Yeap there is nothing to do other than staring at the sea and smoking. No liquor and shit. But you can fuck some chicks (for money of course).

    Many who go to maldives want to detach themselves from the busy world. Different kind of experience.
    That's for normal people ne bn.mun wage life style gewapu unta oke sathiyak hitiyama depression hadei
     
    • Like
    Reactions: Walter White

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මයින නම් ට්‍රින්කෝ ලු. .කටුනායක කාර්ගෝ එන්ටරන්ස් එක ගාවට කට්ටිය ගියොත් හොදයි
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කොළොම්බියාව වගේ රටකට පන්නන්න ඕනේ එතකොට ගරිල්ලොත් එක්ක දේශපාලණය කරන්න පුලුවන් වෙයි යසට
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    Sri Lankan Airline එක යන්නෙ නැ කිව්වට උන් 2018 වීඩියො එකක් දාලා තියෙනවා නෙහ්..

     
    • Like
    Reactions: weer 11