මයිනා නොයන්නේ ඇයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    common-myna-acridotheres-tristis-bird-bald-head-common-myna-acridotheres-tristis-birds-bald-head-105518235.jpg



    යිනා යන අන්වර්ථ නාමයෙන් මේ දිනවල ජනප්‍රිය ඔහු දේශපාලන වේදිකාවේ බලකනුවක්.

    නමුත් අද වනවිට බලු ගණයට වැටි සිටී.

    2019 මහා මැතිවරණයේ කුරුණෑගල තරඟ කොට, පක්ෂයේ ජේෂ්ඨ සහ ක්‍රියාකාරී පුද්ගලයා හැටියට අගමැති පුටුව හිමි විය.

    බොහෝ මුදල් වංචාවලට නම ඇඳි සිටින ඔහු, තම පවුලේ ධනවර්දනය සොයා ඉදිරියේදී එන ප්‍රශ්න නිසා විකාගෙන තවමත් සිටී.

    තම ධුරය අහිමි වුවහොත් නඩු ගන්නනාවක් තමන් සහ තම පවුලේ සියලු දෙනා අභියස තිබෙන නිසා ඔහු කිසි විටෙකත් ඉවත්වීමට පියවර නොගනු ඇත.

    මොහු මුදල් දුන් කෙනෙක් මේ දේශපාලන බිමේද නැතුව ඇති.

    ජනේලයේ එදා එල්ලුණු ඔහු නැවත පැමිණියත් මේ ඔහුගේ අවසාන ජවනිකාව වනු ඇත.

    නඩු ගොන්න ඉදිරියේ දකිමින් කිසි දිනෙක ඔහු කැමැත්තෙන් ඉවත්වී නොයනු බව හොඳින් පෙනේ.

    අහෝ මයිනා!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Deal ekak daganna ekek nathi nisa, balaya huwamaru karaganna 😛
    ඩිල් එකක් දාල තමයි අනිවාර්යෙන් යන්නේ
    මොකද පාර්ලිමේන්තුවේ බලය පෙන්නන්න පුළුවන් ඊළඟට සජියගේ එවුන්ට තමයි
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුං ටික පනිනකන් යන්නෑ..

    "දේශපාලනඥයන් සමඟ එකතු වී
    කෝටි-ප්‍රකෝටි ගණනින් ධනය උපයා ගත්
    හොරු රට පනින්න හදති. "
    බුද්ධි අංශ හෙළි කරයි.

    වත්මන් රජයේ ප්‍රබල දේශපාලනඥයන් හා එක්වී අයතා ආකාරයෙන් කෝටි ප්‍රකෝටි ගණනි්න ධනය උපයා ගත් දූෂිත පුද්ගලයන් රැසක් හොර රහසේ රටින් පැන යාමට සූදානම්වන බව බුද්ධි අංශ වාර්තා කරයි.

    රජය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති නිසා මෙසේ ඔවුන් රටින් පලා යාමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

    මේ වන විට, වත්මන් රජය බිද වැටීමේ ඉඩක් නිර්මාණය වෙමින් පවතින අතර එසේ වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ අවාදානමක් තිබේ.

    මේ ආකාරයට රටින් පැන යෑමට සූදානම් වන පුද්ගලයන් අතර වර්තමානය රජයේ ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සමීපව කටයුතු කරමින් විවිධ දූෂිත ව්‍යාපාරවල නිරත වී කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් උපයාගත් පුද්ගලයන් කීප දෙනෙකුද සිටින බව අනාවරණය වී ඇත.

    ඇතැම් දූෂිත පුද්ගලයන් විවිධ කූඨ ලේඛන පවා සකස්කරගෙන රටින් පලා යෑමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි. ඇතැම් දූෂිතයන් තම පවුල්වල සාමාජිකයන් පවා රැගෙන යෑමට කටයුතු කරමින් සිටිති.

    දිවයින පුවත්පත මේ බව වාර්තා කර තිබුණි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    yanna oni unath yanna widihak na horakam ahuwena nisa.
    giyath yanne ungema ekek othanata dala
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    too old to accept reality.
    if he understood would not have come to parliament as MP after being president.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝටි ප්‍රකෝටි ගණනි්න ධනය උපයා ගත් දූෂිත පුද්ගලයන් රැසක් හොර රහසේ රටින් පැන යාමට සූදානම්වන බව බුද්ධි අංශ වාර්තා කරයි.
    ඒ කියන්නේ බුද්දි අන්සේ දන්නවා හොරු කියල. හැබැයි අල්ලන්නේ නෑ.
    එහෙනම් රටේ විනාසෙට මුලින්ම වගකියන්න ඕනෙ ඔය බුද්දි අන්සේ.
    Oh No GIF by The Maury Show
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    පින් බලේට තමයි නොයන්නේ.. :yes: රජකාලේ මිනිස්සු රජාව පෙරලුවේ ඒ පින් බලේ අඩු වෙන වෙලාවක් රජාගේ කේන්දරෙන් බලලා.. ගෝඨාට එරාෂ්ඨකයක් එනවා 29..:yes:
     
    • Haha
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පින් බලේට තමයි නොයන්නේ.. :yes: රජකාලේ මිනිස්සු රජාව පෙරලුවේ ඒ පින් බලේ අඩු වෙන වෙලාවක් රජාගේ කේන්දරෙන් බලලා.. ගෝඨාට එරාෂ්ඨකයක් එනවා 29..:yes:
    අනේමන්ද උඹලත් ඥානක්ක පස්සෙම යනවා නේ
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    2019 තඩි ගේමක් දීල ඇවිල්ල තමන් ට and සනුහරේට ම තියෙන නඩු ටික බේරගත්ත . ඇවිල්ල අවුරුදු 3ක් ගියෙත් නැ . ආයි කොහොමද එලියට යන්නේ . ගියොත් ආයි අර නඩු ටික + තව තව මගඩි එලියට එන එක නතර කරන්න බැ .

    හැබැයි ඉතින් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියල මතක තියාගන්න වෙයි .

    නිකමනට හිතල බලපල්ලකො යුද්දෙට සම්බන්ද වෙච්ච ඔක්කොම හැදී ගැවිලා ගියා නේද . දැන් තොපි රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා ජත්යාලේ ගාගෙන .

    ප්‍රභා ට බඩු සෙට් උනා
    ෆොන්සේකා - පිචන් උනා / කරා
    ගෝට / මහින්ද - මිනිස්සුන් ගේ සාප වදින තැනට පත් වෙලා

    මොනවා උනත් මොන මොන රෙද්ද ඉස්සරහට දාගෙන හරි මිනීමැරීම් කරපු අයට දඩුවම් ලැබෙනවා වගේ නේද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අගමැතිතුමා යන්නෑලු අන්න රතින්න පත්තුවෙනව හෝගාල. 🎇🚀🚀🚀
    හෙටසිට පෝලින් නෑ.. බඩු මිල වැඩිකරන්න බෑ කඩවල්වලින් බඩු දෙන්න ඕනෙ 2020 දෙසැම්බර් මිලටලු