මයිනා යන අන්වර්ථ නාමයෙන් මේ දිනවල ජනප්රිය ඔහු දේශපාලන වේදිකාවේ බලකනුවක්.
නමුත් අද වනවිට බලු ගණයට වැටි සිටී.
2019 මහා මැතිවරණයේ කුරුණෑගල තරඟ කොට, පක්ෂයේ ජේෂ්ඨ සහ ක්රියාකාරී පුද්ගලයා හැටියට අගමැති පුටුව හිමි විය.
බොහෝ මුදල් වංචාවලට නම ඇඳි සිටින ඔහු, තම පවුලේ ධනවර්දනය සොයා ඉදිරියේදී එන ප්රශ්න නිසා විකාගෙන තවමත් සිටී.
තම ධුරය අහිමි වුවහොත් නඩු ගන්නනාවක් තමන් සහ තම පවුලේ සියලු දෙනා අභියස තිබෙන නිසා ඔහු කිසි විටෙකත් ඉවත්වීමට පියවර නොගනු ඇත.
මොහු මුදල් දුන් කෙනෙක් මේ දේශපාලන බිමේද නැතුව ඇති.
ජනේලයේ එදා එල්ලුණු ඔහු නැවත පැමිණියත් මේ ඔහුගේ අවසාන ජවනිකාව වනු ඇත.
නඩු ගොන්න ඉදිරියේ දකිමින් කිසි දිනෙක ඔහු කැමැත්තෙන් ඉවත්වී නොයනු බව හොඳින් පෙනේ.
අහෝ මයිනා!
රජකාලේ මිනිස්සු රජාව පෙරලුවේ ඒ පින් බලේ අඩු වෙන වෙලාවක් රජාගේ කේන්දරෙන් බලලා.. ගෝඨාට එරාෂ්ඨකයක් එනවා 29..