මයිනා මලා කැම්පේන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    මයිනා ලෙෆ්ට් වෙන නිවුස් එක උන්ගෙම කැම්පේන් එකක් කියල උබලට හිතෙන්නේ නැද්ද? මෙහෙම ෆේක් නිව්ස් එකක් මාසෙකට සැරයක් උන් දානවා.

    එතකොට ඕක ඇත්තටම වෙන දවසට මිනිස්සුන්ට අර තිබ්බ ත්‍රිල් එක අඩුවෙනවා වගේ වෙනවා. නැත්නම් දෙරණේ පල්ස් එක මලාට ඕක ෂෙයාර් කරන්නේ නැ ඇත්තක්නම්. දැන් පෝස්ට් එක අයින් කරගත්තත්.

    අපේ ගොබ්බ හැත්තත් දකින දකින එක ෂෙයාර් කරනවනේ. 2024 ත් රාජපස්සයෙක්ම එන්න ඉඩ තියෙනවා කැම්පේන් එකක් කලොත්. එච්චරකට අපේ උන් අහුවෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔහොම කරද්දි තරහෙන් බයිකම අතෑරපු, අතාරින්න ඉන්න බයියොත් දුක හිතිල ආපහු බයියො වෙනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    85852aecd275a66f980c5f080290b17b.jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කපුටාස්ගේ මීටින් තිබුනා ප‍ොට්ටු මැති ඇමතිලට ඊ්යෙ පෙරෙදා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එතකොට ඕක ඇත්තටම වෙන දවසට මිනිස්සුන්ට අර තිබ්බ ත්‍රිල් එක අඩුවෙනවා වගේ වෙනවා
    කැම්පේන් පටන් අරන් තියෙන්නෙ ඇත්තටම වෙන දවස ලඟ නිසාද. දොස්තරු මූට දින දීලද දන්නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මයිනා ලෙෆ්ට් වෙන නිවුස් එක උන්ගෙම කැම්පේන් එකක් කියල උබලට හිතෙන්නේ නැද්ද? මෙහෙම ෆේක් නිව්ස් එකක් මාසෙකට සැරයක් උන් දානවා.

    එතකොට ඕක ඇත්තටම වෙන දවසට මිනිස්සුන්ට අර තිබ්බ ත්‍රිල් එක අඩුවෙනවා වගේ වෙනවා. නැත්නම් දෙරණේ පල්ස් එක මලාට ඕක ෂෙයාර් කරන්නේ නැ ඇත්තක්නම්. දැන් පෝස්ට් එක අයින් කරගත්තත්.

    අපේ ගොබ්බ හැත්තත් දකින දකින එක ෂෙයාර් කරනවනේ. 2024 ත් රාජපස්සයෙක්ම එන්න ඉඩ තියෙනවා කැම්පේන් එකක් කලොත්. එච්චරකට අපේ උන් අහුවෙනවා.
    umba ahuwenawada? apinam naha.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    9 wenida dakkane k#riyage talk eka...
    amu jara sakkili set ekak rajapakalaaaaaaaaaaaa............
    unta manusheeya hariyanne naha.
    pora thram mnissunawa rawatnna puluwan daksha politician kenek na loweth. porage godak election campaign karnne singpore team ekak.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මලා මෙන්න මලා කියල මිනිස්සුන්ව හුරු කරලා මයිනා බෙහෙත් ගන්න මුවාවෙන් රට පනින්න ඉඩ තියෙනවා.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    හිරි වැටුන බෛයන් අවදි කිරීමේ ලිට්මස් පරීක්ෂාව.. 😁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිරි වැටුන බෛයන් අවදි කිරීමේ ලිට්මස් පරීක්ෂාව.. 😁
    Hahhaah dan hikila ehenam aththe. Mage list eke inna eka bayiyekgen meeek naha. :D