මයිනා ලෙෆ්ට් වෙන නිවුස් එක උන්ගෙම කැම්පේන් එකක් කියල උබලට හිතෙන්නේ නැද්ද? මෙහෙම ෆේක් නිව්ස් එකක් මාසෙකට සැරයක් උන් දානවා.
එතකොට ඕක ඇත්තටම වෙන දවසට මිනිස්සුන්ට අර තිබ්බ ත්රිල් එක අඩුවෙනවා වගේ වෙනවා. නැත්නම් දෙරණේ පල්ස් එක මලාට ඕක ෂෙයාර් කරන්නේ නැ ඇත්තක්නම්. දැන් පෝස්ට් එක අයින් කරගත්තත්.
අපේ ගොබ්බ හැත්තත් දකින දකින එක ෂෙයාර් කරනවනේ. 2024 ත් රාජපස්සයෙක්ම එන්න ඉඩ තියෙනවා කැම්පේන් එකක් කලොත්. එච්චරකට අපේ උන් අහුවෙනවා.