මයිනා යන්න ලගයි

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    🔴 BREAKING NEWS

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මාස තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්වයෙන් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ පත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,197
    14,345
    113
    "අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ පත් කිරීම"
    රට දියුණු වෙන්නේ යන්නේ සිංහලු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,167
    76,912
    113
    🔴 BREAKING NEWS

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මාස තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්වයෙන් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ පත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.
    Hitiyath echrai, malath echarai. But one thing is he is a better politician than Basil and Namol. Talk karala hari shape karaganna puluwan. He values the peoples perception more than anything else (ofcourse after the family :ROFLMAO: :ROFLMAO: ).
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,541
    35,414
    113

    ඩඩ්ලි සේනානායක. ඩී එස් සේනානයක, බණ්ඩාරනායකලටත් උඩින් ඉන්න තිබ්බා වෙලාවට දේශපාලනෙන් සමුගත්ත නම්.​

    2015 Gota wa election ekata dammanam Mainagei Nandegei dennagema nambuwa rakenawa.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,415
    113
    🔴 BREAKING NEWS

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මාස තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්වයෙන් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ පත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.
    Finally the bugger has to retire ... I hope it will be the end of Rajapaksha ruling era ...
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,683
    7,053
    113
    United States
    ඒ මනුස්සයට කළගුණ දක්වන මිනිස්සු තාම ලංකාවේ ඉන්නව කියල හොඳට මතක තියාගෙන ඔය බොරු පච ප්‍රචාරය කරපන්..

    අනේ බම්බු ගහන්නේ නැතුව ඉන්නවා ඔයි :ROFLMAO::ROFLMAO:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    මෙහෙමයි ඉතින් 2009 යුද්දේ දිනලා 2015 වෙනකන් මිනිහා ගේමක් ගැහුවා ලංකාව මොඩර්න් ලෝකෙට අරන් යන්න..අවුරුදු 5ක් කරගෙන ආවා ගේමක් ගහගෙන. අපි ඒක පිලිගන්න ඕන දෙයක් මොනව උනත්.. ඒකාලේ අපිට තිබ්බ ආර්තික තත්වේ මීට වඩා හොදයි පඩිය එහෙම අඩු වුනත් රුපියලේ අගය වැඩී මීට වඩා ගොඩක් ලෝකේ වුනත් හොදට රන් වෙලා තිබ්බ කාලයක්..මයික්‍රා පැන්ඩා ලක්ශ 12ට බ්‍රෑන්ඩ් නිව් ගන්න තිබ්බ කාලේ..ඒවා දැන් අමතක කරමු..2010-2015 හොරා කෑවා කියලා දෙස් දෙවොල් තියලා 2015 බලේ ගත්ත කට්ටිය නම් දෙයක් කලේ නෑ ඇත්තටම දර්ශනයක් විතරයි තිබ්බේ හැබැයි මහින්ද කියන්නේ දෙයක් කරලා පෙන්නපු මනුස්සයෙක්..ඒත් අද උපන්දිනේට විශ් කරපු උන් දපුවා දැක්කම ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන කල කිරුනා..

    2015 පැරදුනාම මහින්ද ඇත්තටම පෙන්ශන් ගියානම් අද ඒ මනුස්සයව බුදුන්ට පස්සේ පින්තූරයක් තියලා මල් තියලා වදින්න පුලුවන් තත්වෙක ඉන්නව..අනිවාර්‍යෙන් ඒ මනුස්සයව් අපේ මිනිස්සුන්ට මතක් වෙනවා අදවගේ කාලේක පෙන්ශන් ගිහින් ගෙදරට වෙලා හිටියනම්.. ඒත් ඒ වැලිව් එක ඒමනුස්සයම නැති කරගත්තා..😓😓😓😓😓 දුකයි ඉතින්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    🔴 BREAKING NEWS

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මාස තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්වයෙන් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ පත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.
    කල කම් ඒ විදිහටම පල දීමට නියමිතයි. කර්මය සියල්ල බලාගනී.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    යුද්දේ දිනවපු මිනිහා මැරෙනකන් මිනිස්සු බලන් ‍ඉන්නවා.. අහෝ දුකකි... :(

    කරන කරන හැම හුත්තම යුද්දේ පයියක් ගහල සුද්ද කරන්න බෑ .. ඊට වඩා පාරේ මිනිස්සු දුක් විඳිනවා මු නිසා. ටිකක් ඔහොම ඉවසල හිටපන් ඒවගේ ප්‍රතිපල එනකන්. :D