මහින්ද විශ‍්‍රාම ගනී.. .........................RIP

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැතිවරණයට තරග නොකරයි..

    ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

    එ අනුව ඒ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමේ සූදානමක සිටින බවද එම ආරංචි මාර්ග පැවසුවේය.


    ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයත් රට පුරා ගමන් දේශපාලනයෙන් යෙදීමට ඇති අපහසුතාවයත් මත මෙම තීරණය මේ ගැන ගැඹුරින් සාකච්ඡා වෙමින් තිබේ.


    කෙසේ නමුත් ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඒ මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    bRLvx0S.gif
     
    • Haha
    Reactions: Ozone4 and Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mahinda balalwa nam nikan විශ්‍රාම yanna arinna hoda naha, paraya windawanna ona
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    කෙසේ නමුත් ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඒ මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය. :lol:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අනුරයාට 60 පැන්නම විශ්‍රාම ගනියි නේ🤣
    No way, he is the messiah for our Jeppos. I still remember how Somawansha Amarasinghe lost his mind and did some fasting protests in Independence Square. He was so frail and forlorn that I've felt immense sadness even I hate Jeppos.

    1718777249824.png
     
    • Haha
    Reactions: 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    NmOM2n8.png

    දෙයි හාන්දුරුවනේ.. මේ මක්කෙයි කොරන්න හදන්නෙ..?
    ජාතික ආරස්සාව කම්මුතුයි...
    රනිල් ලොක්කටත් ඒ නුවණම පහළ වේවා...!!
    රාහු අපල දුරුවේවා...!
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    • Haha
    Reactions: SLK_sri