මයිනා යන්න ලගයි

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෙහෙමයි ඉතින් 2009 යුද්දේ දිනලා 2015 වෙනකන් මිනිහා ගේමක් ගැහුවා ලංකාව මොඩර්න් ලෝකෙට අරන් යන්න..අවුරුදු 5ක් කරගෙන ආවා ගේමක් ගහගෙන. අපි ඒක පිලිගන්න ඕන දෙයක් මොනව උනත්.. ඒකාලේ අපිට තිබ්බ ආර්තික තත්වේ මීට වඩා හොදයි පඩිය එහෙම අඩු වුනත් රුපියලේ අගය වැඩී මීට වඩා ගොඩක් ලෝකේ වුනත් හොදට රන් වෙලා තිබ්බ කාලයක්..මයික්‍රා පැන්ඩා ලක්ශ 12ට බ්‍රෑන්ඩ් නිව් ගන්න තිබ්බ කාලේ..ඒවා දැන් අමතක කරමු..2010-2015 හොරා කෑවා කියලා දෙස් දෙවොල් තියලා 2015 බලේ ගත්ත කට්ටිය නම් දෙයක් කලේ නෑ ඇත්තටම දර්ශනයක් විතරයි තිබ්බේ හැබැයි මහින්ද කියන්නේ දෙයක් කරලා පෙන්නපු මනුස්සයෙක්..ඒත් අද උපන්දිනේට විශ් කරපු උන් දපුවා දැක්කම ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන කල කිරුනා..

    2015 පැරදුනාම මහින්ද ඇත්තටම පෙන්ශන් ගියානම් අද ඒ මනුස්සයව බුදුන්ට පස්සේ පින්තූරයක් තියලා මල් තියලා වදින්න පුලුවන් තත්වෙක ඉන්නව..අනිවාර්‍යෙන් ඒ මනුස්සයව් අපේ මිනිස්සුන්ට මතක් වෙනවා අදවගේ කාලේක පෙන්ශන් ගිහින් ගෙදරට වෙලා හිටියනම්.. ඒත් ඒ වැලිව් එක ඒමනුස්සයම නැති කරගත්තා..😓😓😓😓😓 දුකයි ඉතින්..
    Udde iwara Kara,eth ekenuth gaha gathane
    Mig deal,tsunami salli,siriliya ginuma.
    Owai return eka thamai tika tika enne dn.

    Mahindata wada Fonseka waddek matanum,mahindaya dannum thithai
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    hbo GIF by Game of Thrones

    valar morghulis
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ මනුස්සයට කළගුණ දක්වන මිනිස්සු තාම ලංකාවේ ඉන්නව කියල හොඳට මතක තියාගෙන ඔය බොරු පච ප්‍රචාරය කරපන්..


    මේසන් බාස්ට සල්ලි දීලා ගේ හදල දුන්නම කලගුන සලකන්න කියල ගේ ලියල දෙන පොන්ස්ලා ඉන්නව. ඒකනෙ රටට දියුණුවක් නැත්තෙ. :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඒ මනුස්සයට කළගුණ දක්වන මිනිස්සු තාම ලංකාවේ ඉන්නව කියල හොඳට මතක තියාගෙන ඔය බොරු පච ප්‍රචාරය කරපන්..


    මොකක්ද බං මේ සුදු කොඩියක් ද