මයිනා ලෙප්ට්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විජේරාමේ පොලිසියේ උන්ටිකත් අයින් වෙනවා බන්.
    වතුර බව්ස්රේ ත් යන්න ගියා .
    kohomada drama eka lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    kohomada drama eka lol
    එතන මොකද්ද උනේ කියලා මට තේරුනේ නෑ බන්... හිටපු උන් කලබල කරන්නේ නැති නිසා බොරුවට පොලු තියන් ඉදල වැඩක් නැති නිසා අයින් උනාද නැත්නම් පන්සල ක මොකක් හරි සීන් එකකට අයින් උනාද දන්නේ නෑ . හේවිසි හඩකුත් ඇහුනා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතන මොකද්ද උනේ කියලා මට තේරුනේ නෑ බන්... හිටපු උන් කලබල කරන්නේ නැති නිසා බොරුවට පොලු තියන් ඉදල වැඩක් නැති නිසා අයින් උනාද නැත්නම් පන්සල ක මොකක් හරි සීන් එකකට අයින් උනාද දන්නේ නෑ . හේවිසි හඩකුත් ඇහුනා
    serama script ban.. kotinma den masa 04 giyema script :rofl: :lol:

    uba hithapan president gedara issaraha bus ekak gini tiyanava,vathura bavusar eka laga tiyagena nivanne nathuva

    thava peyak gal gahanava..

    yakune premadasa hari chandika hitiya nam pollak aran eliyata behala okunta gahanne...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    serama script ban.. kotinma den masa 04 giyema script :rofl: :lol:

    uba hithapan president gedara issaraha bus ekak gini tiyanava,vathura bavusar eka laga tiyagena nivanne nathuva

    thava peyak gal gahanava..

    yakune premadasa hari chandika hitiya nam pollak aran eliyata behala okunta gahanne...
    ඔය ඔක්කොම plan කියලා හිතන්න එපා බන්. plan ගහන්න තරම් මොලයක් තියන උන් නැ . පොඩි පොඩි එදාවෙලේ ගේම් ගහන උන් ඉන්නේ බලය රැක ගන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    tease carrot GIF by Valérie Boivin
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ඔක්කොම plan කියලා හිතන්න එපා බන්. plan ගහන්න තරම් මොලයක් තියන උන් නැ . පොඩි පොඩි එදාවෙලේ ගේම් ගහන උන් ඉන්නේ බලය රැක ගන්න.
    e uba hithana aethi.. okun dena game ubalata samahara eva hithanna bahe.. uba ohoma hithala athal ekak ganinko

    den chandeta giya puthano SJB eka dinanava..

    un avurudu 03 yaddi hanava... mun valiya kedavanava.. adiri nithiya danava..e asse mun udgoshanaya karanava...

    tika denek merum kanava

    namal aevith rata bera gannava
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    uba hithapan president gedara issaraha bus ekak gini tiyanava,vathura bavusar eka laga tiyagena nivanne nathuva
    වතුර බවුස්රේට ගහල ගහල පැත්තකට දාල තිබ්බේ බන් ඒ වෙලාවේ. උබ බලලා නෑ එහෙනම් .
    බස් එකට උන් ගිනි තියාගන්න ඇති. උන් එක ඕනෑකමින් එතැන් නවත්තපු එකත් හරි බොරුවට ආපු උන්ට වැරැද්ද දාන්න.

    මම කියන්නේ ඒ වගේ ඒ වෙලාවේ ගහන ජල්තර ගේම් තමයි මුන්ගේ තියෙන්නේ.
    මාස ගණන් plan ගහන්න තරම් ස්ථාවර තත්වයක් රටේ නෑ .
    උබ කියන විදියට නැව් වලින් බඩු ටික බාගන්න බැරි වෙන්නෙත් plan එකකට... නැව් හරවන් යන්නෙත් plan එකකට.
    එහෙම නෑ .
    මුන් මේ තියන තත්වේ ඇතුලේ පොඩි පොඩි ජල්තර වැඩ කරල බලනව . එච්චරයි . ඔය කියන මාස්ටර් plan ගහන්න තත්වයක් වත් , ආර්ථික ස්ථාවරයක් වත්, මානසික තත්වයක් වත් නෑ .

    ඕවා ගහනව ඇති ලංකාවෙන් එළියේ ඉන්න උන්. ඉන්දියාව , චිනේ වගේ උන්.
    අපෙ උන් ඒක ඇතුලේ උන්ගේ බ්ලේ රැක ගන්න කොටවන, බොරු මඩ , මර්දන , වගේ දේවල් කරලා බලන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    namal aevith rata bera gannava
    ambo බන්. පිස්සුද ??
    නාමල් පොරක් වෙන්නේ මයින පොරක් වෙන තැන විතරයි. නැත්නම් ඌ නිකන්ම නිකන් එකෙක්. මයින මලාට පස්සේ මූ ඉවර වෙන්න තිබ්බේ. දැන් කලින්ම ඉවර උනා.
    රාකප්ක්ෂලට තැන තිබ්බේ උන්ගේ වහල්ලු නිසා. වහල්ලු නැති රාජපක්ෂලා නිකන්ම නිකන් උන්.
    නාමල් කියන්නේ කිසි දෙයක් කරල පෙන්නපු එකෙක් නෙවෙයි මයිනා වගේ. මයින් වටේ තමයි ඔය ඔක්කොම තිබ්බේ. ඔක්කොම හැදුනේ.
    ඌ දැන් බලු උනා. රාජපක්ෂ බලු උනා.

    ඔන්න නාමල් කියන්නේ ඉගෙන ගෙන හරි තියන එකෙක් නම් කමක් නෑ . මූ නිකන් මෝඩ පුරවැසියෙක්.