මයිනා හිරේට යවමු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යවන්න ඕනේ. හැබැයි සංස්කෘතික අරමුදලේ බිලියන 3ට කෙලෙව්ව සජිත් වත් යවන්න ඕනේ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ට්‍රින්කො කැම්ප් එකේලු ඉන්නෙහ් .. ආර්මි කැම්ප් එකක් හින්දා ඇතුලට යන්න හැදුවොත් වෙඩි තියන්නහ් පුලුවන්
    කැම්ප් එකෙ ඉදගෙන ෆ්ලයිට් එක ගන්නහ් යන්නෙහ් ...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනාදිපතිට pressure කරලා රන්ජව එලියට ගම්මු
    ඔව් රන්ජන් අය්යව එලියට ගන්නම ඕනේ. පාර්ලිමේන්තු යවන්න නෙමේ. මේ උන දේවල් තනියෙන් එලියට දීලා මිනිස්සු දැනුවත් කලේ මිනිහා තමා. අද මේ විදින සතුට මිනිහා මහා දායකත්වයක් දුන්නා. කාලගුණ සලකන්න ඕනේ :love: :love:
     
    • Like
    Reactions: Didy

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔව් රන්ජන් අය්යව එලියට ගන්නම ඕනේ. පාර්ලිමේන්තු යවන්න නෙමේ. මේ උන දේවල් තනියෙන් එලියට දීලා මිනිස්සු දැනුවත් කලේ මිනිහා තමා. අද මේ විදින සතුට මිනිහා මහා දායකත්වයක් දුන්නා. කාලගුණ සලකන්න ඕනේ :love: :love:
    අනිවා! රන්ජගේ ගොන් ආතල් තියනවා . නමුත් ඌ තමයි ,මේ ක්‍රියාදාමයේ මුලින්ම හිටියේ. මිනිහට ඒ ගවුරවය හිමියි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මප ගොන් හරක් යකෝ කිරියේ ඉන්නේ.ඒ ගමන රන්ජව එලියට ගමුලු. මුන් හොඳයි කරත්තෙකට තියල බඳින්න 🤭
     
    • Haha
    Reactions: vee_kurulla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඕකව අව්රුද්දක් දැම්මත් ඇති ඇතුලෙදි මැරෙනවා නාකියා
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හිරේ යවන්න ඔනී නෑ
    පාපොච්චාරණය කරවලා
    වටේ හිටපු බල්ලොන්වහිරේ දාන්න ඔනී
     
    • Like
    Reactions: Identity

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ට්‍රින්කො කැම්ප් එකේලු ඉන්නෙහ් .. ආර්මි කැම්ප් එකක් හින්දා ඇතුලට යන්න හැදුවොත් වෙඩි තියන්නහ් පුලුවන්
    කැම්ප් එකෙ ඉදගෙන ෆ්ලයිට් එක ගන්නහ් යන්නෙහ් ...

    එහෙම කෑම්ප් ඇතුලට පැනල රට පයින්න පුලුවන්ද
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ita kalin mainawa yawanna ona, sakkiliya sinhalu ketewwata..
    මිනිස්සු උසි ගන්නුවට අනිවාර්යෙන් යවන්න ඕනේ…චිචි යි wife එක්ක ට්‍රින්කෝ නේ ඉන්නේ. ඇල්ලුවොත් නාකි මයිනට අත නොතිය චි චිට ගහපන් කනෙන් රොකට් පනින්න

    ගෝටට කඩේ යන කාලෙත් මම Mayina ගැන කියල තියනවනේ….ඕකගේ අල ගිය තැන් මුල ගිය තැන් දන්නවනම් 🤪

    මෙහ් ඒවා වැඩක් නෑ…මෝඩ පුතාට ගහන්න උසි ගැන්නුවේ ලම්බෝගිනි ජෙප්ප ,ජගත් මනුවර්නලු නේ? මාර වැඩේ සජිතා නෝට උනේ 🤭
     
    • Haha
    Reactions: Smartm