මයියාට මග හැරුනු වාර්තා

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මයියාට මග හැරුනු වාර්තා

තව තරග 5ක් වගෙ ක්‍රීඩා කලානම් පහසුවෙන් තබන්න තිබුන වාර්තා

1 වැඩිම ශතක සම්බන්දතා.. (අඩු ප්‍රමානය 1)
2 ටෙස්ට් තරගවල වැඩිම උඩපන්දු (අඩු ප්‍රමානය 5)
3 ටෙස්ට් තරග 150ක් ක්‍රීඩා කල ක්‍රීඩකයෙක් (අඩු තරග ප්‍රමානය 1)
4 ටෙස්ට් ලකුනු 12000 පසු කල පිතිකරුවෙක් (අඩු ලකුනු 186)
 
Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    තව තරග 5ක් වගෙ ක්‍රීඩා කලානම් පහසුවෙන් තබන්න තිබුන වාර්තා

    1 වැඩිම ශතක සම්බන්දතා.. (අඩු ප්‍රමානය 1)
    2 ටෙස්ට් තරගවල වැඩිම උඩපන්දු (අඩු ප්‍රමානය 5)
    3 ටෙස්ට් තරග 150ක් ක්‍රීඩා කල ක්‍රීඩකයෙක් (අඩු තරග ප්‍රමානය 1)
    4 ටෙස්ට් ලකුනු 12000 පසු කල පිතිකරුවෙක් (අඩු ලකුනු 186)

    Simple answer
    Players are not playing for records
    Stats not give clear picture really what happen they are like mini skirts