මයියොක්කා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    37511423_234467510710383_2867986187388190720_o.jpg

    මේව කන්න හොදනැද්ද,
    ප්ලාස්ටික් බෝතල් දානව කියන්නෙ අැත්තද:confused:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මාත් අහලනම් තියනව. දැකලනම් නෑ. හැබැයි කඩේ තියන එ්ව හැමදාම ෆ්‍රෙෂ් පට්ට හයියයි. කවදාවත් පෙගෙන්නෙ නෑ. එ්ක වෙන්න පුලුවන් දෙයක් ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පච බන්, එහෙම අව්ලක් නැහැ. ඕවා කොහොමත් ඉක්මනට පෙගෙන්නේ නෑ. අම්ම හදනවා නිතරම සීනි දාල, පට්ට හයියයි.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    පච බන්, එහෙම අව්ලක් නැහැ. ඕවා කොහොමත් ඉක්මනට පෙගෙන්නේ නෑ. අම්ම හදනවා නිතරම සීනි දාල, පට්ට හයියයි.

    hadana khmda
    video ekak dpnko mcn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ප්ලාස්ටික් බෝතල් දාන එක වෙන්නම බැරි දෙයක්
    ඕක ගැන එලකිරියෙ ලොකුවට කතා කරා

    ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වෙට අපි කන්න ගන්න කිසිම තෙල් ජාතියක් රත්වෙන්න බැහැ. ඒ කියන්නෙ ප්ලාස්ටික් දියවෙන උශ්නත්වෙ තියෙන්නෙ තෙල් වාශ්ප වෙන උශ්ණත්වෙටත් වඩා ගොඩක් උඩින්. ප්ලාස්ටික් දියවෙන්න කලින් තෙල් වාශ්ප වෙලා ඉවරවෙනවා

    හැබැයි ඔය කඩවල පරණ තෙල් වලින් එහම අනිවාර්යෙන් බදිනවා ඇති එහෙම පරණ තෙල් වලින් එක දිගට බැද්දම පිළිකා කාරක හැදෙනවා

    කඩේ තියන ඒවත් පෙගෙනවා පැකට් එක කඩලා එලියෙ තියලා බලපන්කෝ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් අහලනම් තියනව. දැකලනම් නෑ. හැබැයි කඩේ තියන එ්ව හැමදාම ෆ්‍රෙෂ් පට්ට හයියයි. කවදාවත් පෙගෙන්නෙ නෑ. එ්ක වෙන්න පුලුවන් දෙයක් ද?
    එතන හොදට පැක්කරල අැති ඒව එහෙනන්,
    නුවර ගුඩ්ෂෙඩ් එකෙන් අරන් කාපන්කො :lol: කොලපත් වගේ
    පච බන්, එහෙම අව්ලක් නැහැ. ඕවා කොහොමත් ඉක්මනට පෙගෙන්නේ නෑ. අම්ම හදනවා නිතරම සීනි දාල, පට්ට හයියයි.
    :yes: මටත් හිතෙනව
    hadana khmda
    video ekak dpnko mcn
    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්ලාස්ටික් බෝතල් දාන එක වෙන්නම බැරි දෙයක්
    ඕක ගැන එලකිරියෙ ලොකුවට කතා කරා

    ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වෙට අපි කන්න ගන්න කිසිම තෙල් ජාතියක් රත්වෙන්න බැහැ. ඒ කියන්නෙ ප්ලාස්ටික් දියවෙන උශ්නත්වෙ තියෙන්නෙ තෙල් වාශ්ප වෙන උශ්ණත්වෙටත් වඩා ගොඩක් උඩින්. ප්ලාස්ටික් දියවෙන්න කලින් තෙල් වාශ්ප වෙලා ඉවරවෙනවා

    හැබැයි ඔය කඩවල පරණ තෙල් වලින් එහම අනිවාර්යෙන් බදිනවා ඇති එහෙම පරණ තෙල් වලින් එක දිගට බැද්දම පිළිකා කාරක හැදෙනවා

    කඩේ තියන ඒවත් පෙගෙනවා පැකට් එක කඩලා එලියෙ තියලා බලපන්කෝ

    :yes:
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    ඔව් බන් දානවා, කරස් ගල හැප්පෙන්නේ එකයි, ගෙදර බැද්දම විනාඩි ගානෙන් හන් වෙන ඒවා දවස් ගානක් තියෙන්නේ කොහොමද කඩේ. දවසක් ගෙනල්ලා වතුරේ දාල බලහන් විනාඩි 20 විතර අතට දැනෙනවා එතකොට
     
    පලයන් මෝඩයා