පච බන්, එහෙම අව්ලක් නැහැ. ඕවා කොහොමත් ඉක්මනට පෙගෙන්නේ නෑ. අම්ම හදනවා නිතරම සීනි දාල, පට්ට හයියයි.
එතන හොදට පැක්කරල අැති ඒව එහෙනන්,මාත් අහලනම් තියනව. දැකලනම් නෑ. හැබැයි කඩේ තියන එ්ව හැමදාම ෆ්රෙෂ් පට්ට හයියයි. කවදාවත් පෙගෙන්නෙ නෑ. එ්ක වෙන්න පුලුවන් දෙයක් ද?
කොලපත් වගේපච බන්, එහෙම අව්ලක් නැහැ. ඕවා කොහොමත් ඉක්මනට පෙගෙන්නේ නෑ. අම්ම හදනවා නිතරම සීනි දාල, පට්ට හයියයි.
මටත් හිතෙනවhadana khmda
video ekak dpnko mcn

ප්ලාස්ටික් බෝතල් දාන එක වෙන්නම බැරි දෙයක්
ඕක ගැන එලකිරියෙ ලොකුවට කතා කරා
ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වෙට අපි කන්න ගන්න කිසිම තෙල් ජාතියක් රත්වෙන්න බැහැ. ඒ කියන්නෙ ප්ලාස්ටික් දියවෙන උශ්නත්වෙ තියෙන්නෙ තෙල් වාශ්ප වෙන උශ්ණත්වෙටත් වඩා ගොඩක් උඩින්. ප්ලාස්ටික් දියවෙන්න කලින් තෙල් වාශ්ප වෙලා ඉවරවෙනවා
හැබැයි ඔය කඩවල පරණ තෙල් වලින් එහම අනිවාර්යෙන් බදිනවා ඇති එහෙම පරණ තෙල් වලින් එක දිගට බැද්දම පිළිකා කාරක හැදෙනවා
කඩේ තියන ඒවත් පෙගෙනවා පැකට් එක කඩලා එලියෙ තියලා බලපන්කෝ

ඔව් බන් දානවා, කරස් ගල හැප්පෙන්නේ එකයි, ගෙදර බැද්දම විනාඩි ගානෙන් හන් වෙන ඒවා දවස් ගානක් තියෙන්නේ කොහොමද කඩේ. දවසක් ගෙනල්ලා වතුරේ දාල බලහන් විනාඩි 20 විතර අතට දැනෙනවා එතකොට