මයියොක්ක බැද්දා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    20240921-103313.jpg

    650g තඩි අල දෙකක්
    මෙච්චරයි තියෙන්නෙ
    අපරාදෙ කිලෝ හතරක්වත් බදින්ඩ තිබුනෙ

    පලි. තව කිලෝ දෙකක් ගෙනාව. දැන් බදින ගමන්
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    රෑට බයිට් එකට ගන්නද? :D ඒ තරම් වෙලා ඕකේ ක්‍රිස්පි ගතිය තියෙයිද?:oo:
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රෑට බයිට් එකට ගන්නද? :D ඒ තරම් වෙලා ඕකේ ක්‍රිස්පි ගතිය තියෙයිද?:oo:
    ඔව් ලුනු මිරිස්කුඩු දාලා සොපින් එකකට දාල ගැට ගහනව
     
    • Love
    Reactions: Bitter Truth