මයිලක් නොවටිනා.....
"ප්රභාකරන්ගේ මයිලක් තරම්වත් අද රටේ නායකයා (මහින්ද) වටින්නේ නෑ" - සරත් ෆොන්සේකා
රනිල් වික්රමසිංහ, මංගල සමරවීර, වික්රමබාහු, සෝමවංශ කොටින්ම කියතොත් සම්බන්ධන්ද අපට ප්රභාකරන්ගේ මයිලකට වඩා වටිනේය. හේතුව ඔවුන් ප්රභාකරන් මෙන් ජනඝාතකයන් නොවන නිසාය.
සරත් ෆොන්සේකාෙගේ වෛරි කුහක දේශපාලනය නැවතත් යහපාලන බැටලු හමින් එළියට මතුව ඇත.
කෙතරම් මහින්ද රාජපක්ෂට විරුද්ධ අයෙක් වුවත් විශේෂයෙන් සිංහලයෙක් නම් මේ ප්රකාශය අනුමත කරන්නේ නැතිබව අපි දනිමු. නමුත් එය අනුමත කරන අය එළකිරියේ සිටින්ට පුලුවන.
මේ පෙනෙන්නේ කුමක්ද?
සරත් ෆෙන්සේකා වැරදිමකින්වත් මේ රටේ නායකත්වයට පත්වුවහෝත් ඔහුගේ විරුද්ධවාදීන්ට සිදුවිය හැකි ඉරණම පිළිබද අනාවැකිය.
යහපාලනය කෙසේ වෙතත් අනාගත දෙවැනි හිට්ලර් විය හැක්කේ සරත් ෆොන්සේකා මිස වෙන අයෙකු නොවේ.
නමුත් එසේ නොවන බව සක් සුදක්සේ පැහයැදිලිය. මෙවැනි ප්රකාශවලින් ෆොන්සේකාට අත්වන්නේ ඉතිහාසයේ කුණුකූඩය පමණි.