මයිලක් නොවටිනා.....

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මයිලක් නොවටිනා.....

    "ප්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් අද රටේ නායකයා (මහින්ද) වටින්නේ නෑ" - සරත් ෆොන්සේකා

    රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, වික්‍රමබාහු, සෝමවංශ කොටින්ම කියතොත් සම්බන්ධන්ද අපට ප්‍රභාකරන්ගේ මයිලකට වඩා වටිනේය. හේතුව ඔවුන් ප්‍රභාකරන් මෙන් ජනඝාතකයන් නොවන නිසාය.

    සරත් ෆොන්සේකා‍ෙගේ වෛරි කුහක දේශපාලනය නැවතත් යහපාලන බැටලු හමින් එළියට මතුව ඇත.

    කෙතරම් මහින්ද රාජපක්ෂට විරුද්ධ අයෙක් වුවත් විශේෂයෙන් සිංහලයෙක් නම් මේ ප්‍රකාශය අනුමත කරන්නේ නැතිබව අපි දනිමු. නමුත් එය අනුමත කරන අය එළකිරියේ සිටින්ට පුලුවන.

    මේ පෙනෙන්නේ කුමක්ද?

    සරත් ෆෙන්සේකා වැරදිමකින්වත් මේ රටේ නායකත්වයට පත්වුවහෝත් ඔහුගේ විරුද්ධවාදීන්ට සිදුවිය හැකි ඉරණම පිළිබද අනාවැකිය.

    යහපාලනය කෙසේ වෙතත් අනාගත දෙවැනි හිට්ලර් විය හැක්කේ සරත් ෆොන්සේකා මිස වෙන අයෙකු නොවේ.

    නමුත් එසේ නොවන බව සක් සුදක්සේ පැහයැදිලිය. මෙවැනි ප්‍රකාශවලින් ෆොන්සේකාට අත්වන්නේ ඉතිහාසයේ කුණුකූඩය පමණි.
     
    • Like
    Reactions: handysameera

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Chande lagai ne..ithin mahindage dasa kollo mokak hari kunu godak ussan enawa..mail gahak neme apita nam mahindawa balu bettak tharamwath watinne naha.:lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Chande lagai ne..ithin mahindage dasa kollo mokak hari kunu godak ussan enawa..mail gahak neme apita nam mahindawa balu bettak tharamwath watinne naha.:lol:

    මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ උඹට වටින ප්‍රමාණය ගැන නෙවෙයිනේ.
    ප්‍රභාකරන්ගේ මයිලක් තරම් වත් ‍මහින්ද නොවටීම්....ප්‍රභාකරන් මහින්දට වඩා දස දහස් ගුණයකින් වටින බවයි ‍ෆොන්සේකා කියන්නේ.

    ඉතින් හිතන්න පුලුවන්ද මේකා ඔය සුදුකොඩි කතාව කිව්වෙ නෑ කියලා.

    ‍උඔටත් තියෙන්නෙ ‍ෛාන්සේකට වගේ වෛරය සහ කුහකකම කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    තුං නොදකින් මෙහෙම කුජීත සිංහලයෝ.
     
    මහින්ද බලු බෙට්ටක් තරම්වත් උඹට වටින්නේ නැති වුනාට ප්‍රභාකරන් බොහෝ වටින බව පේනවා.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Mahindai Fonsekai set welane ban game dunne. dan denna tharaha wela maraa gannawa.

    Balu waliyak! :rofl:

    මහින්ද කොහෙද බන් ෆොන්සේකට ඔහොම අපහාස කරන්නෙ.

    උඹට මතක ඇතිනේ මුගේ කළවැදි කතා. ඒකාලෙවත් මහින්දයා මූගැන වචනයක් කිව්වද?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Chande lagai ne..ithin mahindage dasa kollo mokak hari kunu godak ussan enawa..mail gahak neme apita nam mahindawa balu bettak tharamwath watinne naha.:lol:

    ඔව් මහින්දගෙ උන් කුණුගොඩක් උස්සන් එනකොට ෆොන්සේකගෙ උන් ඇදගෙන අසූචි නානවා.
     
    Last edited:

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    prabakaranta discipline ekak thibba. mahindayata ehema ekak na. discipline ekak nathi nayakagyekgen wadak na. man mechara kaalayak bulath koleta dunna me paranan denne sf ta.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    prabakaranta discipline ekak thibba. mahindayata ehema ekak na. discipline ekak nathi nayakagyekgen wadak na. man mechara kaalayak bulath koleta dunna me paranan denne sf ta.

    දැන් සමහරු අධෝමාර්ගයෙන් භාෂණය කරන බව පේනවා.

    මෙතන ඡන්දෙ දෙන්නෙ කාටද කියන එක ‍මාතෘකාව නොවන බව මතක් කරනු කැමැත්තෙමි.
     
    • Like
    Reactions: The Blacklist

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    "ප්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් අද රටේ නායකයා (මහින්ද) වටින්නේ නෑ" - සරත් ෆොන්සේකා

    රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, වික්‍රමබාහු, සෝමවංශ කොටින්ම කියතොත් සම්බන්ධන්ද අපට ප්‍රභාකරන්ගේ මයිලකට වඩා වටිනේය. හේතුව ඔවුන් ප්‍රභාකරන් මෙන් ජනඝාතකයන් නොවන නිසාය.

    සරත් ෆොන්සේකා‍ෙගේ වෛරි කුහක දේශපාලනය නැවතත් යහපාලන බැටලු හමින් එළියට මතුව ඇත.

    කෙතරම් මහින්ද රාජපක්ෂට විරුද්ධ අයෙක් වුවත් විශේෂයෙන් සිංහලයෙක් නම් මේ ප්‍රකාශය අනුමත කරන්නේ නැතිබව අපි දනිමු. නමුත් එය අනුමත කරන අය එළකිරියේ සිටින්ට පුලුවන.

    මේ පෙනෙන්නේ කුමක්ද?

    සරත් ෆෙන්සේකා වැරදිමකින්වත් මේ රටේ නායකත්වයට පත්වුවහෝත් ඔහුගේ විරුද්ධවාදීන්ට සිදුවිය හැකි ඉරණම පිළිබද අනාවැකිය.

    යහපාලනය කෙසේ වෙතත් අනාගත දෙවැනි හිට්ලර් විය හැක්කේ සරත් ෆොන්සේකා මිස වෙන අයෙකු නොවේ.

    නමුත් එසේ නොවන බව සක් සුදක්සේ පැහයැදිලිය. මෙවැනි ප්‍රකාශවලින් ෆොන්සේකාට අත්වන්නේ ඉතිහාසයේ කුණුකූඩය පමණි.

    Put the complete speech here and argue you bloody idiot....
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    දැන් සමහරු අධෝමාර්ගයෙන් භාෂණය කරන බව පේනවා.

    මෙතන ඡන්දෙ දෙන්නෙ කාටද කියන එක ‍මාතෘකාව නොවන බව මතක් කරනු කැමැත්තෙමි.

    :D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Put the complete speech here and argue you bloody idiot....

    කතාව දැක්කෙ නැත්නම් කට වහගෙන ඉන්ට මෙයා. නොදන්න දේවල් වලට පනින්නෙ නැතිව.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ උඹට වටින ප්‍රමාණය ගැන නෙවෙයිනේ.
    ප්‍රභාකරන්ගේ මයිලක් තරම් වත් ‍මහින්ද නොවටීම්....ප්‍රභාකරන් මහින්දට වඩා දස දහස් ගුණයකින් වටින බවයි ‍ෆොන්සේකා කියන්නේ.

    ඉතින් හිතන්න පුලුවන්ද මේකා ඔය සුදුකොඩි කතාව කිව්වෙ නෑ කියලා.

    ‍උඔටත් තියෙන්නෙ ‍ෛාන්සේකට වගේ වෛරය සහ කුහකකම කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    තුං නොදකින් මෙහෙම කුජීත සිංහලයෝ.

    මහින්ද බලු බෙට්ටක් තරම්වත් උඹට වටින්නේ නැති වුනාට ප්‍රභාකරන් බොහෝ වටින බව පේනවා.

    ඔව් මහින්දගෙ උන් කුණුගොඩක් උස්සන් එනකොට ෆොන්සේකගෙ උන් ඇදගෙන අසූචි නානවා.

    දාස කොලුවට හොදටම රිදිලා...එක කොමන්ට් එකට reply තුනක්ම දාලා..:lol::lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දාස කොලුවට හොදටම රිදිලා...එක කොමන්ට් එකට reply තුනක්ම දාලා..:lol::lol::lol::lol::lol:

    ඇත්ත.:yes:
    ප්‍රභාකරන්ගේ මයිලක් තරම් වටින්නෙ නෑ කියලා මහින්දට නෙවේ මොන සිංහලයට කිව්වත් හොදටම රිදෙනවා.
    හේතුව අපි රටට ජාතියට ආදරේ නිසා.

    නමුත් කාටහෝ බල තණ්හාව නිසා පශ්චාත් භාගය වුව විකුණන, කුහක පරගැති උඹ වගේ උන්ට මේවට හිනා යන එක අරුමයක් නෙවේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මහින්ද කොහෙද බන් ෆොන්සේකට ඔහොම අපහාස කරන්නෙ.

    උඹට මතක ඇතිනේ මුගේ කළවැදි කතා. ඒකාලෙවත් මහින්දයා මූගැන වචනයක් කිව්වද?

    රනිලුයි ෆොන්සේකයි කට වහගෙන හිට්යනම් ඔය දැන් තියෙනවට වඩා සෑහෙන්න චන්ද හම්බෙනව බන්.:yes::yes:
    අනික මහින්දය ඕවට උත්තර දෙන්න යන්නෙ නැත්තෙ පච වාහිනී 2ම ඕවට වැඩිපුරත් එක්ක උත්තර දෙන හින්දා.:lol::lol:
    අපරාදෙ බන් මට ෆොන්සේකා ගැන ඇත්තටම දුකයි.ඌට ඔටුනු නොපලන් රජෙක් වගේ රටේ ඉන්න තිබ්බ.දැන් හැම එකාම ඌ දිහා බල්න්නෙ දේශපාලන කන්නාඩි වලින්.:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඇත්ත.:yes:
    ප්‍රභාකරන්ගේ මයිලක් තරම් වටින්නෙ නෑ කියලා මහින්දට නෙවේ මොන සිංහලයට කිව්වත් හොදටම රිදෙනවා.
    හේතුව අපි රටට ජාතියට ආදරේ නිසා.

    නමුත් කාටහෝ බල තණ්හාව නිසා පශ්චාත් භාගය වුව විකුණන, කුහක පරගැති උඹ වගේ උන්ට මේවට හිනා යන එක අරුමයක් නෙවේ.

    යුද්දේ දිනෙව්වට වැඩක් නැහැ..ඒ රට උන්ම බෙදාගෙන කනවනම්..දැන් යුද්දේ තිබ්බ කාලෙට වඩා මිනිස්සු දුක් විදිනවා.මහින්ද උගේ ගෝලයොත් එක්ක මාටියා ගහනවා...ඉස්සර මිනිස්සු එක පාරින් මැරුණා..දැන් මිනිස්සු විදවලා මැරෙනවා..ඕකගේ ඇට දෙක කුණු වෙලා මැරෙන්න ඕන බල්ලෙක් වගේ..අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප ගන්න පරයා.උගේ ළමයින්ගේ ළමයින්ටත් සාප වෙනවා ඕවා...තොපිට ඕකා ලොකු උනාට අපිට ලොකු නැහැ යකෝ.කපටි හම්පඩ නරියෙක් ඕකා...තොපිට ඉතින් උගේ මස් කටු හම්බ වෙනවනේ ගෙදරටම ලොව ලොව ඉන්න..ඌට පුක දෙන තොපිත් කවදා හරි විදවල මැරෙන්න ඕන.