මයිල් කෙලිං උනා
ඩ්රිල් ටීම් පට්ටයි...එක දිගට ගැම්මට අහන්න පුලුවන් ට්රැක්ස් ගහනව
ඩයරිය.....අමුතුයි..අමුතු ගට් එකක් එනව..මයිල් කෙලින් වෙනව...

ගලන ගග...ඊයෙ පෙරීදා අවෙ මේක...
වචන නෑ කියන්න..අරක වගෙම පට්ටම තෙරැමක් තියන රැපක් රවී ජේ වීඩියෝ එක කරල තියේ සුප්පා කියන්න වචන නෑ